මචන්ලා අනේ මට කියපන්කො 36 කට (උපරිම ) ගන්න පුළුවන් හොදම ෆෝන් එක මොකක්ද කියලා ..... හැබැයි මම notification led, longer battery backup , good build quality කියන දේ ගොඩක් හොයනවා මචන් .... මම දැනට පාවිච්චි කරන්නේ note 3 neo එකක් .... අලුත් එකකට යන්න හිතුනා ... 




