පාද යාත්‍රා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    පව් බන් උබලා මහින්ද කියන්නේ අවුරුදු 40ක් දේශපාලනේ කරලා තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. පුදුම ආත්මශක්තියක් තියෙන මිනිහෙක්. යකෝ යුද්දේ වෙලාවේ ඇමරිකාවට වත් නොර්වේ, ප්‍රංශය, එංගලන්තයටවත් රටවල් එක්ක හැප්පුන මිනිහට උබල මොන පාන්කඩ ද බන්. ප්‍රභාකරන් කිඋවේ කිලිනොච්චි අල්ලන්න මහින්ද දවල් හින දකිනවා කිඋව. මොකද අන්තිමට උනේ. ඒ නිසා 88/89 මිනි මරපු රනිල්ට රටේ පාලනය ලැබෙන්න දෙන්නේ නැ මෙරටේ මිනිස්සු

    ඒක වෙන්ඩැති පාරේ බඩගාන්නේ විමල් ගොන් තඩියවත් ලඟ අලවගෙන.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒක වෙන්ඩැති පාරේ බඩගාන්නේ විමල් ගොන් තඩියවත් ලඟ අලවගෙන.

    උබලගේ ලොක්කෝ ටික බය නැති නිසා වෙන්න ඇති යන යන තැන ආණ්ඩුව වට්ටන්න බැ. රට හදන්න එකතු වෙන්න කියන්නේ . පව්ව්ව්ව්ව් :P:P