2016 Aug-02- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    twitter එකෙනුත් request කරන්න පුලුවන් ලු ද ?​
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    උදේ පාන්දරම මං පොස්ට් එකක් දැම්ම නිසාද දන්නේ නෑ හරියට වැඩ නැත්තේ
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    කිසි දා අත්නොදුටු දේවල් වලට මුණ දෙන්න වෙනවා අද radio team එකට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,029
    113
    adala nene
    ඇයි මමනේ අද දෙයියනේ කියලා ඉස්සෙල්ලම පොස්ට් එක දැම්මේ..:lol::lol:

    පාර්ටි එකක ඉන්නෙ ඕයි උන් බොනවා මන් බයිට් කනවා
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් ආවා...........බත් කාල චෑට් එකට එන්නම්............:):):):):):) බඩගිනි ඔයි.....:P:P:P:P:P