දියසෙන් පහළ වීම

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,126
    870
    113
    මෙය ජනප්‍රවාද වල මෙන්ම මුලාශ්‍ර සහ වසර 15 මුලුල්ලේ මීවනපලානේ හිමියන්ගෙන් බන අසා බුදුන් දෙසු මාර්ගයට පිවිසුන සැලකිය යුතු විශාල ජනතාවක් සාක්ෂි ධරණ කාරනාවක්.

    image_daf99fa557.jpg

    මීවනපලානේ හිමි බන දේශනා කරන්නේ මේ රටේම පහළ වුන ගෝතම බුදුන්ගෙන් ගත් අවසරයක් සහ ආශිර්වාදයක් ඇතිවයි. මීවනපලානේ හිමිගේ පහල වීම "දියසෙන්" නැතිනම් සිසිල් වූ දහම් දිය මෙරට වසර 1800 පසු යලි විහිදී පැතිර යන මොහොත "සුමන සුත්‍රය" පුස්කොල පොතේ සදහන් වෙයි. මෙය ආනන්ද තෙරුන් ධර්ම බාන්ඩාගාරික වෙන්නට පෙර සිටි හිමි නම විසින් වන පොත් කල සුත්‍රයකි. මෙය අද වෙනවිට රාජ්‍ය ලේඛනා ගාරයේ තැන්පත් කර ඇත.

    මීවනපලානේ හිමි අද නියැලී සිටින යුග මෙහෙවර ආරම්භ වෙන්නේ සිඛි බුදුන් කල් සිටයි. උන් වහන්සේ සිඛි, වෙස්සභු, කකුසඳ, කෝණාගම සහ කස්සප ගෙන් බන අසා, මාර්ග එල ලබන්නේ කුරු රට රජ කල අවදියේ ගොතම බුදුන් ගෙන් බන අසා.

    මෙරට වැටී ඇති ආඝාදය ගැන උන් වහන්සේට ඉතාමත් හොද අදහසක් ඇත. රටේ ජානාධිපති හැටියට අනුර කුමාර දිසානායක සහෝදරයා උන් වහන්සේගෙන් අවවාද අනුසාසනා ගෙන ඉදිරි ගමන යන එක යහපත් බව මම කියන්න කැමතියි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,537
    1
    59,048
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙරට වැටී ඇති ආඝාදය ගැන අනුර කුමාර දිසානායක වහන්සේට ඉතාමත් හොද අදහසක් ඇත. රටේ ජානාධිපති හැටියට උන් වහන්සේගෙන් අවවාද අනුසාසනා ගෙන ඉදිරි ගමන යන එක යහපත් බව මම කියන්න කැමතියි.

    Clapping Applause GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,085
    11,500
    113
    මෙය ජනප්‍රවාද වල මෙන්ම මුලාශ්‍ර සහ වසර 15 මුලුල්ලේ මීවනපලානේ හිමියන්ගෙන් බන අසා බුදුන් දෙසු මාර්ගයට පිවිසුන සැලකිය යුතු විශාල ජනතාවක් සාක්ෂි ධරණ කාරනාවක්.

    image_daf99fa557.jpg

    මීවනපලානේ හිමි බන දේශනා කරන්නේ මේ රටේම පහළ වුන ගෝතම බුදුන්ගෙන් ගත් අවසරයක් සහ ආශිර්වාදයක් ඇතිවයි. මීවනපලානේ හිමිගේ පහල වීම "දියසෙන්" නැතිනම් සිසිල් වූ දහම් දිය මෙරට වසර 1800 පසු යලි විහිදී පැතිර යන මොහොත "සුමන සුත්‍රය" පුස්කොල පොතේ සදහන් වෙයි. මෙය ආනන්ද තෙරුන් ධර්ම බාන්ඩාගාරික වෙන්නට පෙර සිටි හිමි නම විසින් වන පොත් කල සුත්‍රයකි. මෙය අද වෙනවිට රාජ්‍ය ලේඛනා ගාරයේ තැන්පත් කර ඇත.

    මීවනපලානේ හිමි අද නියැලී සිටින යුග මෙහෙවර ආරම්භ වෙන්නේ සිඛි බුදුන් කල් සිටයි. උන් වහන්සේ සිඛි, වෙස්සභු, කකුසඳ, කෝණාගම සහ කස්සප ගෙන් බන අසා, මාර්ග එල ලබන්නේ කුරු රට රජ කල අවදියේ ගොතම බුදුන් ගෙන් බන අසා.

    මෙරට වැටී ඇති ආඝාදය ගැන උන් වහන්සේට ඉතාමත් හොද අදහසක් ඇත. රටේ ජානාධිපති හැටියට අනුර කුමාර දිසානායක සහෝදරයා උන් වහන්සේගෙන් අවවාද අනුසාසනා ගෙන ඉදිරි ගමන යන එක යහපත් බව මම කියන්න කැමතියි.
    පොඩි කොල්ලෙක්ව එවන්නද ඔය පන්සල පැත්තෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,545
    35,424
    113
    මේ පොඩිනම ගේ කොන්ඩ් හරියටම මෙහෙම පිහිටියේ කොහොමද?