නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ජිංතක ජිල්ලබකිට;20494717 said:
පිංවත් කමල් මහතා භික්ශුවකගේ වරද පෙන්නා ඇත්තේ සාක්ෂි සහිතවය. උදාහරණයක් ලෙස සංඝයාට තමන් කැමති දෙයක් උදෙසා මහණවීමට හැකි යැයි පැවසීම විනයට අනුකූලද? සාරිපුත්ත, මොග්ගල්ලාන ප්‍රමුඛ මහා සංඝරත්නය නියෝජනය කරන සසුනට ඇතුලත් වී "කැමති කැමති දේ කරන්නට" හැකි යැයි බුදු වහන්සේ වදාලේ කොතැනකදැයි පෙන්වා දෙන්නෙ නම් මැනවි. මඩ ගසා පොර වෙන්න හදන බවක් මට නම් නොපෙනේ. පිංවත් කමල් මහතා තම කාලයත් ශ්‍රමයත් මුදලුත් වැය කර මේ විඩියෝ එකෙන් එක බලා ඒවා අධ්‍යනය කර එහි වරද දැක්වීම ගැන අපේ ස්තුතිය හිමිවිය යුතු බව මගේ අවංක හැඟීමයි

පින්වත් ජිංතක ජිල්ලබකිට,

ඔබ මා ගෙන හැර දක්වපු රාජගිරයේ අරියඥාණ හිමි පවසන දොස් සහිත කරුණු වලින් සැක කල යුතු තැනක් මනාවටම දැක තිබෙනවා.

රාජගිරියේ අරියඥාණ හිමි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න"යැයි කීම වරදක් සේ දැකීමම සුදුසුයි. මම ඒ ගැන "සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම" යන මාතෘකා ඇති ලිපියට විස්තර ටිකක් එක් කලා. එය බලන්නකෝ. එතකොට ඔබට වැටහේවි රාජගිරියේ අරියඥාණ හිමිගේ ප්‍රකාශය කොයි ලෙසින්ද සිව්වනක් පිරිසම සැලකිය යුත්තේ කියා.

සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම:
http://www.trekmentor.com/si/content/book/594

Skylark

--
මේ දැන්මම බලනවානම් සමහර විට වෙබ් බ්‍රව්සරයේ පිටුව රීෆ්රෙෂ් කරන්න වේවි.
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    http://www.trekmentor.com/si/kamal

    ඔබ මෙහි ලියා තිබෙනවා ඔබ සෝතාපන්න වූ පුද්ගලයෙකු බව.සෝතාපන්න වීමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, පරතෝගෝශික ප්‍රත්‍යය,සිරි සද්ධර්මශ්‍රවණය වැනි සාධක කිහිපයක් සපිරිය යුතුයි. ඔබ ඒවා ලබා ගත්තේ කෙසේද , කවදාද යන්න ගැන කෙටි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පොඩ්ඩක් ධර්මය ඉගෙනගත්තම මානයෙන් වියරු වැටෙන අය පස්සෙ යන්නෙ නැතුව, තමන් මහන්සි වෙලා ධර්මය ඉගෙනගන්න බලන්න.
    එයා සාක්ෂි දීල තියෙන්නෙ තැන් දෙකකට විතරයි, ඒවත් වැරදියි.
    වැරදි ඇයි කියල thread එකකින් පැහැදිලි කරන්න තරම් මට හැකියාවක් නෑ.
    සුත්‍ර පිටකය කට පාඩම් කලා කියල ධර්මය වැටහෙන්නේ නෑ කියන එකට සාක්ෂි අර ඵස්ස, වේදනා ගැන කියල තිබ්බ ටිකෙන්ම පේනවා.
    අනෙක, සෝවාන් උනාම මෝහ මුලික සිත් වලින් විචිකිච්චා ආශ්‍රව සම්පුර්ණයෙන් නැති වෙනව. ඒ කියන්නෙ ශ්‍රද්ධාව 100% වෙනව. මෙයාගෙ blog එක බැලුවම, ශ්‍රද්ධාවද 100%, නැත්නම් මානයද 100% කියන ප්‍රශ්ණය ඇති වෙනව.

    ගිහියෙක් සෝවාන් නෙමෙයි, අනාගාමී උනත්, සිල්වත් භික්ෂුවකට ගරු කරන්න ඕන.

    මෙයාට වඩා දේවල් කැප කරපු, ධර්මය දන්න ගිහියො මම ඕන තරම් දැකල තියනව. ඒ එක්කෙනෙක්වත් තමන් මාර්ගඵල ලැබුව කියල මුලා වෙලා නෑ.

    මෙහෙම දේවල් ගැන කතා කරන්න මමත් වැඩිය කැමති නෑ.
    සමහර බණ වලදි මටත් මම එකඟ නැති දේවල් ඇහිලා තියනව. ඒ උනාට මම කීයටවත් ඒක අල්ලන් සිවුරකට ගරහල පොර වෙන්න යන්නෙ නෑ.

    මම කියන දේවලුත් පිළිගන්න එපා. උඹත් ඔය එක එකා පස්සෙ යන්නෙ නැතුව තනියම ටිකක් ධර්මය ඉගෙන ගනින්. එතකොට ඔයවගේ දේවල් වලට ලේසියෙන් අහු වෙන්නේ නෑ. එතකොට ඔය සෝවාන් වෙලා කියන අය ඇත්තට සෝවාන් වෙලා හිටියත් නැතත් එකයි.
    හෙහ් හෙහ්.. මහත්මයෙක්ට වගේ කතා කලේ ඔය කියන ඔබේ දැනුමින් ඔබට පැහැදිලි කල හැකිදැයි බලන්නයි ඔය කියන ගැඹුරු ධර්ම කරුනු. ධර්ම කරුනු ගැඹුරුයි කියන ඔබ එය පැහැදිලි කරන්නට යැයි කී විට ඊට පැකිලෙන්නේ ඇයි?? ඊට අමතරව තවත් බොහෝ කතාද ඔබ ප්‍රකාශ කර ඇති මුත් ඒ ඔබේ "දර්මේ" විනා බුද්ධ ධර්මය නම් නොවන බව පැහැදිලිය.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මම මේ 100% sure ඇතුව කියන දෙයක් නෙමෙයි. වැරදි වෙන්න පුළුවන්.

    ඔය blog ඒක ලියන කමල් වික්‍රමනායක ත්, ඒකෙ වැඩිපුර ප්‍රශ්න අහන නයන කියන කෙනත්, මේ thread ඒක දාපු Skylark හා reply එකක් දාපු ජිංතක ජිල්ලබකිට ත් type කරන්නෙ එකම ශෛලයට කියල හිතුන තවත් කවුරු හරි ඉන්නවද?

    නැත්නම් මේක මට විතරක් හිතුන දෙයක්ද?:baffled:

    අර ඉංගිරිසියෙන් කියමනක් තියෙනවා dont shoot the messenger කියලා. මෙතන ඔබතුමා කරන්නේ messenger ගේ පැටිකිරිය හොයන එක. ඔබට බොහොම ගරු සරු ඇතිව අභියෝගයක් එල්ල කලා ඔබ ප්‍රකාශ කරන, කමල් මහතාට වැරදුන, ගැඹුරු දහම් කරුනු මොනවාදැයි අපට පැහැදිලි කරදෙන ලෙස. ඔබ එයින් පැන යනවා. ඒ කියන්නේ ගැඹුරුයි කියන දහම් කරුණු ඔබට නොතෙරුනු නිසාද ගැඹුරුයි කියා ඔබ ප්‍රකාශ කරන්නේ?
    :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    http://www.trekmentor.com/si/kamal

    ඔබ මෙහි ලියා තිබෙනවා ඔබ සෝතාපන්න වූ පුද්ගලයෙකු බව.සෝතාපන්න වීමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, පරතෝගෝශික ප්‍රත්‍යය,සිරි සද්ධර්මශ්‍රවණය වැනි සාධක කිහිපයක් සපිරිය යුතුයි. ඔබ ඒවා ලබා ගත්තේ කෙසේද , කවදාද යන්න ගැන කෙටි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද ?

    ඒ වගේම අර රහත්වුනා යැයි කියා ගන්න මීවණපලානේ හාමුදුරුවන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන කියන්නට ගොස් විහිලුවක් වුනේ ඇයි කියාත්, මස් මාන්ශ කෑමෙන් පන්සිල් පද පහම කැඩෙනවා'යි කියා විහිලුවක් වුනේ ඇයි කියාත් ඔබ පහදන්නේ නම් ගොඩාක් පින්.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    දැන් මේක කියවලා බැලුවම මට ප්‍රශ්න 3ක් අවා

    01. මේ තෙඩ් එක දැම්මේ කමල් නම් මෙ වගේ ස්යිට් එකක දැම්මේ ඇයි
    02. මම දන්න විදියට සොවන් උන කෙනෙක්ව හොයන්න පුලුවන් සොවන් උන කෙනෙක් රහතන් වහන්සේ නමක් හෝ බුදුන් වහන්සේ නේ නේද ඉතින් කමල් සොවන් කියලා එය කවුද දන්නේ කවුද කිව්වේ සොවන් කෙනෙක් කියන්නේ නැනේ

    03. මේ කතාවේ එක උදාහරනයක්වත් නැනේ.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484

    මටත් මේ ප්‍රශ්නෙම ආව. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් සිද්දියක් උනා කියල අහල තියනවා බේබදු මනුස්සයෙක් සෝවාන් වෙලාද නැද්ද කියන එක ගැන. එතකොට මිනිස්සු ගිහින් ඒ ගැන අහල තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේන්මයි, එතකොට බුදු හාමුදුරුවොත් ඒ කතාව අනුමත කරලා කියල තියනව මනුස්සය බේබදු උනත් සෝවාන් පලයට පත් උණු කෙනෙක් කියල.

    ඒ වගේම මම දැක්ක mmaxx ට දර්මය පැහැදිලි කරන්ට කියල අහියෝග කරලා තියනවා, මම දකින විදිහට ඔහුත්, අපි වගේම මේකේ පාඨකයෙක් විතරයි, නමුත් මෙ thread එකේ අබියෝගයට ලක්කරලා තියෙන්නේ රාජගිරියේ අරියඤාන හාමුදුරුවන්ගේ දේශනා, ඉතින් එකට ඔහු හෝ වෙන කෙනෙක් උත්තර දීලා වැඩක් නෑ මම දකින විදිහට.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මම මේ 100% sure ඇතුව කියන දෙයක් නෙමෙයි. වැරදි වෙන්න පුළුවන්.

    ඔය blog ඒක ලියන කමල් වික්‍රමනායක ත්, ඒකෙ වැඩිපුර ප්‍රශ්න අහන නයන කියන කෙනත්, මේ thread ඒක දාපු Skylark හා reply එකක් දාපු ජිංතක ජිල්ලබකිට ත් type කරන්නෙ එකම ශෛලයට කියල හිතුන තවත් කවුරු හරි ඉන්නවද?

    නැත්නම් මේක මට විතරක් හිතුන දෙයක්ද?:baffled:

    "මීවන පලනේ මොඩර්න් බන" ත්‍රෙඩ් එකේ මම දැම්මා විවේචනයක් "ස්ක්යිලක්"ට මෙන්න මෙහෙම (මොනවද මේ ගනිතඥයෝ ගැන කියවන්නේ..කිසිම දර්මකරුනක් කියන්නේ නෑ නිකන් පිලෝසොෆි කියවනව කියල ).මෙන්න බොලේ "ජින්තක ජිල්ලබකිටි" රිප්ලයි කරනවා මැදින් ඇවිත්(ඔයාට උපමා තේරුම්ගන්න තරම් දැනුමක් නෑ කියල ) .මම කිව්වේ "ස්කයිට" නමුත් රිප්ල්ය් කරන්නේ ජින්තක.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් ලෙස භාෂාව වරදවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/553

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම
    http://www.trekmentor.com/si/content/book/598

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද
    http://www.trekmentor.com/si/content/book/619
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මචන්ලා.. "ස්ක්යිලාක්" කරන්නේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගේ දේශනාවල තියන අඩුපාඩු පෙන්වන එක. එහෙමදෙයක් තිබේනම් කවරෙක් උනත් එසේ පෙන්වන එකේ වරදක් නෑ.. නමුත් මෙතන සිද්දවෙන සමහර දේවල් එහෙම නොවුනානම් තවත් අගෙයි.
    1)ජිල්ල බටිල්ලා හැමදේටම හොටදැමීම.
    (ස්ක්යිට මොනවත් කීවත් මෙයා මැද්දට පනිනව.. )
    2)ඔහු ස්ක්යි කියනදේවල් සාධර්නීකරනය කරන්න ලොකු වෑයමක් ගැනීම
    3)දර්මයේ හරය පසෙක තබා,ස්ක්යි විසින්,කොච්චරවත්ම මසුයි මාලුයි වගේ බොහොම පහල ලේයර් එකේ දෙවල් අල්ලගේන හාමුදුරුවෝ විවේචනය.
    (උදාහරනයක් විදියට මීවනපලනේ හාමුදුරුවෝ ගැබුරු දර්ම කොටස් හොදින් පැහැදිලිකරනවා මම දැක්ක පහත ලින්ක් එකේ.ඒත් ගැබුරු කොටස් තහැරල කොච්චරවත් පොඩි පොඩිතැන් අල්ලන් විවේචනයමයි කරන්නේ.එතකොටනම් ඇත්තටම හිතෙන්නේ පොර වෙන්න හදනවා කියලයි. )

    https://www.youtube.com/watch?v=wLurTjLRHhM
    (from 2:20 min)

    මෙතන සියලු සහෝදරවරුන්ට මමනම් කියන්නේ .. අපි අරියඥාන හාමදුරුවන්ගේවත්,ඥානානන්ද හිමිගේවත්,වහරක හිමිගේවත්,රේරුකනේ හිමිගේවත් කාගේවත් අනුගාමිකයොවෙන්න හරිනෑ.අපි උන්වහන්සේලගේ දර්ම දේශනා ,සාකච්චා අසා ඒකරුනු පිලිගතහැකියැයි සිතෙනවානම් ඒවගේන් අපේ දර්මඥානය දිවුනු කරගතයුතුයි.එතනින් නොනැවතී ඒවා භාවිත කරද්දී රාග ද්වේශ මෝහ නැතිවෙනවාදැයි බැලියහැකියි.යමක් තුලින් රාග ද්වේශ නැතිවෙනවානම් ඒමගේ දර්මයයි කියා බුදුහාමුදුරුවෝ දේශනා කරඇතිනිසා.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "මීවන පලනේ මොඩර්න් බන" ත්‍රෙඩ් එකේ මම දැම්මා විවේචනයක් "ස්ක්යිලක්"ට මෙන්න මෙහෙම (මොනවද මේ ගනිතඥයෝ ගැන කියවන්නේ..කිසිම දර්මකරුනක් කියන්නේ නෑ නිකන් පිලෝසොෆි කියවනව කියල ).මෙන්න බොලේ "ජින්තක ජිල්ලබකිටි" රිප්ලයි කරනවා මැදින් ඇවිත්(ඔයාට උපමා තේරුම්ගන්න තරම් දැනුමක් නෑ කියල ) .මම කිව්වේ "ස්කයිට" නමුත් රිප්ල්ය් කරන්නේ ජින්තක.

    මචන්ලා.. "ස්ක්යිලාක්" කරන්නේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගේ දේශනාවල තියන අඩුපාඩු පෙන්වන එක. එහෙමදෙයක් තිබේනම් කවරෙක් උනත් එසේ පෙන්වන එකේ වරදක් නෑ.. නමුත් මෙතන සිද්දවෙන සමහර දේවල් එහෙම නොවුනානම් තවත් අගෙයි.
    1)ජිල්ල බටිල්ලා හැමදේටම හොටදැමීම.
    (ස්ක්යිට මොනවත් කීවත් මෙයා මැද්දට පනිනව.. )
    2)ඔහු ස්ක්යි කියනදේවල් සාධර්නීකරනය කරන්න ලොකු වෑයමක් ගැනීම
    3)දර්මයේ හරය පසෙක තබා,ස්ක්යි විසින්,කොච්චරවත්ම මසුයි මාලුයි වගේ බොහොම පහල ලේයර් එකේ දෙවල් අල්ලගේන හාමුදුරුවෝ විවේචනය.
    (උදාහරනයක් විදියට මීවනපලනේ හාමුදුරුවෝ ගැබුරු දර්ම කොටස් හොදින් පැහැදිලිකරනවා මම දැක්ක පහත ලින්ක් එකේ.ඒත් ගැබුරු කොටස් තහැරල කොච්චරවත් පොඩි පොඩිතැන් අල්ලන් විවේචනයමයි කරන්නේ.එතකොටනම් ඇත්තටම හිතෙන්නේ පොර වෙන්න හදනවා කියලයි. )

    https://www.youtube.com/watch?v=wLurTjLRHhM
    (from 2:20 min)

    මෙතන සියලු සහෝදරවරුන්ට මමනම් කියන්නේ .. අපි අරියඥාන හාමදුරුවන්ගේවත්,ඥානානන්ද හිමිගේවත්,වහරක හිමිගේවත්,රේරුකනේ හිමිගේවත් කාගේවත් අනුගාමිකයොවෙන්න හරිනෑ.අපි උන්වහන්සේලගේ දර්ම දේශනා ,සාකච්චා අසා ඒකරුනු පිලිගතහැකියැයි සිතෙනවානම් ඒවගේන් අපේ දර්මඥානය දිවුනු කරගතයුතුයි.එතනින් නොනැවතී ඒවා භාවිත කරද්දී රාග ද්වේශ මෝහ නැතිවෙනවාදැයි බැලියහැකියි.යමක් තුලින් රාග ද්වේශ නැතිවෙනවානම් ඒමගේ දර්මයයි කියා බුදුහාමුදුරුවෝ දේශනා කරඇතිනිසා.

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] මෙහෙම සඳහන් වෙනවා:

    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.

    ඒ සූත්‍රය හොඳින් කියවා බලන්න. ඉතින් ඔය නොතේරුනා වාගේ පෙන්වන (තොත්ත බබා වෙන්න හදන) අය එක්කලා කුමන ධර්ම කතාවක්ද?

    මීවනපලානේ මොඩර්න් බණ! [
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671 ] ත්‍රෙඩ් එකෙත් ඉහත දක්වපු සත්තම සූත්‍රයේ පරිදි කථා යෝග්‍ය නොවන, තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති හිස් ක්‍රියාවන්ම කරන, තමන්ටත් අනුන්ටත් අහිතටම කටයුතු කරන අය දකින්න පුළුවන්.

    Skylark
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] මෙහෙම සඳහන් වෙනවා:

    ඒ සූත්‍රය හොඳින් කියවා බලන්න. ඉතින් ඔය නොතේරුනා වාගේ පෙන්වන (තොත්ත බබා වෙන්න හදන) අය එක්කලා කුමන ධර්ම කතාවක්ද?

    Skylark

    That s is the same thing I have to mention of yourself
     
    Jul 5, 2012
    1,773
    265
    0
    "මීවන පලනේ මොඩර්න් බන" ත්‍රෙඩ් එකේ මම දැම්මා විවේචනයක් "ස්ක්යිලක්"ට මෙන්න මෙහෙම (මොනවද මේ ගනිතඥයෝ ගැන කියවන්නේ..කිසිම දර්මකරුනක් කියන්නේ නෑ නිකන් පිලෝසොෆි කියවනව කියල ).මෙන්න බොලේ "ජින්තක ජිල්ලබකිටි" රිප්ලයි කරනවා මැදින් ඇවිත්(ඔයාට උපමා තේරුම්ගන්න තරම් දැනුමක් නෑ කියල ) .මම කිව්වේ "ස්කයිට" නමුත් රිප්ල්ය් කරන්නේ ජින්තක.

    මම මෙච්චර කලක් හිතං හිටියේ පබ්ලික් ෆෝරම් එකක සංවාදයක් යනකොට මට මගෙ අදහස කියන්න අවස්තාවක් ඇති කියල. අනිත් එක මම නේ ඒ ත්‍රේඩ් එකේ OP ( Original Poster). මම කමල් නෙවෙයි. හැබැයි ඉතින් මේ අනවශ්‍ය වාදයක් නිසා වෙන්නේ කමල් මහතා කරන්න ගිය වැඩේ වෙනුවට වෙනත් යමකට අපේ අවධානය යොමු වීමයි.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;20499494 said:
    මම මෙච්චර කලක් හිතං හිටියේ පබ්ලික් ෆෝරම් එකක සංවාදයක් යනකොට මට මගෙ අදහස කියන්න අවස්තාවක් ඇති කියල. අනිත් එක මම නේ ඒ ත්‍රේඩ් එකේ OP ( Original Poster). මම කමල් නෙවෙයි. හැබැයි ඉතින් මේ අනවශ්‍ය වාදයක් නිසා වෙන්නේ කමල් මහතා කරන්න ගිය වැඩේ වෙනුවට වෙනත් යමකට අපේ අවධානය යොමු වීමයි.

    ඔබට අදහස් දැක්වීමට ඇති අයිතිය ගැන කිසිම ගැටලුවක් නෑ..එත න තියෙන්නේ පොඩි නොගැලපීමක්.
    මා යමක් විවේචනාත්මකව විමසා සිටියේ ස්ක්යිගෙන්.ඔහුගෙන් පිලිතුරක් ලැබෙන්නත් පෙර ඔබ ඒකට පිලිතුරුදීල මගේ බුද්දියත් ප්‍රශ්නකරමින්.අන්න එතනයි නොගැලපෙන්නේ.ඔය ස්කයිගැන ගොඩක් ශ්‍රද්දාවෙන් ඉන්න පුලුවන් ඒත් මේවගේ ත්‍රෙඩ් එකක ඔහුගෙන් අසන දෙයකට ඔහුම පිලිතුරුදීමයි සුදුසු. ඔයගෙන් පිලිතුරක් ඉනිනම් මම ඔයාට පැනය යොමුකරනව බයවෙන්න එපා..
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පින්වත් DVBST,

    පුද්ගලයින් ගැන සොයා බලා කටයුතු කිරීම සුදුසුයි. ඒ නිසා mmaxx ගේ සැක කිරීමේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි අන් අය ගැන සැකය එක වර ප්‍රකාශ කරන්නේ නැතිව මුලින්ම මගෙන් විස්තර ඇසුවානම් වඩාත් සුදුසුයි කියලා හිතනවා. සමහරක් විට ඔබත් එම අදහසින්ම වෙන්න ඇති ඉහත පරිදි ලියන්න ඇත්තේ.

    Skylark
    [/SIZE]

    මම සාමාන්‍යයෙන් එහෙම expose කරන දේවල් කියන්නෙ නෑ. හැබැයි මෙතන එහෙම එකක් කිව්වෙ හේතුවක් ඇතුව. ඒ ඔයාට අර රතු පාට කරල තියන ටික ඔලුවට එන්න.
    දැන් එතකොට අර හාමුදුරුවෝ වෙනුවෙන් ඔයාගෙන්ම මේ ප්‍රශ්ණය මට අහන්න වෙනව.
    ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂුවකට මඩ ගහන්න කලින්, මේ ගැන ඒ භික්ෂුවගෙන් විමසුවානම් නේද හොඳ?
    එහෙම නොකර, ඔයාගෙ පුද්ගලික මතය අනුව. " නිර සතුන් ගිය මඟ ඔස්සේ" කියල 3rd class title දාල තමන්ගෙ blog promote කරන එක හරිද?

    Skylark
    [/QUOTE]

    ජිංතක ජිල්ලබකිට;20498814 said:
    හෙහ් හෙහ්.. මහත්මයෙක්ට වගේ කතා කලේ ඔය කියන ඔබේ දැනුමින් ඔබට පැහැදිලි කල හැකිදැයි බලන්නයි ඔය කියන ගැඹුරු ධර්ම කරුනු. ධර්ම කරුනු ගැඹුරුයි කියන ඔබ එය පැහැදිලි කරන්නට යැයි කී විට ඊට පැකිලෙන්නේ ඇයි?? ඊට අමතරව තවත් බොහෝ කතාද ඔබ ප්‍රකාශ කර ඇති මුත් ඒ ඔබේ "දර්මේ" විනා බුද්ධ ධර්මය නම් නොවන බව පැහැදිලිය.

    ජිංතක ජිල්ලබකිට;20498846 said:

    අර ඉංගිරිසියෙන් කියමනක් තියෙනවා dont shoot the messenger කියලා. මෙතන ඔබතුමා කරන්නේ messenger ගේ පැටිකිරිය හොයන එක. ඔබට බොහොම ගරු සරු ඇතිව අභියෝගයක් එල්ල කලා ඔබ ප්‍රකාශ කරන, කමල් මහතාට වැරදුන, ගැඹුරු දහම් කරුනු මොනවාදැයි අපට පැහැදිලි කරදෙන ලෙස. ඔබ එයින් පැන යනවා. ඒ කියන්නේ ගැඹුරුයි කියන දහම් කරුණු ඔබට නොතෙරුනු නිසාද ගැඹුරුයි කියා ඔබ ප්‍රකාශ කරන්නේ?
    :lol::lol:

    මම මේ අහවල් හේතුවකටද මෙතන කට්ට කකා දේවල් ඔප්පු කරන්න ඕන?:lol:
    සෝවාන් උනා කියන අය තමයි ඔප්පු කරන්න ඕන ඒ දේවල් ගැන.
    මම ධර්මය දන්නෙ නෑ කියල කවුරු හිතාගත්තත් මට මොකද?

    කවුද දැන් අභියෝග කරන්නෙ?
    වලියක්ද?
    කමල් වගේ අයට රහත් වෙච්ච කෙනෙක් ඇවිල්ල බණ කිව්වත් මානය කඩන්න බෑ. ඉතින් මම මොනව කරන්නද?
    ඔය අභියෝග මම පිළිගන්නේ නෑ?
    මොකද මට වෙන වැඩ නැද්ද මෙතන අභියෝග කරන හැම එකාටම බුද්ධාගම උගන්නන්න?
    දැන් මොකද කරන්නේ?
    නඩු දානවද?
    කොඩිවින කරනවද?
    යථාර්ථයේ ජිවත් වෙයන් මචන් internet එකේ යුද්ධ කරන්න හදන්න කලින්.
    උඹ මම මොනවත් නොදන්න මෝඩයෙක් කියල කිව්වත් මට මොකද? උඹ මම මෝඩයෙක් කියල internet එකේ කිව්වට මම ඇත්තට මෝඩයෙක් වෙනවද?:lol:
    මට පුදුම මේ පෘතග්ජන මම අර සෝවාන් වෙච්ච කෙනා තරම්වත් මේවයින් සැලෙන්නේ නැති එකනෙ.:lol:
    බුදුසරණයි set එකටම.

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    http://www.trekmentor.com/si/kamal

    ඔබ මෙහි ලියා තිබෙනවා ඔබ සෝතාපන්න වූ පුද්ගලයෙකු බව.සෝතාපන්න වීමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, පරතෝගෝශික ප්‍රත්‍යය,සිරි සද්ධර්මශ්‍රවණය වැනි සාධක කිහිපයක් සපිරිය යුතුයි. ඔබ ඒවා ලබා ගත්තේ කෙසේද , කවදාද යන්න ගැන කෙටි පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද ?

    ජිංතක ජිල්ලබකිට;20498874 said:
    ඒ වගේම අර රහත්වුනා යැයි කියා ගන්න මීවණපලානේ හාමුදුරුවන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන කියන්නට ගොස් විහිලුවක් වුනේ ඇයි කියාත්, මස් මාන්ශ කෑමෙන් පන්සිල් පද පහම කැඩෙනවා'යි කියා විහිලුවක් වුනේ ඇයි කියාත් ඔබ පහදන්නේ නම් ගොඩාක් පින්.

    ප්‍රශ්නෙ ඇහුවෙ හාමුදුරුවන්ගෙන්. ඒත් පැනල උත්තර දුන්නෙ ඇබිත්තිය :D
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මම සාමාන්‍යයෙන් එහෙම expose කරන දේවල් කියන්නෙ නෑ. හැබැයි මෙතන එහෙම එකක් කිව්වෙ හේතුවක් ඇතුව. ඒ ඔයාට අර රතු පාට කරල තියන ටික ඔලුවට එන්න.
    දැන් එතකොට අර හාමුදුරුවෝ වෙනුවෙන් ඔයාගෙන්ම මේ ප්‍රශ්ණය මට අහන්න වෙනව.
    ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂුවකට මඩ ගහන්න කලින්, මේ ගැන ඒ භික්ෂුවගෙන් විමසුවානම් නේද හොඳ?
    එහෙම නොකර, ඔයාගෙ පුද්ගලික මතය අනුව. " නිර සතුන් ගිය මඟ ඔස්සේ" කියල 3rd class title දාල තමන්ගෙ blog promote කරන එක හරිද?

    පින්වත් mmaxx,

    කෝ ඉතින් මම පිළිවෙලකට ඔබ පැවසූ කාරණාවන්ට හේතු අහපුවාම ඔබ ඒවාට උත්තර දෙන්නේ නැතිව මඟ හැරලා මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඔහොම මඟ හැර යන විට ඔබ කී කාරණාවන්ට හේතු දක්වන්න ඔබටත් බැහැ යන අර්ථයක් එනවා. එයින් ඔබ අසත්‍ය හිස් බස් කියන්නෙක් බවට අර්ථයක් එනවා. එය හරියට රාජගිරියේ අරියඥාණ හිමි පවසන "හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි..." [ http://www.trekmentor.com/si/content/book/45 ] වගේමයි. හිස් බස් කීවාම කියන දේ අර්ථයක් අන් අය දකින්නේත් නැහැ, අන් අයට අර්ථය මේ යැයි දක්වන්නත් බැහැ නොවැ. ඒ නිසා යමක් ඔබ කීවානම් ඒ සත්‍ය මත පිහිටායි කිවේ කියා දක්වන්න. ඔබ පෙර පැවසූ කරුණු වල සත්‍යතාවය වටහා ගැනීමට ඒ ඒ කරුණු වලට හේතු සහිතව පිළිතුරු ලබා දෙන්න.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] මෙහෙම සඳහන් වෙනවා:

    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.

    ඉතින් ඔබෙන් අසා ඇති දේට ඔබ උත්තර දෙන්නේ නැතිව අන්‍යකාථාවකින් අන්‍යකාථාවක් වසාලනවානම් ඔබ කියන දේ ඔබට ප්‍රයෝජනයකුත් නැහැ, අන් අයට ප්‍රයෝජනයකුත් නැහැ. ඔබ නිකම්ම නිකම් හිස් බස් දොඩවන්නෙක් ලෙසයි එවිට අන් අය ඔබව දකින්නේ. අන් අය එවිට ඔබ අසන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න යොමු වන්නේත් නැහැ. මොකද හිස් බස් දොඩන අය
    ධර්මයේ අර්ථ කුමක් දැයි නිවැරදිව විසදා ගැනීම උතුම් යැයි නොසලකා තමන්ගේ හිස් බස් කීම උතුම් යැයි සලකා ක්‍රියා කරන නිසා.

    කොහොම නමුත් මින් පස්සේ වත් තමන්ටත් අනුන්ටත් අර්ථයක් ඇති කතා කරන්න උත්සාහ ගන්න. ඒ විදිහය ප්‍රශ්න අහන්න උත්සාහ. එහෙම නැතිව අන්‍ය කරුණු කියමින් අන්‍ය කරුණු මඟ හරින වාරයක් වාරයක් පසා අන් අය දකින්නේ ඔබ අර්ථයකට හේතු වන්නේ නැති බස් දෙඩීමක් කරන බවයි.

    උදාහරණයකට මේ වාගේ උත්තර දෙන්න උත්සාහ කරන්න:

    > ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂුවකට මඩ ගහන්න කලින්, මේ ගැන ඒ භික්ෂුවගෙන් විමසුවානම් නේද හොඳ?

    ප්‍රසිද්ධියේ නොව අප්‍රසිද්ධියේත් සිල්වත් භික්ෂූන්ට මඩ ගැසීම කිරීමට නොව හිතීමත් අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ.

    >

    "එහෙම නොකර" යන්න වෙන කාරණාවක්නේ. ඒකට උඩ ප්‍රශ්ණයේ උත්තර දීලා තියෙනවා. ඉතිරි කොටසට මෙහෙම උත්තර දෙන්නම්:

    යම් අයෙක් "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් "නිර සතුන් ගිය මඟක්" දේශනා කරන විට ඒ නිර සතුන් ගිය මඟ නිර සතුන් ගිය මඟම යැයි පෙන්වා දීම පහත් පෙලේ ක්‍රියාවක් නොවෙයි. එහිදී පහත් පෙලේ ක්‍රියාව වන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් නිර සතුන් ගිය මඟක්ම දේශනා කිරීම.

    උදාහරණයකට "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි කියමින් රාජගිරියේ අරියඥාණ හිමියන් "
    අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි අන් අයට පවසා තිබෙනවා. ඒ බව මම "සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කල හැකි යැයි සංඝ ප්‍රතිපදාව වැරදවීම" [ http://www.trekmentor.com/si/content/book/594 ] යන තැන විස්තර ඇතිව වැරැද්දත් සමඟ දක්වා තිබෙනවා. එහි නිවැරදි කවරක් ද යන්නත් මම දක්වා තිබෙනවා.

    එහිදී මම දක්වා තිබෙනවා රාජගිරියේ අරියඥාණ හිමියන්
    "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි කීම සංඝයාගේ උජුපටිපන්න ගුණය මැකීමක් බව. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න වන විට එසේ නැතැයි කියා ලෝකයට දෙසන කවර අයෙක් උවත් පහත් ක්‍රියාවක් කරන්නේ. ඒ මනා ගුණයෙන් යුත් ශ්‍රාවක සංඝයාගේ ඇති ගුණයක් නැතැයි ලොවට කියා පෑම නිසා.

    මම කලින් ප්‍රශ්නයට දුන් උත්තරයේ "
    ප්‍රසිද්ධියේ නොව අප්‍රසිද්ධියේත් සිල්වත් භික්ෂූන්ට මඩ ගැසීම කිරීමට නොව හිතීමත් අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ." යැයි ලීවානේ. ඉතින් ඒ උත්තරයට පරිදි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි යම් අයෙක් සිල්වත් භික්ෂූන් ගැන කියනවානම් ඒ අය එහෙම හිතීමත් ඒ අඥාන පුද්ගලයින්ගේ ලක්ෂණයක්. එසේ වූ විට එවන් සිල්වත් භික්ෂූන්ගෙන් මඩ ගහන්නදැයි අසන අය උත්තම මෝඩයෝ.

    ඉතින් රාජගිරියේ අරියඥාණ හිමියන් ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂූන්ට මඩ ගහන්න කලින් ඔවුන්ගෙන් අසාම එසේ කරන්න ඇති යැයි ඔබ හිතනවාද? එක භික්ෂූවකට විතරක් යැයි ඔය මඩ ගැසීම කර තිබෙන්නේ? රාජගිරියේ අරියඥාණ හිමියන්
    භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ ගහලා නොවැ. එය යහපත් යැයි පිළිගන්නා පිරිසකුත් බිහි කරලා නොවැ. එහෙම පිළිගත් අයත් භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ නොගහා ඉදීවි යෑ?

    රාජගිරියේ අරියඥාණ හිමියන් භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රාවකසඞ්ඝයාටම ප්‍රසිද්ධියේ මඩ ගසා ඇති බව භූත කාරණයක්. එය මම සත්‍ය වචනයෙන්ම ගෙන හැර දක්වනවා. එය සමහරක් අයට ප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් මේ ගෙන හැර දැක්වීම රාජගිරියේ අරියඥාණ හිමියන් ඇතුළු බොහෝ දෙනෙකුට හිත පිණිසයි පවතින්නේ.

    මම http://www.trekmentor.com/si/enlighten පිටුවේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අජ්ඣත්තික (ආධ්‍යාත්මික) වග්ගයේ තෙත්තිංසතිම - ද්වාචත්තාළීසතිම සූත්‍ර වල සදහන් කරුණු ගෙන හැර දැක්වීමක් කර තිබෙනවා. එහි "මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද" සහ "මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද" ආදී කරුණුත් කියවා බලන්න. එහිදී අධර්මය සහ අවිනය කරුණු අධර්මය සහ අවිනය කරුණු ලෙසින්ම දැක්වීමෙන් වන යහපත විස්තර කර තිබෙනවා.

    ඒ නිසා යම් අයෙක් "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් "නිර සතුන් ගිය මඟක්" දේශනා කරන විට ඒ නිර සතුන් ගිය මඟ නිර සතුන් ගිය මඟම යැයි පෙන්වා දීම පහත් පෙලේ ක්‍රියාවක් නොවෙයි. එහිදී පහත් පෙලේ ක්‍රියාව වන්නේ "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යැයි පවසමින් නිර සතුන් ගිය මඟක්ම දේශනා කිරීම.

    :lol::lol::lol:

    ඔන්න ඔයා විසින්ම තමන්ගෙ හෙළුව පෙන්නගෙන තියනව.
    මගේ පරණ posts බලන්න. ධර්මය ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියන අයට මම දන්නා ටික පුළුවන් විදිහකට කියල දෙනව. ඒත් උඹල වගේ එවුන්ට කියල මගේ කාලෙ නාස්ති කරගන්නවත්,උඹල පටු ආකල්ප valid කරන්නවත් මම කැමති නෑ.
    උඹල වගේ එවුන්ගෙන් තමයි ධර්මෙට ලොකුම හානියක් වෙන්නේ.
    හාමුදුරුවරුන්ගේ බණ වල වැදගත් නැති පොඩි පොඩි කොහු අල්ලන්, ත්‍රිපිටකයට අනුව අකුරටම නැති කතා කියා කියා, ඒව විවිචනය කර කර තමන්ගෙ මානය පෝෂණය කරගන්න එක වසල වැඩක් නමෙයිද?
    මෙච්චර ධර්මය ගැන ආසාවක් තියන මිනිහට, මේ වගේ පීචං වැඩ කරන්න කලින්, අර හාමුදුරුවෝ contact කරල මිනිහෙක් වගේ මේක කෙලින් අහන්න බැරි උනානෙ.
    සෝවාන් ඵලයට නින්දා කරන්න එපා.
    මේ thread එක දකින එළකිරි එකේ එකෙක්වත් ආයිත් තමුසේ සෝවාන් වෙලා කියන බොරුවට අහු වෙයි කියල හිතනවද?
    මොලයක් තියන ඕන කෙනෙක්ට මේකෙ තියන දත්ත ටික ඇති තමුසෙගෙ නියම ස්වරුපය දකින්න.
    එළකිරි එකේ එවුන් අන්දන්න ටිකක් අමාරුයි.

    දැන් ඉතින් නිරයට shortcut හදාගන්නේ කවුද කියල පේනවනේ.
    උඹල වගේ එවුන්ට ඉතින් තෙරුවන් සරණම තමයි.
     
    කීවත් වගේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ මහා වර්ගයේ සත්තම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/390 ] වගේමයි! අර්ථයක් ඇති ධර්ම කතාවක් නැහැ. ඒ උනාට තමන්ගේ කෙරුවාව ගැන ප්‍රලාප දෙඩීමයි අර්ථයක් ඇති කතා ඇති අයගේ නැති දෝෂ ගෙන හැර පෑමයි නම් තියෙනවා.

    මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    මම මේ අහවල් හේතුවකටද මෙතන කට්ට කකා දේවල් ඔප්පු කරන්න ඕන?:lol:
    සෝවාන් උනා කියන අය තමයි ඔප්පු කරන්න ඕන ඒ දේවල් ගැන.
    මම ධර්මය දන්නෙ නෑ කියල කවුරු හිතාගත්තත් මට මොකද?

    කවුද දැන් අභියෝග කරන්නෙ?
    වලියක්ද?
    කමල් වගේ අයට රහත් වෙච්ච කෙනෙක් ඇවිල්ල බණ කිව්වත් මානය කඩන්න බෑ. ඉතින් මම මොනව කරන්නද?
    ඔය අභියෝග මම පිළිගන්නේ නෑ?
    මොකද මට වෙන වැඩ නැද්ද මෙතන අභියෝග කරන හැම එකාටම බුද්ධාගම උගන්නන්න?
    දැන් මොකද කරන්නේ?
    නඩු දානවද?
    කොඩිවින කරනවද?
    යථාර්ථයේ ජිවත් වෙයන් මචන් internet එකේ යුද්ධ කරන්න හදන්න කලින්.
    උඹ මම මොනවත් නොදන්න මෝඩයෙක් කියල කිව්වත් මට මොකද? උඹ මම මෝඩයෙක් කියල internet එකේ කිව්වට මම ඇත්තට මෝඩයෙක් වෙනවද?:lol:
    මට පුදුම මේ පෘතග්ජන මම අර සෝවාන් වෙච්ච කෙනා තරම්වත් මේවයින් සැලෙන්නේ නැති එකනෙ.:lol:
    බුදුසරණයි set එකටම.

    සත්තම සූත්‍රයේ පරිදි කථා යෝග්‍ය නොවන, තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති හිස් ක්‍රියාවන්ම කරන, තමන්ටත් අනුන්ටත් අහිතටම කටයුතු කරන අය දකින්න පුළුවන්.

    :yes::yes::yes::yes: