මේ thread එකට කලින් මට කුවිඩ් එක නිකන් ම නිකන් ඉන්දියන් ටින් බෙලෙක්කයක් විතරයි , එත් මේ ශාන් ගේ වැඩ නිසා දැන් දැක්කමත් අප්ප්රියි , ඕව බලපානවා පුතා second hand market එකට.

Me too...
Mu nisa eka naththata nathi vuna
මේ thread එකට කලින් මට කුවිඩ් එක නිකන් ම නිකන් ඉන්දියන් ටින් බෙලෙක්කයක් විතරයි , එත් මේ ශාන් ගේ වැඩ නිසා දැන් දැක්කමත් අප්ප්රියි , ඕව බලපානවා පුතා second hand market එකට.

වාහන ගැන හොඳ දැනුමක් නැති කෙනෙක් Used car එකක් මිලට ගද්දි රැවටෙන්න තියෙන ඉඩ (LINK) හින්දත්, අවුරුදු දෙකක වගකීමක් දෙන හින්දත්, බ්‍රෑන්ඩ් නිව් අවම අවුරුදු තුනක් Major repairs නැතුව දුවාවි කියන විස්වාසේ හින්දත් ජපන් අමතර කොටස් මිලෙන් වැඩිවීම හින්දත් සමහර වාහනවල අමතර කොටස් හොයාගන්න අමාරු හින්දත් වගේ හේතු තියෙනවා ඉතිං
ඔව් එන්ජින් වොලියුම් (කැපෑසිටි) වලින්ම පවර් එක BHP/Torque මනින්න බෑ
Compression Ratio
Engine Tuning
Engine design, head design
Turbo/Super Chargers
ඕව හින්දත් එන්ජිමේ පවර් එක (BHP) වෙනස් වෙනවා
කොටින්ම Wagon-R එකේ එන්ජින් එකේ තාක්ෂනය හින්ද අඩු Displacement එකක් තිබ්බත් වැඩි power output එකක් තියෙනවා (Compared to Altos/KWIDs)
Honda S660 කාර් එක 660CC, 64BHP power output![]()

- Used car එකක් ගන්නකොට රැවටෙන්නේ නොදැනුවත්කම නිසා..එකට තමයි තමන්ට දැනුමක් නැත්තන් ගරාජ් එකක බාස් කෙනෙක් එක්කගෙන යන්නේ දවසේ පඩිය දීලා
- අවුරුදු දෙකක් වගකීම වෙනුවෙන් ලක්ෂ ගානක් වැඩිපුර ගෙවනටව වඩා හොද නැද්ද හොද condition japan වහනයක් ගන්න එක..?
- ඕනිම හොද ජපන් වාහනයක් භය නැතිව අවුරුදු 30 විතර දුවන්න පුළුවන්..major repairs නැතිව
- ජපන් අමතර කොටස් මිල ලොකු වෙනසක් නැ .අනිත් එක මිල වැඩි වෙන්නේ ඒවගේ ගුණත්වය කියන එකත් හොදටම හොද නිසා ..
බ්‍රෑන්ඩ් නිව් කියලා හිත සනසා ගන්න විතරක් අලුත්ම ඉන්දියන් වහනයක් ගන්න එක හොදයි..

ලොවෙත් ජපන් එන්ජිමක් කිලෝමීටර් ලක්ෂ 4ට වඩා දුවතැහැකි ඕවර්හෝල් නොකර. මැනුවල් ගියර්බොක්ස් එකත් එක්ක. මම දන්න අවුරුදු 30+ වාහන ගොඩක් තියෙනවා තාම ඔරිජිනල් රිංග් සෙට් එක තියෙන![]()
කොහොමත් බන් 80-90 හදපු වාහන වලට කාලයක් කල් පවතින්න පුලුවන්. ඒත් බන් ඔය 2000 න් පස්සෙ හදපු වාහන නන් මන් හිතන්නෑ එච්චර කල් අල්ලලා හිටී කියල....
කොහොමත් බන් 80-90 හදපු වාහන වලට කාලයක් කල් පවතින්න පුලුවන්. ඒත් බන් ඔය 2000 න් පස්සෙ හදපු වාහන නන් මන් හිතන්නෑ එච්චර කල් අල්ලලා හිටී කියල....

CVT Gearbox එකක් ලක්ෂ 4 ක් දුවයිද Periodic Maintenance විතරක් කරලා?

Good explanation machan. Thanks for your valuable additionrep++
එත් එතකොට කියයිද දන් නෑ brand new Japan vehicles වලට වඩා අවරුදු 20ක් විතර පරණ ජපන් වාහන හොදයි කියල.
ජපනෙක්ට එහෙම ඔවා කිව්වොත් බඩ කපන් මැරෙනව.

අපි ලංකාවේ Indian bike එකක් ගන්න ගානට අඩුවෙන් used car ගන්න පුළුවන් බන් tax අඩුවෙලා brand new vehicles වල price එක අඩු උනොත් පරණ වාහන කාරයින්ගේ ගනන් බස්සන්න පුළුවන්එත් එතකොට කියයිද දන් නෑ brand new Japan vehicles වලට වඩා අවරුදු 20 විතර පරණ ජපන් වාහන හොදයි කියල.
ජපනෙක්ට එහෙම ඔවා කිව්වොත් බඩ කපන් මැරෙනව.
used Toyota Allion 2003 LKR 167,284 ($1,149)---->https://carfromjapan.com/en/car/575a77df7dba682917f6ee0c-used-toyota-allion-2003
used Toyota Carina 2000 LKR 41,785 ($287)---->https://carfromjapan.com/en/car/575a7bb27dba682917f8670c-used-toyota-carina-2000
ඕන තරන් used car තියෙනවා ලක්ෂෙට අඩුවෙන් ගන්න පුළුවන්---->https://carfromjapan.com/en/used-ca...ssenger=&maxPassenger=&country=&sort=priceUSD
අපි ලංකාවේ Indian bike එකක් ගන්න ගානට අඩුවෙන් used car ගන්න පුළුවන් බන් tax අඩුවෙලා brand new vehicles වල price එක අඩු උනොත් පරණ වාහන කාරයින්ගේ ගනන් බස්සන්න පුළුවන්එත් එතකොට කියයිද දන් නෑ brand new Japan vehicles වලට වඩා අවරුදු 20ක් විතර පරණ ජපන් වාහන හොදයි කියල.

ඉතින් අලුත් ජපන් වාහන ආවොත් පරන ඒවා ගැනීමේ තේරුමක් නෑ. අලුත් ජපන් කාර් ලක්ෂ 20ට විතර ආවොත් යූස්ඩ් කාර් මාකට් එක වැටෙනවා තමා. ඒකෙ වරදක් නෑ.
නමුත් ඉන්දියන් පපඩම් වලට යූස්ඩ් කාර් මාකට් එක වට්ටන්න බෑ.

අපි ලංකාවේ Indian bike එකක් ගන්න ගානට අඩුවෙන් used car ගන්න පුළුවන් බන්. tax අඩුවෙලා brand new vehicles වල price එක අඩු උනොත් පරණ වාහන කාරයින්ගේ ගනන් බස්සන්න පුළුවන්එත් එතකොට කියයිද දන් නෑ brand new Japan vehicles වලට වඩා අවරුදු 20ක් විතර පරණ ජපන් වාහන හොදයි කියල.
ජපනෙක්ට එහෙම ඔවා කිව්වොත් බඩ කපන් මැරෙනව.
used Toyota Allion 2003 LKR 167,284 (LKR 167,284 ($1,149))---->https://carfromjapan.com/en/car/575a77df7dba682917f6ee0c-used-toyota-allion-2003
used Toyota Carina 2000 LKR 41,785 (LKR 41,785 ($287))---->https://carfromjapan.com/en/car/575a7bb27dba682917f8670c-used-toyota-carina-2000
ඕන තරන් used car තියෙනවා ලක්ෂෙට අඩුවෙන් ගන්න පුළුවන්---->https://carfromjapan.com/en/used-ca...ssenger=&maxPassenger=&country=&sort=priceUSD
ඒක වැටෙනවට මගෙනං අකමැත්තකුත් නෑ![]()
ඔව් අනිවා. ඒත් මේ දෙකයි පනහෙ බෙලෙක් කෑලි නිසා ඒක වැටෙන්න ඕන නෑ
මොකක් හින්ද වැටුනාම අපට මොකෝ බෙලෙක් කෑලි ගන්නවුන් ඒව අරං යද්දී පාඩුවේ ජපනෙක් පැදගෙන හිටියැකි , කොහොමත් ලංකාව ඉන්දියන්කාරයට ගිහිං ඉවර එකේ ජාත්‍යාලෙන් ඕව විවේචනය කල්ල ඵලක් නෑ

මොකක් හින්ද වැටුනාම අපට මොකෝ බෙලෙක් කෑලි ගන්නවුන් ඒව අරං යද්දී පාඩුවේ ජපනෙක් පැදගෙන හිටියැකි , කොහොමත් ලංකාව ඉන්දියන්කාරයට ගිහිං ඉවර එකේ ජාත්‍යාලෙන් ඕව විවේචනය කල්ල ඵලක් නෑ
.
වාහන ගැන ඇහුවොත් ලොරි ටෝක් දෙන්න පුළුවන් අතිදක්ෂ engineers ල ඕනතරම් හොයාගන්න පුළුවන් එත් ඒ එකෙක්ටවත් ලංකාවේ කියල වහනයක් 100% හදා ගන්න බැනේ.
සිංගප්පූරුව වගේ පොඩි රටවල් පවා වේගෙන් සංවර්දනය වෙද්දී ලංකාවේ අපි තාම දුප්පත් ඇයි?
ලංකාව ඉන්දියන් කාරයින්ට ගියේ ඇයි? අපේ එව්න්ගේ අදක්ෂ කමද ? ඉන්දියන් කාරයින්ගේ දක්ෂයතාවයද? වාහන ගැන ඇහුවොත් ලොරි ටෝක් දෙන්න පුළුවන් අතිදක්ෂ engineers ල ඕනතරම් හොයාගන්න පුළුවන් එත් ඒ එකෙක්ටවත් ලංකාවේ කියල වහනයක් 100% හදා ගන්න බැනේ.
අපේ උන් ගොඩක් දක්ෂ අනුන්ගේ වැරදි හොයන්නයි අනුන්ව විවේචනය කරන්නයි.තමන්ගේ වැරදි හදාගෙන තමනුත් දියුණුවෙලා රටත් දියුණු කරන්න ඕන කියන හැගීම ගොඩක් අයට නෑ.තව ඉතින් ඕනතරම් කරුණු කියන්න පුළුවන් එත් එතින් කියල වැඩක් නෑ.