WITH NEW DUTY - HONDA VEZEL 2016 SENSING SUV RU3 AND RU4

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,347
    6,775
    113
    හෙල බිමේ
    එල එල.
    intermittent wipers කියන්නේ මොකක්ද බං???
    original setup එකේ තියන navigation systemඑක ලංකාවට වැඩ කරන්නේ නැ නේ ද???
    original setup එකට ලංකාවේ map එකක් දාන්න පුළුවන්ද????
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එල එල.
    intermittent wipers කියන්නේ මොකක්ද බං???
    original setup එකේ තියන navigation systemඑක ලංකාවට වැඩ කරන්නේ නැ නේ ද???
    original setup එකට ලංකාවේ map එකක් දාන්න පුළුවන්ද????

    ටයිමින් එකක් එක්ක වැඩකරන්න පුළුවන් .
    නැවිගේෂන් වැඩ කරන්නේ නැහැ.
    කරන්න පුළුවන් කියනවා මට නම් එහෙම වැඩකරුවෙක් සෙට් වෙලා නැහැ මචන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,347
    6,775
    113
    හෙල බිමේ

    ටයිමින් එකක් එක්ක වැඩකරන්න පුළුවන් .

    ටයිමින් එකක් එක්ක වැඩකරන්න පුළුවන් කියන්නේ???? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?????
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ටයිමින් එකක් එක්ක වැඩකරන්න පුළුවන් කියන්නේ???? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?????

    එච්චර කියන්න මම දන්නේ නැහැ මචන්.
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ටයිමින් එකක් එක්ක වැඩකරන්න පුළුවන් කියන්නේ???? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?????

    oka tiyenne podi podaka wage yanakota use karanna.
    oya mode 1 timer 1 tiyanne. timer 1 adjust karanna pluwan.
    0.5 - 5 sec walata sarayak wage blades wada karanna.
    natnam poda gahana welawata manually ne oka karanna ona.
    oka tiyenne mila adu wikalpayak widiyata.
    godak watina wahana wala sensor 1 enawa. eken windshield 1 watura tiyenawada kiyala sense karala automatically ma viper on wenawa.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    oka tiyenne podi podaka wage yanakota use karanna.
    oya mode 1 timer 1 tiyanne. timer 1 adjust karanna pluwan.
    0.5 - 5 sec walata sarayak wage blades wada karanna.
    natnam poda gahana welawata manually ne oka karanna ona.
    oka tiyenne mila adu wikalpayak widiyata.
    godak watina wahana wala sensor 1 enawa. eken windshield 1 watura tiyenawada kiyala sense karala automatically ma viper on wenawa.

    :lol::lol::lol::lol: