නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    "රාජගිරියේ අරියඥාණ හිමි - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!"

    Skylark,

    තනිකරම මඩ ගැහිල්ලක්!
    සිල්වත් බික්ෂුවකට අවලාද අපවාද කරන එක වරද්ද්කක් කියලා තේරුම් ගන්න ලොකු අමාරුවක් නැහැ. අනික කරපු දේශනාවක් ගැන ප්‍රශ්නයක් තියනවා නම් කල යුතු දෙය වෙන්නේ හම්බෙලා කතා බස් කරලා ප්‍රශ්නය විසදගන්න එකයි.

    මූට කියල වැඩක් නෑ බන්. ඕක කිව්වම අහනව ඇයි ඒක වැරදි කියල.
    මානයෙන් දෘෂ්ටිය වැහිලා තියෙන්නෙ. මොනව කිව්වත්, කටපාඩම් කරගත්ත පද ටිකක් කියනව සුත්‍රපිටකයෙන්. මෙහෙම අය ගැන මම අත්දැකීමෙන් දන්නව. එකයි මාත් මෙහෙම කෙනෙක් එක්ක ධර්ම සාකච්චා කරන්න අකමැති උනේ. නැත්නම් යකඩෙ තව තවත් රත් කරනව වගේ වැඩක් වෙන්නේ. ඒක නිසා අවබෝධ කරවන්න හැදුවට වැඩක් නෑ.
    සෝවාන් වෙලා කියන බොරුවත් අතේ පත්තු කරගත්ත මේ ත්‍රෙඩ් එකේදිම.
    සාමාන්‍ය මනුස්සයෙක් ළඟවත් තියන මානසික සමබරතාවය නෑ.
     
    • Like
    Reactions: keerthi.mac

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය"

    ඇත්තටම ස්කයිලාක් ඔබ ගේ පැහැදිලි කිරීමට ඔබට බොහෝ පිං.

    සියල්ල අතඇරියාම සියල්ල ලැබෙනවාලු, එතකොට සියල්ල ඕනේ නැතිලු -ඒ අනිත්‍ය වශයෙන් අවබෝද කර ඇති නිසා. මේක නම් තේරුමක් නැති කතාවක් නේද? මෙහෙම බණක් බුදු බණේ නම් මම අහලා නෑ. අන්තිම හිස් වචන ගොඩක් කියල මිනිසුන් මුලාකරනවා, වටේ යවනවා.

    ඉතාම කදිමයි ඔබ සබ්බ සූත්‍රය කෝට් කරපු එක. සබ්බ සූත්‍රයට අනුව මේ මහණා කියන්නේ බුදු වදනක් නොවන බව නම් පැහැදිලියි. කනගාටුවට කරුණ නම් බුදුන්ට, බුදු බණට වඩා සමහරුන්ට දැන් එක එක මහණුන් සහ ඒ ඒ මහණුන්ගේ බණ ලොකු වෙච්ච එකයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බිරිද, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි පැවසීම

    විනාඩි 5, තත්පර 08 ට පමණ:
    "ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඔබේ බිරිද, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්මයක් හැටියටම දකින්න. ඒ ධර්මයට ඔබ අගෞරව කලොත්, හිංසා කලොත්, පීඩා කලොත් ඔබ ධර්ම රත්නයට පීඩා කලා වූ කෙනෙක් බවට පත්වෙනවා. ඔබ ධර්ම රත්නයට පීඩා කරපු කෙනෙක් බවට පත් උනොත් ඔබ ශාස්තෘන් වහන්සේට පීඩා කරපු කෙනෙක් බවටයි පත්වෙන්නේ. හරි බරපතල තැන් මේවා. මොකද බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ කියනවා ආනන්ද, මගේ ඇවෑමෙන් ධර්ම විනයයි ශාස්තෘන් බවට පත් වෙන්නේ කියලා. එහෙනං ඔබේ බිරිද, ස්වාමි පුරුෂයා ඔබට ලැබුණ අතීත සංස්කාරෙක ධර්මතාවයක් තුල නං, ඔබේ බිරිද, ස්වාමි පුරුෂයාට හිත් රිද්දන මොහොතක් පාසා ඔබ ජීවමාන ශාස්තෘන් වහන්සේට හිංසා කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේවා බලවත් අකුසල් නිසයි සමාජය මේසා වේගයෙන් මෘග සංඥාවන් කරා ගමන් කරන්නේ, සමාජය මේසා වේගයෙන් දුස්සීල භාවයන් කරා ගමන් කරන්නේ, සමාජය මේසා වේගයෙන් ආයුෂ හීන භාවය කරා ගමන් කරන්නේ."

    හපොයි මේවා එලිදරව් වෙන එක කොතරම් පිනක්ද! මේ මොන බණද? විකාර කතාවක් නේද මේ කියන්නේ? ධර්ම රත්නය බිරිඳට, දරුවාට, මුනුපුරාට සමාන කිරීම මොන විකාරයක්ද?

    ස්කයිලාක් මේ වැඩේ ඔබ පටන් ගත්ත එක හොඳයි. මේ වගේ බුදු වදන වරදවන, විකෘති කරන මහණුන්ගේ නියම තත්වය අපි එලි කරලා දාන්නම ඕනේ. නැත්තම් සිය දහස් ගානක් මේ හොර - බණට රැවටෙනවා.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මූට කියල වැඩක් නෑ බන්. ඕක කිව්වම අහනව ඇයි ඒක වැරදි කියල.
    මානයෙන් දෘෂ්ටිය වැහිලා තියෙන්නෙ. මොනව කිව්වත්, කටපාඩම් කරගත්ත පද ටිකක් කියනව සුත්‍රපිටකයෙන්. මෙහෙම අය ගැන මම අත්දැකීමෙන් දන්නව. එකයි මාත් මෙහෙම කෙනෙක් එක්ක ධර්ම සාකච්චා කරන්න අකමැති උනේ. නැත්නම් යකඩෙ තව තවත් රත් කරනව වගේ වැඩක් වෙන්නේ. ඒක නිසා අවබෝධ කරවන්න හැදුවට වැඩක් නෑ.
    සෝවාන් වෙලා කියන බොරුවත් අතේ පත්තු කරගත්ත මේ ත්‍රෙඩ් එකේදිම.
    සාමාන්‍ය මනුස්සයෙක් ළඟවත් තියන මානසික සමබරතාවය නෑ.

    සංවාදයක් තියෙන්න ඕනේ. එත් මේ කරන්නේ මොකද්ද? පැත්තක ඉදන් වැරදි එකතු කරනවා. අනික සංවාදය තියෙන්න ඕනේ ප්‍රශ්නේ තියන කෙනා එක්කයි තමන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන කෙනා එක්කයි. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? වැරදි එකතු කර කර යනවා. කවදාවත්ම අදහසක් නැද්ද දන්නේ නැහැ ඕවා ඉදිරිපත් කරලා පිළිතුරක් ගන්න? සංවාදයට එන අයට තමන්ගේ ත්‍රිපිටක දැනුම පාවිච්චි කරලා තමන් කිවුව දේ සාධාරණිකරණය කරනවා. ත්‍රිපිටක දැනුම තමන්ට තිබ්බට එහෙම නොවන කියවන දහස් ගානකට "රාජගිරියේ අරියඥාණ හිමි - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!" දැක්කහම එන සරල සිතුවිල්ල තේරුම් ගන්න බැරි එකයි පුදුම.

    අර සර්පයාගේ උපමාව හොඳට ගැලපෙනවා. මේක නම් එච්චර සුදුසු වැඩක් නෙමෙයි. දමිත් කරියවසම්ලාගේ තැනින් නවතින්නත් පුළුවන්.
     
    • Like
    Reactions: mmaxx

    මෙතන ප්‍රශ්නයක් මට නම් නැහැ තියෙන්නේ බුදු බණ කිය කිය වැරදි බණක් දෙසන එක. මේක පුද්ගලික විසඳගන්න මට්ටමේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේ විකාර , වැරදි කරුනු කාරනා සමාජ ජාල, මාධ්‍ය හරහා සමාජයේ මුල් බැහැ ගන්නවා. අන්න එතනයි ප්‍රස්නේ තියෙන්නේ. එක එක මහනුන් සමඟ තියෙන පුද්ගලික ප්‍රස්නයක් නෙවෙයි.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම දැනන් හිටියේ නැ skylark සෝවාන් කියල.
    එහෙම කෙනෙක්ගෙන් දෙනගන්න දෙයක් තියෙනවා

    ඔබ සෝවාන් කියල 100% අවබෝද වුනේ කොය් වගේ දෙයක් නිසාද ?
    ඔබට මරණ බිය නැතිද ?
    තැ තිගැනීම් නැතිද ?
    ලබන ආත්තමය ඔබගේ කොහොම වෙන්නද පර්ර්තන කරන්නේ ?

    ඔබට සිතුවිලි වල සැබෑවය කාමචන්ද වයාපද ..... යනුවෙන් සිතුවිල එනවත් සමග දැනෙනවද ?

    ඔබ ශරීරය දිහා මනසින් බලු විට මොනවද පෙන්නේ ධනෙන්නේ ?

    Jul 5, 2012
    1,773
    265
    0
    ජිංතක ජිල්ලබකිට , DVBST , Harvard-Bio වන් මෑන් ශෝ එකක්. :yes:
    අර ජාති සෝතාපන්න කියා ගන්න හොර මහණා- මීවන පලානේ, බර්මියුඩා ත්‍රිකෝනෙට පැනල නාවලු. උඹත් නානවා වගෙයි. ඉඳා මගේ ගානේ සබන් කෑල්ලක්.:lol::lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20504441 said:
    අර ජාති සෝතාපන්න කියා ගන්න හොර මහණා- මීවන පලානේ, බර්මියුඩා ත්‍රිකෝනෙට පැනල නාවලු. උඹත් නානවා වගෙයි. ඉඳා මගේ ගානේ සබන් කෑල්ලක්.:lol::lol:

    කමල් අයියගෙ ගජ මිත්‍රයගෙ රියල් කැරැට්ටුව මෙන්න :D.කුණුහරප කිය කියා අනිත් එකවුන්ට් වලින් මගෙ රෙප් කැපුවට හිතන්න එපා මම ඒව දන්නෙ නෑ කියල
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මඩ තවරාගත් අයට මඩ සෝදා ගැනීම සඳහා මගෙනුත් සබන්:

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම:

    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මඩ තවරාගත් අයට මඩ සෝදා ගැනීම සඳහා මගෙනුත් සබන්:

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම:

    http://www.trekmentor.com/si/content/book/622

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539

    මඩනම් සබන්දාල හරි හෝදගන්න පුලුවන්.ඒත් ඔයා ධර්මයට සංඝයාට ගරහල කරගන්න පාපකර්මනම් ඔයාට හතර අපායෙන් මෙහා තැනකින් ගෙවල ඉවරකරගන්න බැරිවෙයි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මඩනම් සබන්දාල හරි හෝදගන්න පුලුවන්.ඒත් ඔයා ධර්මයට සංඝයාට ගරහල කරගන්න පාපකර්මනම් ඔයාට හතර අපායෙන් මෙහා තැනකින් ගෙවල ඉවරකරගන්න බැරිවෙයි

    එහෙම කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි උන කෙනෙක්.

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download - http://www.elakiri.com/forum/showthread.php?p=19734614#post19734614
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    මගේ දහම් ප්‍රශ්නයට පිලිතුරක් ලැබදෙන්නේනම් අගය කරමි..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මගේ දහම් ප්‍රශ්නයට පිලිතුරක් ලැබදෙන්නේනම් අගය කරමි..

    මචන් උඹට සිරාවට ඕක දැනගන්න ඕනෙද? මට දළ අදහසක් තියනව ඔය ගැන. නැත්නම් skylark උත්තරයක් දෙනකම් ඉන්නද?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මචන් උඹට සිරාවට ඕක දැනගන්න ඕනෙද? මට දළ අදහසක් තියනව ඔය ගැන. නැත්නම් skylark උත්තරයක් දෙනකම් ඉන්නද?

    ok, bro go ahead.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ok, bro go ahead.

    දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති
    සුතේ සුත මත්තං භවිස්සති
    මුතේ මුත මත්තං භවිස්සති
    විඤ්ඤතේ විඤ්ඤාමත්තං භවිස්සති

    බුදුහාමුදුරුවන්ගෙ දේශනා වල හැම එකකින්ම වගේ විග්‍රහ වෙන්නේ ත්‍රිලක්ෂණය. ඉතින් බුදුහාමුදුරුවෝ භාහිය දාරුවිර්යට තපසයට දේශනා කරපු මේ ගාථාවේ හා සතර සතිපට්ඨානයෙත් මූලික අදහස එකයි. ලෝකයේ ඇත්ත, අනිත්‍ය ස්වභාවය දැකල නිවන් දකින ඒක.

    හැබැයි මම දකින විදිහට, මෙතැනදී ඒ අනිත්‍ය ස්වභාවය දකින විදිහ සතර සතිපට්ඨානයට වඩා සංක්ෂිප්තයි, ගැඹුරුයි.

    අපි ලෝකය දකින්නෙ සම්පුර්න, හෙලවෙන රුපයක් විදිහට උනාට, අපි ඇත්තටම ලෝකය විඳින්නේ මාත්‍ර විදිහට.
    ඇහැට හෙලවෙන රුපයක් පෙනුනට, චිත්තක්ෂණයක් තරම් කෙටි කාලයකදී ග්‍රහණය කරගන්න රූප මාත්‍රවලින් අපි මවාගත්ත දෙයක් තමයි අර හෙලවෙන රුපය විදිහට දකින්නෙ. ඒක හරියට film එකකදී නිශ්චල පින්තුර 24ක් තප්පරයක් ඇතුලත තිරයේ පෙන්නුවම, හෙලවෙන රුපයක් විදිහට අපි ඒක ග්‍රහණය කරගන්නවා වගේ.

    නහයට දැනෙන සුවඳත්; දිවට ගතට දැනෙන පහසත්; හිතට විඤ්ඤානයෙන් ගන්න අරමුණු වලත් ස්වභාවය ඕකමයි. මාත්‍ර වශයෙන් ග්‍රහණය කරගන්න දේවල් පාදක කරගෙන අපේ මවාගන්න ලෝකෙක තමයි මේ ඉන්නේ.

    හැබැයි අපි මේ විඳින දේවල් හුදෙක් මාත්‍ර සමුහයක් විදිහට දකින්න පටන්ගත්තොත්, අර මුලාවෙන් අපි මිදෙනව. එතකොට අර මුලාව හේතුකරගෙන අපි ගොඩනගන සංකාර නැති වෙනව. එතකොට භවය නැති වෙනව. ඒ කියන්නෙ නිවන් දකිනවා. රහතුන් මේ ලෝකය මාත්‍ර විදිහට දකින නිසා තමයි උන්වහසේලගේ සිත් සංකාර වලින් නිදහස්.

    දැන් තේරෙනව ඇතිනෙ මේකයි සතර සතිපට්ඨානයයි අතර වෙනව.

    මම හිතනව මේ ටික පිළිතුරකට ඇති කියල.

    මේක තමයි මට පුළුවන් තරමට සරල කරන්න පුළුවන් ටික. ඉතුරු ටිකට අභිධර්මයෙන් යන්න ඕන.
     
    මචන්,පුලුවන්නම් අභිදර්මයෙන් පැහැදිලි කරපන්.. එතකොට තෙරුම්ගන්න පහසුයි. පින්