Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර රොමේෂ් එක්ක හිටපු අනිත් මනුස්සයට මොකෝ බන් උනේ, රොමේෂ්-ලක්ෂාන් කියලනෙ ඉස්සර ආවේ. :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර රොමේෂ් එක්ක හිටපු අනිත් මනුස්සයට මොකෝ බන් උනේ, රොමේෂ්-ලක්ෂාන් කියලනෙ ඉස්සර ආවේ. :oo:

    රොමේශ් කරපු සින්දුවක් ලක්ශාන් හොර පාරෙන් වෙන එකෙක්ට වික්කද මොකක්ද මන්දා ඔහොම සීන් එකක් ගියා ඒ කාලේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රොමේශ් කරපු සින්දුවක් ලක්ශාන් හොර පාරෙන් වෙන එකෙක්ට වික්කද මොකක්ද මන්දා ඔහොම සීන් එකක් ගියා ඒ කාලේ.

    කොහොමත් ඌ නැති එක හොඳයි, අර උදයට උනා වගේ වැඩක් වෙන්න ඇත්තෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමත් ඌ නැති එක හොඳයි, අර උදයට උනා වගේ වැඩක් වෙන්න ඇත්තෙ.

    උදය වෙන් වෙලා ගිය එක හොදයි.
    උදය තනියෙන් ඉන්න ගත්තට පස්සේ පට්ට සින්දු සෙට් එකක් ගැහුවා.

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟේ බැඳි ආදරේ
    මගෙ සිත තවම නුඹ ගාව ‍රැඳිලා තියේ

    PATTA