Engine Oil Change

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මන්නම් පැද්දත් නැතත් සාමන්යෙන් මාස 3කට සැරයක් මාරු කරනවා.
    නැත්තන් 2500 KM - 3000 KM max 3500 km වලින් මාරු කරනවා. එන්ගින් ඔයිල් එකේ වර්ගය අනුව සමහර ඒවා ඔයිට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කළු පාටම වෙනකන් ඉන්න එපා මාරු කරන්න.
     
    • Like
    Reactions: Sajee85

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මන්නම් පැද්දත් නැතත් සාමන්යෙන් මාස 3කට සැරයක් මාරු කරනවා.
    නැත්තන් 2500 KM - 3000 KM max 3500 km වලින් මාරු කරනවා. එන්ගින් ඔයිල් එකේ වර්ගය අනුව සමහර ඒවා ඔයිට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයිල් කළු පාටම වෙනකන් ඉන්න එපා මාරු කරන්න.

    thanks මචන් මම දාන්නෙ නම් Castrol. කෝකටත් 2500 මාරු කරානම් හරි නේද
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    thanks මචන් මම දාන්නෙ නම් Castrol. කෝකටත් 2500 මාරු කරානම් හරි නේද

    මාත් දැම්මේ Castrol තමයි. ඔව් 2500 මාරු කරනම් හරි.