PILOT kiyana pen eka hoyagena liyapan (made in Japan) habai tikak ganan machn.no 1

ලාබෙ වගේද විභාගෙදි තීන්ත ලීක් කරගත්තම කොහොමද ආතල් එක.තීන්ත පෑණක්![]()
ඔය 10 පෑන් වලට වඩා ලාබයි මූලික වියදම විතරයි පුරෝ පුරෝ ලිව්වෑකි![]()
පෙලක් 10 පෑන් තියෙනව ඉරටු කෑලි වගේ අතට අහුවෙන්නෙවත් නෑ හරියට![]()
![]()
ලාබෙ වගේද විභාගෙදි තීන්ත ලීක් කරගත්තම කොහොමද ආතල් එක.

ඉතිං විභාගෙට බෝල් පොයින්ට් පෑනකිං ලියපං![]()
![]()

එහෙම කොහොමද බන් එදාට නුපුරුදු පෑනකින් ලිවම අවුල් යනව ලියන උන්ට. උඹ මේ ලෝබකමට තීන්ත පෑන් වලින් ලියනව කියල මේ පොඩි උන් නරක් කරන්න එපා, ඔච්චරම ආස නං කුකුල් පිහාට්ටකින් ලියපන්කො ඊට වඩා ලාබයි නෙ.![]()

Grade 5 indan Use kale okai