හොදම-පෑන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තීන්ත පෑණක් :yes: :yes:
ඔය 10 පෑන් වලට වඩා ලාබයි මූලික වියදම විතරයි පුරෝ පුරෝ ලිව්වෑකි :yes: :yes:
පෙලක් 10 පෑන් තියෙනව ඉරටු කෑලි වගේ අතට අහුවෙන්නෙවත් නෑ හරියට :no: :no:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තීන්ත පෑණක් :yes: :yes:
    ඔය 10 පෑන් වලට වඩා ලාබයි මූලික වියදම විතරයි පුරෝ පුරෝ ලිව්වෑකි :yes: :yes:
    පෙලක් 10 පෑන් තියෙනව ඉරටු කෑලි වගේ අතට අහුවෙන්නෙවත් නෑ හරියට :no: :no:
    ලාබෙ වගේද විභාගෙදි තීන්ත ලීක් කරගත්තම කොහොමද ආතල් එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං විභාගෙට බෝල් පොයින්ට් පෑනකිං ලියපං :angry: :angry:

    එහෙම කොහොමද බන් එදාට නුපුරුදු පෑනකින් ලිවම අවුල් යනව ලියන උන්ට. උඹ මේ ලෝබකමට තීන්ත පෑන් වලින් ලියනව කියල මේ පොඩි උන් නරක් කරන්න එපා, ඔච්චරම ආස නං කුකුල් පිහාට්ටකින් ලියපන්කො ඊට වඩා ලාබයි නෙ. :D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙම කොහොමද බන් එදාට නුපුරුදු පෑනකින් ලිවම අවුල් යනව ලියන උන්ට. උඹ මේ ලෝබකමට තීන්ත පෑන් වලින් ලියනව කියල මේ පොඩි උන් නරක් කරන්න එපා, ඔච්චරම ආස නං කුකුල් පිහාට්ටකින් ලියපන්කො ඊට වඩා ලාබයි නෙ. :D

    :lol::lol::lol::lol::lol:
     
    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    Rotomac 10

    Rotomac 10 :love: එක තමා. පෑනට ඕන විදියට නෙමෙයි අපිට ඕනේ විදියට හිතේ හැටියට ලියන්න පුලුවන් එකම පෑන
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Reynolds-045-Ball-Pens-Pack-SDL149802629-1-449d4.jpg

    Grade 5 indan Use kale okai :love::love::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කොහොමද බන් එදාට නුපුරුදු පෑනකින් ලිවම අවුල් යනව ලියන උන්ට. උඹ මේ ලෝබකමට තීන්ත පෑන් වලින් ලියනව කියල මේ පොඩි උන් නරක් කරන්න එපා, ඔච්චරම ආස නං කුකුල් පිහාට්ටකින් ලියපන්කො ඊට වඩා ලාබයි නෙ. :D

    පොඩි කාලෙ පිහාටු ඇහිඳන් ලියන්න ට්‍රයි කල්ල තියේ බං :D :D
    ඒ වුනාට harry potter එකේ වගේ හොඳට ලියවෙන්නඋෑ :no: :no:
    උන් පිහාට්ටට තව මොනා හරි දාල ලියනවද කොහෙද :sorry: :sorry:
    ලියන්න පුලුවන් පිහාටු වර්ග මොනාද දන්නෑ :sorry: :sorry:

    Reynolds-045-Ball-Pens-Pack-SDL149802629-1-449d4.jpg

    Grade 5 indan Use kale okai :love::love::love:

    මේව තාම තියෙනවද බං :shocked: :shocked:
    ඔය ජාතියෙ එකක් දැක්කෙ නෑ කාලෙකිං :no: :no: