ජපන් 250 බයික් එකක එන්ගින් ඔයිල් මාරු කරන්න ඕන KM කීයෙන් වගේද
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Aug 2, 2016 #1 ජපන් 250 බයික් එකක එන්ගින් ඔයිල් මාරු කරන්න ඕන KM කීයෙන් වගේද
craabeysinghe Well-known member Jan 2, 2011 5,111 977 113 කිට්ටුව තැනක Aug 2, 2016 #2 bump machan Reactions: Sajee85
cnk_123 Well-known member Jun 17, 2008 1,152 317 83 Aug 2, 2016 #3 මන්නම් පැද්දත් නැතත් සාමන්යෙන් මාස 3කට සැරයක් මාරු කරනවා. නැත්තන් 2500 KM - 3000 KM max 3500 km වලින් මාරු කරනවා. එන්ගින් ඔයිල් එකේ වර්ගය අනුව සමහර ඒවා ඔයිට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කළු පාටම වෙනකන් ඉන්න එපා මාරු කරන්න. Reactions: Sajee85
මන්නම් පැද්දත් නැතත් සාමන්යෙන් මාස 3කට සැරයක් මාරු කරනවා. නැත්තන් 2500 KM - 3000 KM max 3500 km වලින් මාරු කරනවා. එන්ගින් ඔයිල් එකේ වර්ගය අනුව සමහර ඒවා ඔයිට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කළු පාටම වෙනකන් ඉන්න එපා මාරු කරන්න.
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Aug 2, 2016 #4 cnk_123 said: මන්නම් පැද්දත් නැතත් සාමන්යෙන් මාස 3කට සැරයක් මාරු කරනවා. නැත්තන් 2500 KM - 3000 KM max 3500 km වලින් මාරු කරනවා. එන්ගින් ඔයිල් එකේ වර්ගය අනුව සමහර ඒවා ඔයිට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කළු පාටම වෙනකන් ඉන්න එපා මාරු කරන්න. Click to expand... thanks මචන් මම දාන්නෙ නම් Castrol. කෝකටත් 2500 මාරු කරානම් හරි නේද
cnk_123 said: මන්නම් පැද්දත් නැතත් සාමන්යෙන් මාස 3කට සැරයක් මාරු කරනවා. නැත්තන් 2500 KM - 3000 KM max 3500 km වලින් මාරු කරනවා. එන්ගින් ඔයිල් එකේ වර්ගය අනුව සමහර ඒවා ඔයිට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කළු පාටම වෙනකන් ඉන්න එපා මාරු කරන්න. Click to expand... thanks මචන් මම දාන්නෙ නම් Castrol. කෝකටත් 2500 මාරු කරානම් හරි නේද
cnk_123 Well-known member Jun 17, 2008 1,152 317 83 Aug 2, 2016 #5 Sajee85 said: thanks මචන් මම දාන්නෙ නම් Castrol. කෝකටත් 2500 මාරු කරානම් හරි නේද Click to expand... මාත් දැම්මේ Castrol තමයි. ඔව් 2500 මාරු කරනම් හරි.
Sajee85 said: thanks මචන් මම දාන්නෙ නම් Castrol. කෝකටත් 2500 මාරු කරානම් හරි නේද Click to expand... මාත් දැම්මේ Castrol තමයි. ඔව් 2500 මාරු කරනම් හරි.