nPinZ-NIZts :lol::lol:
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Aug 3, 2016 #1 Reactions: agrmrs
Shaalee Well-known member Oct 16, 2015 1,630 295 83 Paraguay Aug 3, 2016 #2 Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Aug 3, 2016 #3 Shaalee said: Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan Click to expand... ඒ උනාට කියන්නේ ඇත්ත නේද..
Shaalee said: Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan Click to expand... ඒ උනාට කියන්නේ ඇත්ත නේද..
coolkasun Well-known member Sep 1, 2008 21,250 2,447 113 37 Aug 3, 2016 #5 Shaalee said: Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan Click to expand... මේ කියන දේ ඇත්තනේ ,
Shaalee said: Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan Click to expand... මේ කියන දේ ඇත්තනේ ,
Shaalee Well-known member Oct 16, 2015 1,630 295 83 Paraguay Aug 3, 2016 #7 Gnanasara, chathura, rangana okkoma bijjo tika dan thama kaa gahanne. Fonsekawa adagena yanakota ekekwath naha
Gnanasara, chathura, rangana okkoma bijjo tika dan thama kaa gahanne. Fonsekawa adagena yanakota ekekwath naha
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Aug 3, 2016 #9 Shaalee said: Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan Click to expand... ඒ උනාට කියන්නේ ඇත්ත නේද..
Shaalee said: Gnanasara wade nagatta ban minisssu meya gana kalakirila inne machan Click to expand... ඒ උනාට කියන්නේ ඇත්ත නේද..
B Butter Gel Well-known member Dec 21, 2014 2,266 251 63 Aug 3, 2016 #10 Anura ta kiyala araganda yanne da koheda pow
KDH Well-known member Jul 4, 2014 18,123 8,167 113 රූකඩ රාජ්ජේ Aug 3, 2016 #11 ඒ උනාට කියන්නේ ඇත්ත නේද..
JilbuwaT Well-known member Aug 3, 2015 600 378 63 Aug 3, 2016 #14 දැන් වැලේ වැල් නැතිව ඉන්නේ මොකක් හරි කියලා එල්ලෙන්න බලන්නේ ලංකාවේ මීඩියා වලත් මයික් දෙකයි තියෙන්නේ . මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නේ ප්‍රතිපත්තියක් රකින්නන ඕන
දැන් වැලේ වැල් නැතිව ඉන්නේ මොකක් හරි කියලා එල්ලෙන්න බලන්නේ ලංකාවේ මීඩියා වලත් මයික් දෙකයි තියෙන්නේ . මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නේ ප්‍රතිපත්තියක් රකින්නන ඕන
G Gamane Well-known member Apr 1, 2009 1,284 126 63 Aug 3, 2016 #16 Very true. Sometime ago, same story I heard from a very religious hamuduruyo
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,211 1 13,098 113 Gotham City Aug 3, 2016 #17 තරහා වෙන්න එපා මේක කියනවාට ඥානසාර කියන්නෙ තනිකරම ජනමාධ්‍ය සංදර්ශනයක් විතරයි.රටෙ බෞද්ධයා ගොඩ ගන්න නෙමේ මූ හදන්නෙ මුස්ලිම් එවුන් එක්ක බෞද්ධයා කොටවලා ජාතිවාදෙ අවුස්සන්න.ඒකට සෝම හාමුදුරුවෝ. අපෙ ජාතියෙ කාලකණ්ණි කමට එ උන්නාන්සෙ අපවත් උනා. සෝම හාමුදුරුවො කවදාවත් බළු විදියට කතා කලෙ නැහැ . මුස්ලිම් අයට හම්බයෝ තම්බි කියලා ඇමතුවෙ නැහැ .මුස්ලිම් ඇත්තන්ට ,කතොලික ඇත්තන්ට අන්න ඒ වගෙ ආමන්ත්‍රණයකින් තමා මුස්ලිම් අයගෙ අන්තවාදයක් ගැන විස්තර කරද්දි කරන්නෙ. සෝම හාමුදුරුවන්ගෙ බණ වලින් සීයට 5ක් වගෙ තමා මුස්ලිම් ක්‍රිස්තියානි අන්තවාදය ගැන කතා කලෙ. සීයට 95 ක් ම කතා කලෙ බෞද්ධයා ගෙ අණුවන ක්‍රියාවන් සහ එවන් අණුවන ක්‍රියා නිසා අන්තවාදින්ට බුද්ධාගම කෙළෙසන්න පාර කැපෙන්නෙ කොහොමද කියන එක . මන් පල්ලෙහායින් ලින්ක් එක දානවා සොම හමුදුරුවො මීට අවුරුදු 15 කට කලින් කිව්ව බණක් ගැන ඩෙටා කැපුනත් බලපන් බලන එකෙක්. http://www.elakiri.lk/forum/showthread.php?t=1631779
තරහා වෙන්න එපා මේක කියනවාට ඥානසාර කියන්නෙ තනිකරම ජනමාධ්‍ය සංදර්ශනයක් විතරයි.රටෙ බෞද්ධයා ගොඩ ගන්න නෙමේ මූ හදන්නෙ මුස්ලිම් එවුන් එක්ක බෞද්ධයා කොටවලා ජාතිවාදෙ අවුස්සන්න.ඒකට සෝම හාමුදුරුවෝ. අපෙ ජාතියෙ කාලකණ්ණි කමට එ උන්නාන්සෙ අපවත් උනා. සෝම හාමුදුරුවො කවදාවත් බළු විදියට කතා කලෙ නැහැ . මුස්ලිම් අයට හම්බයෝ තම්බි කියලා ඇමතුවෙ නැහැ .මුස්ලිම් ඇත්තන්ට ,කතොලික ඇත්තන්ට අන්න ඒ වගෙ ආමන්ත්‍රණයකින් තමා මුස්ලිම් අයගෙ අන්තවාදයක් ගැන විස්තර කරද්දි කරන්නෙ. සෝම හාමුදුරුවන්ගෙ බණ වලින් සීයට 5ක් වගෙ තමා මුස්ලිම් ක්‍රිස්තියානි අන්තවාදය ගැන කතා කලෙ. සීයට 95 ක් ම කතා කලෙ බෞද්ධයා ගෙ අණුවන ක්‍රියාවන් සහ එවන් අණුවන ක්‍රියා නිසා අන්තවාදින්ට බුද්ධාගම කෙළෙසන්න පාර කැපෙන්නෙ කොහොමද කියන එක . මන් පල්ලෙහායින් ලින්ක් එක දානවා සොම හමුදුරුවො මීට අවුරුදු 15 කට කලින් කිව්ව බණක් ගැන ඩෙටා කැපුනත් බලපන් බලන එකෙක්. http://www.elakiri.lk/forum/showthread.php?t=1631779