Traveling to around the wold for free

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හිතුවක්කාරයා;20495151 said:
මම ඩිග්‍රිය ඉවර කරලා එන්නේ. තව අව්රුදු දේකක් තුනක් විතර යාවී.මේක දැම්මේ එලකිරියෙ ඉන්න උන් අපි අහලවත් නැති ගොඩක් රටවල ගිහින් තියෙනවා ඒකයි.

Uba degree eka iwara karanneth nathuwada yako yana hati ahanne. :lol::lol:

Norway,germany,singapore,australia etc etc ratwal keeyakata yanna try karanawada uba? :D issella course eka iwara karaganin
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
kohomada bung mekata photo upload karanne ?

imgur.com ekata upload karala
menna me tag eka maddata upload karapu eke link eka danna
 
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Uba degree eka iwara karanneth nathuwada yako yana hati ahanne. :lol::lol:
    මෙහෙමයි ඉතින්. යන්න කලින් හැමදේම හොයල තියගන්න එක හොදයිනෙ. 😀😀. ගිහින්ම හියනවට වඩා. අනික මම ටිකක් කාමතියි එක එක රටවල ඇවිදින්න. දැන් ඉතින් සල්ලී නෑනේ. ඉගෙනගෙන ජොබ් එකක් කරන කාලෙට ඇවිදිනවා. දැනට ඉතින් වෙන අය ගිය තැන් බලලා ඉන්නවා
    kohomada bung mekata photo upload karanne ?

    Image beem upload karala link eka danna
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    LOL. Mata aussie yanna salli thibba nam Denmark or Netherlands yanawa. :(

    gihin balapnko sapa kohomada kiyala danna nisa kiyanne :P language ekath nathuwa lankawe minissuth nathuwa sahena thani wenawa sirawata :yes: ubala nan sahena kal lankawe idala thiyena nisa thawath oka danewa :yes: rata sundarai lassanai unata sadakal jeewath wena eka karanna amaru wadak oya ratawala :yes:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Norway,germany,singapore,australia etc etc ratwal keeyakata yanna try karanawada uba? :D issella course eka iwara karaganin
    මෙහෙමයි අයියේ. ඔසී ගිහින් ඉගෙන ගන්න සල්ලි නෑ. ඉතින් පී ආර් බැලුවේ ඒකයි. පී ආර් එකට එතකොට ඔසී odd එකක් සෙට් වෙනකන් ඉන්න සල්ලි නෑනේ ඒකයි සිංග බැලුවේ. මම තිලින අයියගේ පෝස්ට් එකක් දැක්ක නෝර්වේ ගැන ඒක ගැන ඇහුවේ ඒකයි. මේකේ නූලක ප්‍රශනයක් ඇහුවා කියලා එහේ යන්න දගලවා වගේ වෙන්නෙ නෑනේ 😀😀. ඔයා නම් ඉතින් මට චා එකමනේ දාන්නේ:)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;20495227 said:

    hari hari ganan ganna epa :P:D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    gihin balapnko sapa kohomada kiyala danna nisa kiyanne :P language ekath nathuwa lankawe minissuth nathuwa sahena thani wenawa sirawata :yes: ubala nan sahena kal lankawe idala thiyena nisa thawath oka danewa :yes: rata sundarai lassanai unata sadakal jeewath wena eka karanna amaru wadak oya ratawala :yes:

    Ado lankawe un naththan hondai bn. Paduwe inna puluwan. Eka man aussie ennawath try karanne naththe PR aran.
    Naththan mata thawa 1.5 year experience aran pr ekata apply karanna puluwan.
    Ow language eka nam one aniwa defa. Eka nam man igena gannawa ban. Yana rata anuwa.
    Danuth oya ehen mehen tika tika balanawa german ehema. :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ado lankawe un naththan hondai bn. Paduwe inna puluwan. Eka man aussie ennawath try karanne naththe PR aran.
    Naththan mata thawa 1.5 year experience aran pr ekata apply karanna puluwan.
    Ow language eka nam one aniwa defa. Eka nam man igena gannawa ban. Yana rata anuwa.
    Danuth oya ehen mehen tika tika balanawa german ehema. :P

    hithana tharan sundara na oi :P lankawe un nathi eka hari.man mehe hiityata athe agili gaanata lankawe unwa danne. lankawe un nathi eka neme language eke idan minissu hithana pathana widiya idan godak ewa wenas. thani wenawa kiyana eka aniwa wenawa. idalama balapnko ubata kiyala wadak dawasaka therei :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    hithana tharan sundara na oi :P lankawe un nathi eka hari.man mehe hiityata athe agili gaanata lankawe unwa danne. lankawe un nathi eka neme language eke idan minissu hithana pathana widiya idan godak ewa wenas. thani wenawa kiyana eka aniwa wenawa. idalama balapnko ubata kiyala wadak dawasaka therei :P

    Ow eka nam aththa thamai ban.
    Balamu balamu. Kohomath oya ratawal 2ta yanna bane.
    Anith yanna hithan inna dihas wala nam yaluwo innawa. lol