උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්
මචන්ලා ෆෝන් එකට පවුච් එකක් වගේ ඔන්ලයින් ඔඩර් කරන්න පුළුවන් සයිට් එකක් දීපල්ලකො
,මෙහෙ කඩවල තියන ඒවා ගූ 70යි වැලි බාල්දි එකයි වගේ
,ඊ-බේ නැතුව දවසින් වගේ ගෙදරටම ගේන සයිට් මොනවද
,ශුවර් එකක්
,මෙහෙ කඩවල තියන ඒවා ගූ 70යි වැලි බාල්දි එකයි වගේ
,ඊ-බේ නැතුව දවසින් වගේ ගෙදරටම ගේන සයිට් මොනවද
,ශුවර් එකක්
කප්,රුකේ බැලුවා,ඒකෙ නෑ බන් පවුච්
බම්ප් එකක් එහෙම දාලා සප් එක දෙන්න පුතා

බම්ප් එකක් එහෙම දාලා සප් එක දෙන්න පුතා
Last edited: