-----OYALA VAGE THERENA AYA LANKAVE SITIMA GANA SATHUTAK. OYA KIYANA DEY SAMMPURRNA ATTHA. OBA KIYANA DEY THAMA 1948 PATAN LANKAVE UNE OKA THAMA. LANKAVATA KELAVENNE EKAI. PUSSONGE ATHATA THAMA MONEY YANNE.DANA HADUNUKAM MATHA, PUSSONTA THAMA MONEY DENNE. ANTHIMATA KARAPU VADAKUTH NAHA. MONEY TIKATH NAHA. VADA KARAYO MONEY NATHIVA , LANKAVE KOLAN DIHA BALA GENA NIKAN SITITHI.හිටන්ගේ විතරක් නෙමේ ලංකාවේ 99% දේසපාලනේ කරන උන්ගේ තත්වේ ඕකයි අනික උන් දේසපාලනේ කරන්නේ උන්ගේ ජාවාරම් කරගන්න, ලංකාවේ දේසපාලනේ over ගිහිල්ලා තියෙන්නේ, AG ඔෆිස් වලට එන සල්ලි බෙදන්නේ ඒ ආණ්ඩුවල ඉන්න මන්ත්රිලා අසන සන්විදයකලා ආණ්ඩුවට කත් ඇදපු උන් හරහා, නාස්තිය දුෂණය උපරිමයි, ලක්ෂ 5 10 බෙදන්නේ, ඒවගේම මන්තිර්ලට හම්බෙන විමද්ය ගත අරමුදල ලක්ෂ 50 උන් ඒවගෙන් business කරනවා, දේශපාලන බලේට police ගන්න දෙයක් නැ මේක තනිකර GOTHAM සිටි වගේ රටක්






