Singer එකෙන් AC machine එකක් අරන් මන් කන කට්ට..
Singer එකෙන් AC machine එකක් ගත්තම මාස 12 ක් ඇතුලත Free services 3ක් දෙනවා, එත් first free service එක ගන්න මම අදට 5 වතාවක් උන්ට call කරලා තියෙනවා, හැමදාම කරන්නෙ පරණ reference no. එක අහල අලුතින් reference no. එකක් දීල, දවස් දෙකෙන් එනවා කියන එක විතරයි.
අද මම ඇහුව sure ද දවස් දෙකෙන් එනවද කියල, customer support එකේ ගැහැණිය: "එකක් නෙමෙයිනේ අපිට තියෙන්නේ මහත්මය" කියල කිව්වා.
මට මලපැන්න, මන් ඒකිට කිව්වා "එකක්ද දෙකක්ද කියල මට වැඩක් නැහැ, එක්කෝ service දෙන්න පුළුවන් තරමට විකුනන්න, oversell කරලා අපිට බයිලා කියන්න එපා කියල", මේකි කියනවා "එහෙමත් case එකක් තියෙනව නේද මහත්මය" කියල
ඉතින් කාටද කියන්නේ කියහන්කෝ..

දම්රෝ එකෙන් ගත්තනම් කිසි අවුලක් නැහැ, උන්ගෙ service එක හොදයි..