China Tells Sri Lanka

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    NDB eke wage case hodata yanawa ati oke :lol: i can only image

    ඒවා ඉතින් කොහොමද දන්නේ නැ..නිකන් නිකරුනේ පඩි ගන්න සෙට් එකක් ඉන්නවා.එයාලගෙන් කිසිම පලදායි සේවයක් වෙන්නේ නැ..පහුගිය කලේ අපිට උන් එක්ක කතාකරන්නත් බැ ලොකු සීන් තිබ්බේ..හරියටම් කිඋවොත් සමහර අංශ run උනේ එයාලට ඕනෙවට..පහුගිය කාලේ මොකක් හරි ප්‍රශ්නයක් අවොත් කියන්නේ අපි අර අහවල් කේන්ගේ අය කියල.:rolleyes: දැන් නම් ටිකක් අඩු වෙලා එත් නිකන් ශ්‍රමය අපතේ යනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City

    ඔය නාමල් බෙබිගෙ හිල් බලකායෙන් පැන්න උන් බන්. බැංකු වලත් ඉන්නවා. විශෙෂයෙන් ලංකා බැංකුවෙ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අමුතුවෙන් කියන්න හිතන්න දෙයක් නැහැ. වෙලා තියෙන දෙවල් බැළුවාහම ඕන එකෙක්ට තෙරෙනවා.මොකද ඔය වගෙ දැවැන්ද ව්‍යාප්‍රුතින් කරදදි තමන්ගෙ ගමෙ උනත් ප්‍රොෆිට් එකක් ලබන්න පුළුවන් ආර්ථික පරිසරයක් ද තියෙන්නෙ කියලා හොයලා බලන්න ඕනෙ. එහෙම පරිසරයක් නැත්තම් එක්කො මුලින් ආර්ථික පරිසරය සකස් කරලා පස්සෙ ව්‍යාප්‍රුතියට යන්න ඕනෙ. එහෙම නැත්තම් නොකර ඉන්න ඕනෙ. ඔය නාමල්ගෙ උවමනාවට ළු ඔය ව්‍යාප්‍රුතීන් සෙරම හම්බන්තොටට ගෙනිච්චෙ. චමල් රාජපක්ශ තමා එහම කියන්නෙ. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳගෙන හොරා කන්නත් පොටක් පාදගෙන තමා ඔව්වා කළෙ. දැන් යහපාලනෙට බැනලා වැඩක් වෙන්නෙ නැහැ. මොකද උන්ට කරගන්න තෙරෙන්නෙත් නැහැ. අනික මහින්දගෙ චන්‍ර්දිකාගෙ 77 යු ඇන් පි ආණ්ඩුවෙ දූෂිතය කියන උන් අදත් මෙ ආණ්ඩුවෙ ඉන්නවා. ඉතින් උන් එක්ක මෙ දෙවල් ගොඩදනවා බොරු තව කල්පෙකටවත්. එක නිසා හරි වැඩෙ තමා ප්‍රොෆිට් ගන්න බැරි නම් විකුණන එක .

    ඔව් එක ඇත්ත මම මේ වගේ ත්‍රෙඩ් එකකට ර්ප්ලය් කරනවා මයි...මේ යන් තත්වේ අනුව ආණ්ඩුවකට මේ ආයතන පවාත්වගේනැ යන්න බැ.හොදම දේ පවුද්ගලි කරනය කරන එක.මේවා තිය ගන්න එකෙන් තවත් පාඩු වෙන එක වෙන්නේ..එත් ලොකු රැකියා කප්පාදු කරන්න වෙනවා පව්ද්ගලි කරනය කරොත්.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඔය නාමල් බෙබිගෙ හිල් බලකායෙන් පැන්න උන් බන්. බැංකු වලත් ඉන්නවා. විශෙෂයෙන් ලංකා බැංකුවෙ.

    ඔව් දන්නා අය දන්නවා පුද්ගලය කවුද කොහමද මේ අය අවේ කියල.:yes::rolleyes: එත් මේවා කිඋවට වැඩක් නැ උනා දේවල් උනා.අපි කොහොම කිඋවත් මේවා පිළිගන්නේ නැ..ඒවා දැකල අහලම පලිගන්න ඕනේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    ඔව් එක ඇත්ත මම මේ වගේ ත්‍රෙඩ් එකකට ර්ප්ලය් කරනවා මයි...මේ යන් තත්වේ අනුව ආණ්ඩුවකට මේ ආයතන පවාත්වගේනැ යන්න බැ.හොදම දේ පවුද්ගලි කරනය කරන එක.මේවා තිය ගන්න එකෙන් තවත් පාඩු වෙන එක වෙන්නේ..එත් ලොකු රැකියා කප්පාදු කරන්න වෙනවා පව්ද්ගලි කරනය කරොත්.

    සමහරක් උන්ගෙ තියරිය තමා කලින් කරපු ආණ්ඩුවෙ පව් මෙ ආණ්ඩුවෙන් හෝදන්න ඕනෙ එහෙම නැත්‍තම් කලින් ආණ්ඩුව කරපු පව් කන්ටිනියු කරන්න ආයෙත් බලයට එන්න ඕනෙ :rofl:rofl::rofl::rofl:
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    සමහරක් උන්ගෙ තියරිය තමා කලින් කරපු ආණ්ඩුවෙ පව් මෙ ආණ්ඩුවෙන් කරන්න ඕනෙ එහෙම නැත්‍තම් කලින් ආණ්ඩුව කරපු පව් කන්ටිනියු කරන්න ආයෙත් බලයට එන්න ඕනෙ :rofl:rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචාහං පොඩ්ඩක් air port එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහපන් මචාහං අතුකේ තත්වේ කොහොමද කියල.ඔය පොඩි පොඩි අයගෙන් නෙමේ ටික හොද තැනක ඉන්න කෙනෙක්ගෙන්.ඇහුවොත් කියයි කොහොමද ඇතුලේ තත්වේ කියල..air port එක දැන් තියෙන තත්වේ අනුව run කරන්න බැ.අවශ්‍ය තාවයට වැඩා කට්ටිය වැඩි..ගොඩක් අයගේ ජොබ් එක sure නැ.මිනිස්සු ඇතුලේ ඉන්නවා වැඩක් නැ කරන්නඑති පඩි තියෙනවා..රජයට මේ ආයතන ගෙනියන්න බැ.air ලංකා එකත් reject වෙන සීන් එකක් තියෙන්න ඉස්සරහට වෙන රටවල් වලින්..privet කරොත් ගොඩක් අයට ජොබ් නැති වෙනවා..මේවා කිවූවොත් රේප් කැපෙනවා..එත් පක්ෂ පාට වලට වෙන් වෙලා ඉන්න නැතිව ඇත්ත තත්ව තත්වේ බලන්න..කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා...:rolleyes: එත් ඕවා කියල මෙගේ රෙපුත් කපාගෙ තරහ කාරයෝ ඇතිකරගන්න කඩේ යනවා කියල අහගන්නත් බැ.මම මෙහෙම කියන්නම් රෙටේ ආර්ථිකය තියෙන්නේ අන්තිම ගැට්ටේ.

    රජයේ සියලුම ආයතන වල තත්වේ ඕක තමයි, air port එක නම් පාඩු පිට අදායමක් එනවා හරි කියන්න පුළුවන්, අම්ත්‍යංශ මණ්ඩල සංස්ථා එජි ඔෆිස් ලංගම දුම්රිය දැන් ටෙලිකොම් එකත් ඔය ගොඩට , ඔය නොකී මෙකි සැම ආයතනයකම තත්වේ ඕකයි රටට කිසිම අදායමක් නැ අතිරික්ත සේවකයෝ නාස්තිය දුෂණය වංචා, ඒවගෙන් සේවා ලබා ගන්න මිනිස්සුන්ගේ අපතේ යන කාලය රස්තියාදුව :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමහරක් උන්ගෙ තියරිය තමා කලින් කරපු ආණ්ඩුවෙ පව් මෙ ආණ්ඩුවෙන් කරන්න ඕනෙ එහෙම නැත්‍තම් කලින් ආණ්ඩුව කරපු පව් කන්ටිනියු කරන්න ආයෙත් බලයට එන්න ඕනෙ :rofl:rofl::rofl::rofl:

    wesiye, kawrut ehema kiwwe ne, wikunala hari dagannawanam hodai, but eka karannat bene munta, china walata benala benala den unta gannalu :lol: yahapalane bankolot bayawa tama oa, mahindata bena bena innada yako yahapalane genawe?

    me lagadi ranila kiwwa mattalata api dawasa 50 planes genwa kyala, den wikunanna hadanawa, stage negala surangana loka mawanawa tama, kaiya witarai weda ne, ape baara gatte naya barin tibba ratak so we cant do anything, same old unp mathra, no work just talk
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රජයේ සියලුම ආයතන වල තත්වේ ඕක තමයි, air port එක නම් පාඩු පිට අදායමක් එනවා හරි කියන්න පුළුවන්, අම්ත්‍යංශ මණ්ඩල සංස්ථා එජි ඔෆිස් ලංගම දුම්රිය දැන් ටෙලිකොම් එකත් ඔය ගොඩට , ඔය නොකී මෙකි සැම ආයතනයකම තත්වේ ඕකයි රටට කිසිම අදායමක් නැ අතිරික්ත සේවකයෝ නාස්තිය දුෂණය වංචා, ඒවගෙන් සේවා ලබා ගන්න මිනිස්සුන්ගේ අපතේ යන කාලය රස්තියාදුව :baffled:

    kawda telecom eke lokka? :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහරක් උන්ගෙ තියරිය තමා කලින් කරපු ආණ්ඩුවෙ පව් මෙ ආණ්ඩුවෙන් කරන්න ඕනෙ එහෙම නැත්‍තම් කලින් ආණ්ඩුව කරපු පව් කන්ටිනියු කරන්න ආයෙත් බලයට එන්න ඕනෙ :rofl:rofl::rofl::rofl:

    ඉතින් බන් ඕක කියන්නේ සමන්‍යය මිනිස්සුද පවතින රජයන් වල දෙසපලුවෝනේ, බලපන් පාර්ලිමේන්තු විවාද වලදී පවතින ආණ්ඩු වල වැරැද්දක් පෙන්නුවහම කෙලින්ම දෙන උත්තරේ මොකක්ද කලින් ආණ්ඩුවත් කරේ මේ විදිහට, එකෙන් කියන්නේ හොර කමට වංචාවට දුෂණයට උන්ටත් කරන්නේ ඕන ඒ ටිකම කියලනේ :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    රජයේ සියලුම ආයතන වල තත්වේ ඕක තමයි, air port එක නම් පාඩු පිට අදායමක් එනවා හරි කියන්න පුළුවන්, අම්ත්‍යංශ මණ්ඩල සංස්ථා එජි ඔෆිස් ලංගම දුම්රිය දැන් ටෙලිකොම් එකත් ඔය ගොඩට , ඔය නොකී මෙකි සැම ආයතනයකම තත්වේ ඕකයි රටට කිසිම අදායමක් නැ අතිරික්ත සේවකයෝ නාස්තිය දුෂණය වංචා, ඒවගෙන් සේවා ලබා ගන්න මිනිස්සුන්ගේ අපතේ යන කාලය රස්තියාදුව :baffled:

    මන් නම් කියන්නෙ කරන්න බැරි නම් කරන්න පුළුවන් එවුන් පත් කරන්න ඕනෙ නැතත් විකුණන්න ඕනෙ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචාහං පොඩ්ඩක් air port එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහපන් මචාහං අතුකේ තත්වේ කොහොමද කියල.ඔය පොඩි පොඩි අයගෙන් නෙමේ ටික හොද තැනක ඉන්න කෙනෙක්ගෙන්.ඇහුවොත් කියයි කොහොමද ඇතුලේ තත්වේ කියල..air port එක දැන් තියෙන තත්වේ අනුව run කරන්න බැ.අවශ්‍ය තාවයට වැඩා කට්ටිය වැඩි..ගොඩක් අයගේ ජොබ් එක sure නැ.මිනිස්සු ඇතුලේ ඉන්නවා වැඩක් නැ කරන්නඑති පඩි තියෙනවා..රජයට මේ ආයතන ගෙනියන්න බැ.air ලංකා එකත් reject වෙන සීන් එකක් තියෙන්න ඉස්සරහට වෙන රටවල් වලින්..privet කරොත් ගොඩක් අයට ජොබ් නැති වෙනවා..මේවා කිවූවොත් රේප් කැපෙනවා..එත් පක්ෂ පාට වලට වෙන් වෙලා ඉන්න නැතිව ඇත්ත තත්ව තත්වේ බලන්න..කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා...:rolleyes: එත් ඕවා කියල මෙගේ රෙපුත් කපාගෙ තරහ කාරයෝ ඇතිකරගන්න කඩේ යනවා කියල අහගන්නත් බැ.මම මෙහෙම කියන්නම් රෙටේ ආර්ථිකය තියෙන්නේ අන්තිම ගැට්ටේ.

    dan ground staff eka private company ekakata denna yanawa neda?etakota kohomath excess staff eka ayn karai
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    ඔය නාමල් බෙබිගෙ හිල් බලකායෙන් පැන්න උන් බන්. බැංකු වලත් ඉන්නවා. විශෙෂයෙන් ලංකා බැංකුවෙ.

    :yes: ලක්ෂ 5 ;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හිටන් වෙසිගේ පුතාගේ මල්ලි, මාසේ පඩිය කෝටියයි, කුලී නිවසට ලක්ෂ 9 යි, අතිරික්ත දීමනා, :dull:

    ya but unta mokut karanna belune mahinda kala tibba nisa :lol: oka tamai kyne berinam dipalla lamayekta wenasak nane itin,
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    Dan Ranil oke vii gabada karala eken profit aran nadda? molakaraya :lol:

    Thiyena debts walata thawa naya aran karapu labbakuth na, Central Bank eke case ekai, me okkoma ekata ekak chain eka wage ban, okkma anthime enne ekama point ekakata, ehema unama economy ekata kelawena eka nawattanna ba, mun ponnayo denna rata kewa... :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් ඕක කියන්නේ සමන්‍යය මිනිස්සුද පවතින රජයන් වල දෙසපලුවෝනේ, බලපන් පාර්ලිමේන්තු විවාද වලදී පවතින ආණ්ඩු වල වැරැද්දක් පෙන්නුවහම කෙලින්ම දෙන උත්තරේ මොකක්ද කලින් ආණ්ඩුවත් කරේ මේ විදිහට, එකෙන් කියන්නේ හොර කමට වංචාවට දුෂණයට උන්ටත් කරන්නේ ඕන ඒ ටිකම කියලනේ :dull:

    new gov supposed to bring solutions, they got non,
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    naya gatte lambo ganna kyalada uba kyanne den? mahinda hitiyanam owa control karanawa tama ranilui sirai indiawata puka didi china walin sahana ganna hadanawa :D

    umba hithanne kohomada oya control eka karanne?