patta..One good thing about music - when it hits, you feel no pain![]()



අර රොමේෂ් එක්ක හිටපු අනිත් මනුස්සයට මොකෝ බන් උනේ, රොමේෂ්-ලක්ෂාන් කියලනෙ ඉස්සර ආවේ.
රොමේශ් කරපු සින්දුවක් ලක්ශාන් හොර පාරෙන් වෙන එකෙක්ට වික්කද මොකක්ද මන්දා ඔහොම සීන් එකක් ගියා ඒ කාලේ.
කොහොමත් ඌ නැති එක හොඳයි, අර උදයට උනා වගේ වැඩක් වෙන්න ඇත්තෙ.
ow ban issara maara asai owata.
gayanthayatanam mama kamathima naha![]()