Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    :love::love::love:

    Sureni ඇයි බං දැන් සිංදු හදන් නැත්තෙ? :(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදය වෙන් වෙලා ගිය එක හොදයි.
    උදය තනියෙන් ඉන්න ගත්තට පස්සේ පට්ට සින්දු සෙට් එකක් ගැහුවා.


    උදය ගියත් හරි ගොඩ

    කලිනුත් උදයනේ ඕක ඇදන් ගියේ, දැන් ඉශාන් විතරයි සින්දුවක් කියන්න පුළුවන් එකෙක්ට ඉන්නෙ. අලුතින් ගත්ත මනුස්සයත් හරියට කට ඇරලා කියනව ඇහිලා නෑ තාම, අමිල බොරුවට කෑ ගගහ හොඳට තියෙන සින්දු කනව මැදින් රැප් කරන්න ගිහින්.

    එකෙක් සින්දු කියල හතරට බෙදන්නේ මොකටද කියල උදයට හිතෙන්න ඇති.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be


    සුදු නංගි ජනප්‍රිය වු සිංදුව..
    මේක ගැහුවෙ සුදු නංගි ඔලෙවල් කරන කාලේ වගේ :rolleyes:


    රෑ හිනෙන් - ජිප්සීස් අප්ලෝඩින් ..... :dull::rolleyes: