හිතුවක්කාරයා;20495151 said:මම ඩිග්රිය ඉවර කරලා එන්නේ. තව අව්රුදු දේකක් තුනක් විතර යාවී.මේක දැම්මේ එලකිරියෙ ඉන්න උන් අපි අහලවත් නැති ගොඩක් රටවල ගිහින් තියෙනවා ඒකයි.
Uba degree eka iwara karanneth nathuwada yako yana hati ahanne.![]()
issella course eka iwara karaganinkohomada bung mekata photo upload karanne ?
www.techpowerup.org ekata dapan.kohomada bung mekata photo upload karanne ?
Norway,germany,singapore,australia etc etc ratwal keeyakata yanna try karanawada uba?issella course eka iwara karaganin

මෙහෙමයි ඉතින්. යන්න කලින් හැමදේම හොයල තියගන්න එක හොදයිනෙ.Uba degree eka iwara karanneth nathuwada yako yana hati ahanne.![]()
kohomada bung mekata photo upload karanne ?

ubata neme ban හිතුවක්කාරයා ta kiuwe![]()

හිතුවක්කාරයා;20495199 said:Image beem upload karala link eka danna
LOL. Mata aussie yanna salli thibba nam Denmark or Netherlands yanawa.![]()
language ekath nathuwa lankawe minissuth nathuwa sahena thani wenawa sirawata
ubala nan sahena kal lankawe idala thiyena nisa thawath oka danewa
rata sundarai lassanai unata sadakal jeewath wena eka karanna amaru wadak oya ratawala 
e mokakda bung ?
upload pic to this http://imgur.com/මෙහෙමයි අයියේ. ඔසී ගිහින් ඉගෙන ගන්න සල්ලි නෑ. ඉතින් පී ආර් බැලුවේ ඒකයි. පී ආර් එකට එතකොට ඔසී odd එකක් සෙට් වෙනකන් ඉන්න සල්ලි නෑනේ ඒකයි සිංග බැලුවේ. මම තිලින අයියගේ පෝස්ට් එකක් දැක්ක නෝර්වේ ගැන ඒක ගැන ඇහුවේ ඒකයි. මේකේ නූලක ප්රශනයක් ඇහුවා කියලා එහේ යන්න දගලවා වගේ වෙන්නෙ නෑනේNorway,germany,singapore,australia etc etc ratwal keeyakata yanna try karanawada uba?issella course eka iwara karaganin

හිතුවක්කාරයා;20495227 said:මෙහෙමයි අයියේ. ඔසී ගිහින් ඉගෙන ගන්න සල්ලි නෑ. ඉතින් පී ආර් බැලුවේ ඒකයි. පී ආර් එකට එතකොට ඔසී odd එකක් සෙට් වෙනකන් ඉන්න සල්ලි නෑනේ ඒකයි සිංග බැලුවේ. මම තිලින අයියගේ පෝස්ට් එකක් දැක්ක නෝර්වේ ගැන ඒක ගැන ඇහුවේ ඒකයි. මේකේ නූලක ප්රශනයක් ඇහුවා කියලා එහේ යන්න දගලවා වගේ වෙන්නෙ නෑනේ. ඔයා නම් ඉතින් මට චා එකමනේ දාන්නේ
![]()


gihin balapnko sapa kohomada kiyala danna nisa kiyannelanguage ekath nathuwa lankawe minissuth nathuwa sahena thani wenawa sirawata
ubala nan sahena kal lankawe idala thiyena nisa thawath oka danewa
rata sundarai lassanai unata sadakal jeewath wena eka karanna amaru wadak oya ratawala
![]()

Ado lankawe un naththan hondai bn. Paduwe inna puluwan. Eka man aussie ennawath try karanne naththe PR aran.
Naththan mata thawa 1.5 year experience aran pr ekata apply karanna puluwan.
Ow language eka nam one aniwa defa. Eka nam man igena gannawa ban. Yana rata anuwa.
Danuth oya ehen mehen tika tika balanawa german ehema.![]()
lankawe un nathi eka hari.man mehe hiityata athe agili gaanata lankawe unwa danne. lankawe un nathi eka neme language eke idan minissu hithana pathana widiya idan godak ewa wenas. thani wenawa kiyana eka aniwa wenawa. idalama balapnko ubata kiyala wadak dawasaka therei 
hithana tharan sundara na oilankawe un nathi eka hari.man mehe hiityata athe agili gaanata lankawe unwa danne. lankawe un nathi eka neme language eke idan minissu hithana pathana widiya idan godak ewa wenas. thani wenawa kiyana eka aniwa wenawa. idalama balapnko ubata kiyala wadak dawasaka therei
![]()