"රාජගිරියේ අරියඥාණ හිමි - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!"
Skylark,
තනිකරම මඩ ගැහිල්ලක්!
සිල්වත් බික්ෂුවකට අවලාද අපවාද කරන එක වරද්ද්කක් කියලා තේරුම් ගන්න ලොකු අමාරුවක් නැහැ. අනික කරපු දේශනාවක් ගැන ප්‍රශ්නයක් තියනවා නම් කල යුතු දෙය වෙන්නේ හම්බෙලා කතා බස් කරලා ප්රශ්නය විසදගන්න එකයි.
මූට කියල වැඩක් නෑ බන්. ඕක කිව්වම අහනව ඇයි ඒක වැරදි කියල.
මානයෙන් දෘෂ්ටිය වැහිලා තියෙන්නෙ. මොනව කිව්වත්, කටපාඩම් කරගත්ත පද ටිකක් කියනව සුත්‍රපිටකයෙන්. මෙහෙම අය ගැන මම අත්දැකීමෙන් දන්නව. එකයි මාත් මෙහෙම කෙනෙක් එක්ක ධර්ම සාකච්චා කරන්න අකමැති උනේ. නැත්නම් යකඩෙ තව තවත් රත් කරනව වගේ වැඩක් වෙන්නේ. ඒක නිසා අවබෝධ කරවන්න හැදුවට වැඩක් නෑ.
සෝවාන් වෙලා කියන බොරුවත් අතේ පත්තු කරගත්ත මේ ත්‍රෙඩ් එකේදිම.
සාමාන්‍ය මනුස්සයෙක් ළඟවත් තියන මානසික සමබරතාවය නෑ.


.කුණුහරප කිය කියා අනිත් එකවුන්ට් වලින් මගෙ රෙප් කැපුවට හිතන්න එපා මම ඒව දන්නෙ නෑ කියල