Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    රත්තරං;20477430 said:

    උබට බයිල කෙල කෙලා ඉන්න වෙලාව තියෙනවා

    දාපන්කෝ මේකට උත්තරයක්:rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1753754

    සිංහයො තනකොල කන්නේ නෑ, හැබයි උඹ කනවා, මම මට පුලුවන් වෙලාවට යකො මම රිවිවු දාන්නේ තෝමොන හිකනලෙක්ද?
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20477437 said:
    විරුද්ද නෙමේ බන්... මේ ගූ කාපු පොප්සියෙක් බුරියානි කාලා ඉන්නේ කියල මෙතන ඔප්පු කරන්න නහිනවා. ඒකයි අව්ල:lol::lol::lol:
    ගු කිව්වේ ක්විඩ් එකටද? අයි ඒ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇත්තටම
    එත් කමේන්ට් කරන ගොඩක් ය ක්විඩ් එකේ වැරදි කියන්නේ

    මොකද කියන්න හොඳ නෑ. ඔය මිළට ඔයිට වඩා සියගුනයක් හොඳ වාහන තියෙනවා මේ සිරි ලංකාවේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    Mr. Kapil Saini’s road trip to Leh-Ladakh in a #RenaultKWID

    Renault Kwid is not only a perfect car to zip around the city traffic but also a car for those long road trips. A proud KWID customer, Mr. Kapil Saini’s journey from Panchkula to Leh-Ladakh just proves the fact that indeed the #RenaultKWID is India’s new favourite. Here’s a glimpse of his journey wherein he covered a distance of 2200 km.

    13735740_1076939329052387_7773863674900401579_o.jpg

    13717472_1076939275719059_1509755229998916969_o.jpg

    13873153_1076939315719055_9106311256063480452_n.jpg

    13872951_1076939272385726_2919316384375020499_n.jpg

    13882502_1076939302385723_4270962500116141142_n.jpg

    13654352_1076939269052393_3748786888622298514_n.jpg

    Source: Renault India
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    Godak Indian vehicles wala safety anthimai "0" Alto kiyala wenasak na.:dull:
    ඉතින් ඔය ගොඩක් මිනිස්සු බෛසිකල් පදින්නෙ (මමත් ඇතුලුව) මොන සේෆ්ටි එකක් තිබිලද? අනික බස් එකේ යන මිනිස්සුන්ට සිට බෙල්ට් එකක්වත් නෑ.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඉතින් ඔය ගොඩක් මිනිස්සු බෛසිකල් පදින්නෙ (මමත් ඇතුලුව) මොන සේෆ්ටි එකක් තිබිලද? අනික බස් එකේ යන මිනිස්සුන්ට සිට බෙල්ට් එකක්වත් නෑ.

    bike nam kokath safty na bn supirima bike ekak uath high speed gihin happunoth kali sawalen thamai ekathu karanna wenne. ow bn lankawe hamathanama thiyeneth indian bus ne bn ewanam haiyai habai anathurakadi athule yana minussunge safty anthimai.

    alto eka ochara ganan gihin thiyenne tax nisa. aththatama alto eka oya gewana ganata watinne na.brand new wahanayak gannawai kiyanne hena amaru wadak bn tax nisa.man hithanne lankawe witharai wahana mechra ganan.

    Indiawe indian rupial 50000 ye bike eka meheta ena kota 200000 panala ithin bala hanko kochchara tax wadinawada kiyala.:dull:
     
    එකනේ බන් ඉතින් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඕන මිනිහෙකුට ගන්න පුළුවන් දනට ලාබම වාහන ක්විඩ් එකයි අල්ටෝ එකයි. ඔය ගන්න කියන පරණ වාහනවලත් ත් ගොඩක එයා බැලුන් ඔටෝ බ්රේක් අරව මේවා නෑනේ
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    එකනේ බන් ඉතින් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඕන මිනිහෙකුට ගන්න පුළුවන් දනට ලාබම වාහන ක්විඩ් එකයි අල්ටෝ එකයි. ඔය ගන්න කියන පරණ වාහනවලත් ත් ගොඩක එයා බැලුන් ඔටෝ බ්රේක් අරව මේවා නෑනේ

    ඔව් මචං ලංකාවේ used vehicles වලටත් තියෙන්නේ මාර ගණන් වෙන රටවල ලක්ෂ 10 ට අඩුවෙන් used car ගන්න පුළුවන්. අනේ මන්ද බන් තුන්වෙනි ලෝකේ ඌනසන්වර්ධිත රටක ජනතාව විධිහට ඔයවගේ දේවල් බලා පොරෝතුවෙන්න ඕන.brand new vehicles වල price එක tax ඒක නිසා වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පරණ වාහන අයිතිකාරයෝ උන්ගේ වාහන වල ගණන් උස්සනවා.:lol::rofl::P

    පහල දාල තියෙන link වලින් ගහින් බලන්න used vehicles වල price එක කොච්චර අඩුද කියල වෙන රටවල:cool:

    http://www.tradecarview.com/used_car/japan car/toyota/all/
    http://www.japanesevehicles.com/stocklist.php?make=TOYOTA
    https://carfromjapan.com/en/used-cars/toyota
    http://www.autorec.co.jp/toyota.php

    For example, 2009 TOYOTA ALLION used car එකක price එක ජපානේ. පහල link එකෙන් ගිහින් බලන්න.:lol:මේ අද පවතින ගාන දාලා තියෙන්නේ රුපියල පාවෙන නිසා ඔය ගාන හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන්:sorry:
    :PLKR 923,364 ($6,330)----->http://www.autorec.co.jp/car-detail.php?refno=19578A5N8&maker=TOYOTA&model=ALLION
     
    Last edited:
    • Like
    Reactions: shan4djfun

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    මුළු theard එකේම තියෙන දැනුම් සම්භාරය එකට සම්පීඩනය කල විට අපට නිගමනය වන්නේ
    කුවිඩ් ( Renault KWID[Indian] ) හිමිකරුවෙකු යනු සොන්නයක් බව පමණකි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ada KIWID White ekak dakka......Navaloka area eke.....podi look ekak tiyenawa.....ath cheap look ekak penawa rear side eke..roda ehema nikan awl wage...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113

    ඔව් මචං ලංකාවේ used vehicles වලටත් තියෙන්නේ මාර ගණන් වෙන රටවල ලක්ෂ 10 ට අඩුවෙන් used car ගන්න පුළුවන්. අනේ මන්ද බන් තුන්වෙනි ලෝකේ ඌනසන්වර්ධිත රටක ජනතාව විධිහට ඔයවගේ දේවල් බලා පොරෝතුවෙන්න ඕන.brand new vehicles වල price එක tax ඒක නිසා වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පරණ වාහන අයිතිකාරයෝ උන්ගේ වාහන වල ගණන් උස්සනවා.:lol::rofl::P

    පහල දාල තියෙන link වලින් ගහින් බලන්න used vehicles වල price එක කොච්චර අඩුද කියල වෙන රටවල:cool:

    http://www.tradecarview.com/used_car/japan car/toyota/all/
    http://www.japanesevehicles.com/stocklist.php?make=TOYOTA
    https://carfromjapan.com/en/used-cars/toyota
    http://www.autorec.co.jp/toyota.php

    For example, 2009 TOYOTA ALLION used car එකක price එක ජපානේ. පහල link එකෙන් ගිහින් බලන්න.:lol:මේ අද පවතින ගාන දාලා තියෙන්නේ රුපියල පාවෙන නිසා ඔය ගාන හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන්:sorry:
    :PLKR 923,364 ($6,330)----->http://www.autorec.co.jp/car-detail.php?refno=19578A5N8&maker=TOYOTA&model=ALLION

    Good explanation machan. Thanks for your valuable addition :yes::yes: rep++
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    Ada hawasa 0530 ta wage neda ? Mama uge agata kapan giye :D

    හරිම හපන් කමක් කළා කියලා සන්තෝස ඇති නේ?

    කොට්ටෝරුවා හැම ගහකටම කොටාගෙන ගිහින් කෙසෙල් ගහට කොටපු දාට කෙළවා ගත්තා වගේ තෝ මගේ ඇඟට කපන් ගිය දවසට තමයි තොට කෙළ වෙන්නේ. මගේ කාර් එකට තියෙන්නේ CAQ නම්බර් එකක්. පාට රෙඩ් කලර්. මතක තියා ගනින් මම නප්පියටම කේන්ති ගන්න එකෙක්. කේන්ති ගියාම මම නොකරන දෙයක් නෑ. :angry:
     
    Last edited:

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    හරිම හපන් කමක් කළා කියලා සන්තෝස ඇති නේ?

    කොට්ටෝරුවා හැම ගහකටම කොටාගෙන ගිහින් කෙසෙල් ගහට කොටපු දාට කෙළවා ගත්තා වගේ තෝ මගේ ඇඟට කපන් ගිය දවසට තමයි තොට කෙළ වෙන්නේ. මගේ කාර් එකට තියෙන්නේ CAQ නම්බර් එකක්. පාට රෙඩ් කලර්. මතක තියා ගනින් මම නප්පියටම කේන්ති ගන්න එකෙක්. කේන්ති ගියාම මම නොකරන දෙයක් නෑ. :angry:

    හරියටම Plate No එක කියපන්කො පිටිපස්සෙන් ඇවිත් හප්පන්න උබට ඩිකියක් දාගන්නම වෙන්න . මටනම් අවුල් නෑ , ඇති තරම් parts තියෙනවා ජපන් නිසා . තොට වෙන්නේ සල්ලිත් ගෙවල AMW එක ගාව පාර්ට්ස් හිගකන්න. මතකනේ Panda :D
    උබට තරහ ගියා කියල මට ෆුකද ?
    කොයි එකටත් life & motor insurance card දෙකම ළග තියන් පලයන් , කවුද දන්නේ උබ පාරේ, කාගෙන් කයිද කියල .

    මේ thread එකට කලින් මට කුවිඩ් එක නිකන් ම නිකන් ඉන්දියන් ටින් බෙලෙක්කයක් විතරයි , එත් මේ ශාන් ගේ වැඩ නිසා දැන් දැක්කමත් අප්ප්රියි , එක්කෝ හුවක් තියන්න හිතෙනවා නැත්නම් පොඩි වෙට්ටුවක් දාන්න හිතෙනවා .
    Honda Vezel එක වගේ , මිනිස්සු අතරේ අප්ප්රිය කරගෙන තියෙන්නේ . ඕව බලපානවා පුතා second hand market එකට.
     
    Status
    Not open for further replies.