මීවනපලානේ මොඩර්න් බණ!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අසත්‍යය පරදා සත්‍යය ජයගන්නා දිනය වැඩි ඈතක නොවේ.නමුත් අසත්‍යයම රජ කරවන්නට උත්සාහ කරන බුද්ධගෝෂ පරපුරේ වත්මන් පදපරමයින් හට අනුකම්පා කිරීම හැර අන් කළ හැකි යමක් නොමැත.ඔවුන් සතර අපායෙන් මුදවා ගැනීමද ලේසි පහසු නොවන බව පෙනේ.

පින්වත් ජිංතක ජිල්ලබකිට,

තවත් පුද්ගලයෙකු පදපරම යැයි වටහා ගන්න හැකි ඥාණයක් ඔබට තිබෙනවාද? මට නම් නැහැ. එහෙම ඥාණයක් මට නැති නිසා අතිශයන්ම අඥාන ලෙස අධර්ම සහ අවිනය කරුණු පැවසුවත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්වවත් පදපරම යැයි මම කියන්න යන්නේ නැහැ. එසේ නොකියන්නේ මට අන් අය පදපරම යැයි දකින්න ඥාණයක් නැති නිසා. ඒ ඥාණය උතුම් දෙයක් නොවැ.

ඕන්න මට නම් නැහැ අන් කෙනෙක් පදපරම යැයි කියන්න ඥාණයක්. එහෙම ඥාණයක් තියෙන මේ කාලේ ජීවත් වෙන අන් කෙනෙක් ගැනවත් මම දන්නේ නැහැ.

ඒත් සමහරක් අය "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසුවාට ඒ සක්සුදක් සේ පැහැදිලිව දැකිය හැකි ධර්ම ඥාණය ගැන විස්තර අහපුවාම විස්තර කියාගන්න බැරි වෙලා තියෙනවා. මේ එළකිරියේම "ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download" කියන ත්‍රෙඩ් එකේ ඒ ගැන තියෙනවා. එහෙම අය තමන්ට එහෙම කියන්න ඥාණයක් නැතය කියා දැනගන්නේත් අපිම ඉන්න හින්දා.

ඒ වාගේ අය අන් අයගේ පදපරම බව ගැන දකින්න තමන්ට ඥාණයක් තියෙනවාද, නැද්ද කියලා තේරුම් ගන්නත් අපිම අහන්න වේවිද මන්දා?

Skylark
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ඔබට ඥාණයක් තියෙනවනම් මේ විදිහට හැසිරෙන්නෙ නැති බව මම දන්නව. ඔබට තියෙන්නෙ දැනුමක් පමණයි.ඔබ ලබා ඇති දැනුම මත සියල්ල මනින්න උත්සාහ කරනව.නමුත් බුද්ධ ශ්‍රාවකයින්ට ඇත්තේ දැනුමෙන් එහා ගිය දැක්මක්. උන්වහන්සේලා ධර්මය දේශනා කරන්නෙ එම දැක්ම තුලින්.දැක්ම කියන දේ වෙනත් කෙනෙකුගෙන් ලබාගත හැකි දෙයක් නොවෙයි.එය ලබාගත යුත්තේ තමන් තුලින්මයි.ඔබට වඩා බොහෝ දැනුම් සම්භාරයක් තිබූ උගත්කම් තිබූ අදටත් සමාජය මහා යතිවරුන් ලෙස ගරු කරන බෞද්ධයා සඳහා අත්පොත් පවා ලියූ අය අද සතර අපාගත වෙලා ඉන්නෙ තමන් ලද දැනුම මත අනුමානයෙන් ධර්මය විග්‍රහ කරන්නට ගොස් පරම්පරා ගනනක නිවන වසා දැමූ ඒ මහා අකුසලකර්මය නිසයි.කවුරු පිලිගත්තත් නොගත්තත් ඇත්ත ඒකයි.

    මම ධර්මය ගැන දේවල් දාල තියෙන්නෙ බොහෝ දෙනාට හිතසුව පිණිස මිස කිසිම කෙනෙක් අපාගත කරන චේතනාවෙන් නොවෙයි.ඒත් සමහර අය මේ දේවල් සමග ගැටිල අකුසල් පුරවගෙන සතර අපාගත වෙන තැනට පත් වෙලා තියෙන බව කණගාටුවෙන් උනත් කියන්න වෙනව.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    තවත් පුද්ගලයෙකු පදපරම යැයි වටහා ගන්න හැකි ඥාණයක් ඔබට තිබෙනවාද? මට නම් නැහැ. එහෙම ඥාණයක් මට නැති නිසා අතිශයන්ම අඥාන ලෙස අධර්ම සහ අවිනය කරුණු පැවසුවත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්වවත් පදපරම යැයි මම කියන්න යන්නේ නැහැ. එසේ නොකියන්නේ මට අන් අය පදපරම යැයි දකින්න ඥාණයක් නැති නිසා. ඒ ඥාණය උතුම් දෙයක් නොවැ.

    ඕන්න මට නම් නැහැ අන් කෙනෙක් පදපරම යැයි කියන්න ඥාණයක්. එහෙම ඥාණයක් තියෙන මේ කාලේ ජීවත් වෙන අන් කෙනෙක් ගැනවත් මම දන්නේ නැහැ.

    ඒත් සමහරක් අය "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසුවාට ඒ සක්සුදක් සේ පැහැදිලිව දැකිය හැකි ධර්ම ඥාණය ගැන විස්තර අහපුවාම විස්තර කියාගන්න බැරි වෙලා තියෙනවා. මේ එළකිරියේම "ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download" කියන ත්‍රෙඩ් එකේ ඒ ගැන තියෙනවා. එහෙම අය තමන්ට එහෙම කියන්න ඥාණයක් නැතය කියා දැනගන්නේත් අපිම ඉන්න හින්දා.

    ඒ වාගේ අය අන් අයගේ පදපරම බව ගැන දකින්න තමන්ට ඥාණයක් තියෙනවාද, නැද්ද කියලා තේරුම් ගන්නත් අපිම අහන්න වේවිද මන්දා?

    Skylark

    පින්වත් ස්කයිලාක්,
    පද පරම බව ගැනත් දොඩවනවා, අපවත් වූ සමහර භික්ෂූන් ගේ වර්තමාන භවය නිරයේම බව ඉඳුරාම ප්‍රකාශ කරමින් දොඩවනවා. අහවල් භික්ෂුව මාර්ගපල ලාභි බව ඉඳුරාම දන්නෙමැයි දොඩවනවා. මේ දැනුම ඥානය කුමක්දැයි පහදන්නට ඉල්ලු විට කට උත්තර නැතිව, වෙනත් බූත දොඩවනවා, තමන්ගේ සැබෑ තත්වය ලොවට පෙන්වනවා. ඔබ නැවත ඇසුවත් වෙන්නේ එයමයි. බර්මියුඩා ත්‍රිකෝනයට ලම්බකව හරියටම අනිත් පැත්තේ තමයි බුදුන් ඉපදුනේ යැයි ප්‍රකාශ කර ජාත්‍යන්තර විහිලුවක් බවට පත්වු හිමි නමක් "මාර්ගපල ලැබු උත්තමයෙකැයි" නැවත නැවතත් ප්‍රකාශ කරන්නා ගේ මනෝභාවය කුමක්ද යන්න ඔබටත් මටත් පැහැදිලියි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
    බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
    මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
    කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

    Skylark