උදාව්.ඔන්ලයින් ශොපින් සීන් එකක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(
    මම දැක්කා බන් උබ ඕක wp ත්‍රෙඩ් එකේ දාලා තියනවා ගෙන්නන්න විදිහක් නැද්ද කියලා ..
    මචෝ ඕකේ තියන විශේෂත්වය මොකක්ද ...
    මම මෙන්න මේ දෙක දැම්මා බන්
    අද දෙකම ආවා ...
    back cover එක පොඩ්ඩක් ගණන් නම් වැඩි එත් පට්ට safty


    http://www.ebay.com/itm/252394041986?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    http://www.ebay.com/itm/Samsung-Gal...hash=item58dcd95458:m:mymsRGy4Fc4FzJlKSdFv68g

    දැනට ලෝකේ හොදම ටෙම්පර්ඩ් ග්ලාස් ගහන කම්පැනි වලින් එකක් මචන් ස්කිනෝමි කියන්නේ.
    928 එකට ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවට වැඩක් නෑ ඩිස්ප්ලේ එකේ කර්ව් එකක් තියන නිසා දෙපැත්තෙන් ඇලවෙන්නේ නෑ.
    ඕක 928 වලට ලේසර් කට් කරලා ඩිසයින් කරපු ග්ලාස් එකක්.
    ඒකයි ගනන්.
    උබ ගෙන්නපු දෙක නම් මැක්සා.
    කවර් එක පට්ට.

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැනට ලෝකේ හොදම ටෙම්පර්ඩ් ග්ලාස් ගහන කම්පැනි වලින් එකක් මචන් ස්කිනෝමි කියන්නේ.
    928 එකට ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවට වැඩක් නෑ ඩිස්ප්ලේ එකේ කර්ව් එකක් තියන නිසා දෙපැත්තෙන් ඇලවෙන්නේ නෑ.
    ඕක 928 වලට ලේසර් කට් කරලා ඩිසයින් කරපු ග්ලාස් එකක්.
    ඒකයි ගනන්.
    උබ ගෙන්නපු දෙක නම් මැක්සා.
    කවර් එක පට්ට.

    11.gif

    එලද බ්‍රා
    දැනුයි සුදා තේරුනේ
    උබෙන් ගන්න තියන දැනුම නම් නිමක් නැහැ බන්
    ෆොන්ද
    බල්ලෝද
    ජෝක්ද
    ගෑහැනු අවයව ගැනද :rofl:
    නිමක් නැහැ බ්‍රෝ
    thanks සුදා ...
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    11.gif

    එලද බ්‍රා
    දැනුයි සුදා තේරුනේ
    උබෙන් ගන්න තියන දැනුම නම් නිමක් නැහැ බන්
    ෆොන්ද
    බල්ලෝද
    ජෝක්ද
    ගෑහැනු අවයව ගැනද :rofl:
    නිමක් නැහැ බ්‍රෝ
    thanks සුදා ...

    :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif

    එලද බ්‍රා
    දැනුයි සුදා තේරුනේ
    උබෙන් ගන්න තියන දැනුම නම් නිමක් නැහැ බන්
    ෆොන්ද
    බල්ලෝද
    ජෝක්ද
    ගෑහැනු අවයව ගැනද :rofl:
    නිමක් නැහැ බ්‍රෝ
    thanks සුදා ...

    ඕවා මොනාද බන්.
    ;););););)
    එකට ඉන්න උන්ට දෙයක් ඇහුවම කියලා දෙන්න බැරි නම් වැඩක් නෑ නේ.