Ei Lankawe vitharak public kiss karanda bari?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේ තියෙන්නේ මම උබට් ලියපු රිප්ලයි එක බොස්. ඒකට පොඩ්ඩක් කියවල බලපන් බෑන් වෙන්න කලින් ඔය ෆේක් එකත්..
    http://www.elakiri.com/forum/showpost.php?p=20503544&postcount=83

    ඕක ලිව්වේ උබට නෙමෙයි Voltage කියන කෙනාට.
    http://www.elakiri.com/forum/showpost.php?p=20503587&postcount=87
    එයා එකට මොකුත් කියන්නේ නැහැලු...

    මොනව කියන්නද බන් ඉතින් උබලගේ අම්මයි තාත්තයි එකට එලිපිට උබ ඉස්සරහම කිස් කරනවා. උබටත් කිසි ලැජ්ජාවක් නැතිව (ඒකෙන් කියන්නේ ඒක නරක දෙයක් කියල නෙවේ) උබ ඒක දිහා බලන් ඉන්නවා නම් ඉතින් මං තව මොනවා කියන්නද බන් :lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මේ රටේ..

    සල්ලි තියෙනවනම් ආදරේ වින්දහැකි..

    සල්ලි නැති එකාට ආදරේ විඳින්න අයිතියක් නැහැ..
    තමන් ඉන්නෙ හිරවෙලා කියල සල්ලි නැති එකා දන්නෙ නැහැ :eek:

    ඒක නිසා නිදහස දෙන්න හැදුවම අපි හිරවෙලා ඉන්නම්ලු:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    තමන් ඉන්නෙ හිරවෙලා කියල සල්ලි නැති එකා දන්නෙ නැහැ :eek:

    ඒක නිසා නිදහස දෙන්න හැදුවම අපි හිරවෙලා ඉන්නම්ලු:P

    කිස් කොලාම ඔක්කොම හරි. සල්ලිත් ලැබෙයි. නිදහසත් ලැබෙයි. අනේ බන් උබේ මොලේ දාපන් ඇලේ :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මොනව කියන්නද බන් ඉතින් උබලගේ අම්මයි තාත්තයි එකට එලිපිට උබ ඉස්සරහම කිස් කරනවා. උබටත් කිසි ලැජ්ජාවක් නැතිව (ඒකෙන් කියන්නේ ඒක නරක දෙයක් කියල නෙවේ) උබ ඒක දිහා බලන් ඉන්නවා නම් ඉතින් මං තව මොනවා කියන්නද බන් :lol:
    කවුරුහරි කිස් එකක් දෙනකොට උඹට ලැජ්ජ හිතෙන්නෙ මොකද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ තියෙන්නේ මම උබට් ලියපු රිප්ලයි එක බොස්. ඒකට පොඩ්ඩක් කියවල බලපන් බෑන් වෙන්න කලින් ඔය ෆේක් එකත්..
    http://www.elakiri.com/forum/showpost.php?p=20503544&postcount=83

    ඕක ලිව්වේ උබට නෙමෙයි Voltage කියන කෙනාට.
    http://www.elakiri.com/forum/showpost.php?p=20503587&postcount=87
    එයා එකට මොකුත් කියන්නේ නැහැලු...

    ඇයි ඒක බෑන් වෙන්නේ?
    මෙතන හැමෝම කතා නෙමෙයිද කලේ
    තමන්ගේ මතේට විරුද්දයි කියල
    එහෙම හිතු හිතු විදිහට බෑන් කරන නැනේ කාවවත්?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කවුරුහරි කිස් එකක් දෙනකොට උඹට ලැජ්ජ හිතෙන්නෙ මොකද?

    කවුරුවත් නෙවේ නෙ දැන් ඒ කතා කලේ උබලගෙ ගෙදර high class මිනිස්සු ගැන ‍නේ. :lol: ඔය පාරේ එක එක ‍ජෝඩු කිස් කරනව නම් මම දැකල නැ. දැක්කත් ඒක දිහා කන්න වගේ බලන්න ඉන්න අසහනයක් මට නැ :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොනව කියන්නද බන් ඉතින් උබලගේ අම්මයි තාත්තයි එකට එලිපිට උබ ඉස්සරහම කිස් කරනවා. උබටත් කිසි ලැජ්ජාවක් නැතිව (ඒකෙන් කියන්නේ ඒක නරක දෙයක් කියල නෙවේ) උබ ඒක දිහා බලන් ඉන්නවා නම් ඉතින් මං තව මොනවා කියන්නද බන් :lol:
    යකෝ මගේ අම්මයි තාත්තයි ආදරේ කරපු හින්දනේ මම ඉපදුනේ. මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
    තොගේ අම්මයි තාත්තයි ආදරේ නොකර අවජාතකයෙක් විදිහට තෝ ඉපදුනානන් තොට දුක් වෙන්න පුළුවන්. එහෙම එකෙක් නෙමෙයිනං උබේ අම්මයි තාත්තයි කිස් කරා කියල තොට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ.
    තෝ ඒක බලාගෙන අතේ ගහන්න යනවනං උබේ පයිය නගිනවනන් ඒක උබේ මානසික ලෙඩක්.
    තෝ නොදන්නවා උනාට මේ රටේ ඕන තරම් අම්මල තාත්තලට කිස් දෙනවා ළමයි ඉස්සරහ. ළමයින්ට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
     
    Jul 23, 2016
    211
    41
    0

    උබේ වයස කීයද? රිප්ලයි වලින් පෙන්නේ ළදරුවෙක් වගේ
    එහෙම නැත්තන් මොලේ වැඩිලා නැහැ සාකච්චාවක් කරන්න පුළුවන් මට්ටමට.

    උබේ මොලේ වැඩිලා වැඩි කමටද අනුන්ගේ පුකවල් වලට ඇගිලි ගහන්නේ.අනේ උබේ දාර්ශනික ටෝක් .යකෝ අම්මයි තාත්තයි කිස් කරද්දී එක දිහා බලන් ඉන්න එකා මට කියනවා මොලේ වැඩිලා මදිලු .මේවා දැවෙන ප්‍රශ්න දොරේ :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කිස් කොලාම ඔක්කොම හරි. සල්ලිත් ලැබෙයි. නිදහසත් ලැබෙයි. අනේ බන් උබේ මොලේ දාපන් ඇලේ :lol:
    කිස් කරන එක එකක් විතරයි. තව දාහක් දේවල් තියෙනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කවුරුවත් නෙවේ නෙ දැන් ඒ කතා කලේ උබලගෙ ගෙදර high class මිනිස්සු ගැන ‍නේ. :lol: ඔය පාරේ එක එක ‍ජෝඩු කිස් කරනව නම් මම දැකල නැ. දැක්කත් ඒක දිහා කන්න වගේ බලන්න ඉන්න අසහනයක් මට නැ :lol:
    ගෙදර මිනිස්සු කිස් එකක් දෙනකොට උඹට ලැජ්ජ හිතෙන්නෙ මොකද?:rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    යකෝ මගේ අම්මයි තාත්තයි ආදරේ කරපු හින්දනේ මම ඉපදුනේ. මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
    තොගේ අම්මයි තාත්තයි ආදරේ නොකර අවජාතකයෙක් විදිහට තෝ ඉපදුනානන් තොට දුක් වෙන්න පුළුවන්. එහෙම එකෙක් නෙමෙයිනං උබේ අම්මයි තාත්තයි කිස් කරා කියල තොට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ.
    තෝ ඒක බලාගෙන අතේ ගහන්න යනවනං උබේ පයිය නගිනවනන් ඒක උබේ මානසික ලෙඩක්.
    තෝ නොදන්නවා උනාට මේ රටේ ඕන තරම් අම්මල තාත්තලට කිස් දෙනවා ළමයි ඉස්සරහ. ළමයින්ට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.

    මොනවද බන් මේ අතේ ගහන කතා. කවුද අතේ ගහන කතාවක් කිවුවේ දැන් ? උබ අතේ ගහනවද කිස් කරන එකක් දැක්කම ? ඒකද මේ කියන්නේ පිස්සුවෙන් වගේ ? හිතේ එක එක ඒවා තිබුනට කමක් නැ අපි කතා කරපු දේට විතරක් කතා කරමු :confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඇයි ඒක බෑන් වෙන්නේ?
    මෙතන හැමෝම කතා නෙමෙයිද කලේ
    තමන්ගේ මතේට විරුද්දයි කියල
    එහෙම හිතු හිතු විදිහට බෑන් කරන නැනේ කාවවත්?
    http://www.elakiri.com/forum/showpost.php?p=20503544&postcount=83

    බෑන් වෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ..
    ඒත් මන් දන්න තරමින් ෆේක් වලින් ඇවිල්ල මේකේ නෝමල් මෙම්බර්ස් ලගේ අම්මලට අපහාස කොරද්දී.. උන් ඒවා රිපෝර්ට් කලොත් ස්ටාෆ් එකේ එවුං එකවුන්ට් බෑන් කොරනවා හිත හිත ඉන්නේ නැතුව..

    ඔව් මෙතන හැමෝම කතා තමයි කලේ.. ඔය කියන කෙනා නම් මට පෙන්නේ අපහාසයක් කරන්නේ..
    මේ පොස්ට් එකත් පොඩ්ඩක් බලපන්...
    http://www.elakiri.com/forum/showpost.php?p=20503599&postcount=92
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ මගේ අම්මයි තාත්තයි ආදරේ කරපු හින්දනේ මම ඉපදුනේ. මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?
    තොගේ අම්මයි තාත්තයි ආදරේ නොකර අවජාතකයෙක් විදිහට තෝ ඉපදුනානන් තොට දුක් වෙන්න පුළුවන්. එහෙම එකෙක් නෙමෙයිනං උබේ අම්මයි තාත්තයි කිස් කරා කියල තොට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ.
    තෝ ඒක බලාගෙන අතේ ගහන්න යනවනං උබේ පයිය නගිනවනන් ඒක උබේ මානසික ලෙඩක්.
    තෝ නොදන්නවා උනාට මේ රටේ ඕන තරම් අම්මල තාත්තලට කිස් දෙනවා ළමයි ඉස්සරහ. ළමයින්ට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.

    ආදරේ කරපුහම කොහොමද බං ළමයි හම්බු වෙන්නේ ?
    wifi ද?
    එහෙනම් නිලියෝන්ට ළමයි දුසිම් ගණන ඇති :lol:
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=20503544&postcount=83

    බෑන් වෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ..
    ඒත් මන් දන්න තරමින් ෆේක් වලින් ඇවිල්ල මේකේ නෝමල් මෙම්බර්ස් ලගේ අම්මලට අපහාස කොරද්දී.. උන් ඒවා රිපෝර්ට් කලොත් ස්ටාෆ් එකේ එවුං එකවුන්ට් බෑන් කොරනවා හිත හිත ඉන්නේ නැතුව..

    ඔව් මෙතන හැමෝම කතා තමයි කලේ.. ඔය කියන කෙනා නම් මට පෙන්නේ අපහාසයක් කරන්නේ..
    මේ පොස්ට් එකත් පොඩ්ඩක් බලපන්...

    මොනවද බන් මේ බොලද කතා . පොඩි ලමයි වගේනේ උබල. මොකක් හරි කෙලවුනාම ඌ fake කියල admin ට කියවල ban කරනවා :lol: උබේ වයස කීයද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආදරේ කරපුහම කොහොමද බං ළමයි හම්බු වෙන්නේ ?
    wifi ද?
    එහෙනම් නිලියෝන්ට ළමයි දුසිම් ගණන ඇති :lol:
    මට තේරෙන්නේ නැහැ ඇයි උබට මම ලියපු පොස්ට් එකේ පොයින්ට් එක නොතෙරුනේ කියල.
    උබේ අම්මයි තාත්තයි ආදරේ කරලා නැද්ද උබව හදන්න කලින්? :confused:
     
    Jul 23, 2016
    211
    41
    0
    මේ තියෙන්නේ මම උබට් ලියපු රිප්ලයි එක බොස්. ඒකට පොඩ්ඩක් කියවල බලපන් බෑන් වෙන්න කලින් ඔය ෆේක් එකත්..

    එයා එකට මොකුත් කියන්නේ නැහැලු...

    බොස් ඔයාගේ අතිතේ මම මෙතන වමාරන්න යන්නේ නෑ .ඔයාගේ වැඩ ගැනත් මම හොදට දන්නවා.මට මේකේ බෑන් උනා කියල ඇති පාඩුවකුත් නෑ.මම තව එකක් හදාගෙන හරි එනවා .හැබැයි පුතේ එක දෙයක් කියන්නම් ඉතාමත් පැහැදිලිව , තමන්ගේ පවර් එක තමන් ලග තියාගනින් .අනුන්ගේ කටවල් වහන්නේ උබ ඌව බෑන් කරලනම් උබට මේකේ ඉන්න ඔක්කොම වගේ බෑන් කරන්න වෙයි .
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    http://www.elakiri.com/forum/showpost.php?p=20503544&postcount=83

    බෑන් වෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ..
    ඒත් මන් දන්න තරමින් ෆේක් වලින් ඇවිල්ල මේකේ නෝමල් මෙම්බර්ස් ලගේ අම්මලට අපහාස කොරද්දී.. උන් ඒවා රිපෝර්ට් කලොත් ස්ටාෆ් එකේ එවුං එකවුන්ට් බෑන් කොරනවා හිත හිත ඉන්නේ නැතුව..

    ඔව් මෙතන හැමෝම කතා තමයි කලේ.. ඔය කියන කෙනා නම් මට පෙන්නේ අපහාසයක් කරන්නේ..
    මේ පොස්ට් එකත් පොඩ්ඩක් බලපන්...

    හරි ඌ උපහාසෙන් වගේ කරන්නේ අපහාසයක් කරන්නේ :yes:
    අනිකා කොහොම ද normal වෙන්නේ?
    උගේ post count.join date එක්ක ගද්දි
    අනික බෑන් වෙයිද දැන් න නෙමෙයිනේ ඔය කිවේ බෑන් වෙන්න කලින් බලන්න කියලා
    ඔයා කරපු කතාව නම් වැරදි සහෝ :no::no:

    feie0m.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට තේරෙන්නේ නැහැ ඇයි උබට මම ලියපු පොස්ට් එකේ පොයින්ට් එක නොතෙරුනේ කියල.
    උබේ අම්මයි තාත්තයි ආදරේ කරලා නැද්ද උබව හදන්න කලින්? :confused:

    තියනවා :yes:
    අදරේම කර කරම හිටිය
     
    Jul 23, 2016
    211
    41
    0
    හරි ඌ උපහාසෙන් වගේ කරන්නේ අපහාසයක් කරන්නේ :yes:
    අනිකා කොහොම ද normal වෙන්නේ?
    උගේ post count.join date එක්ක ගද්දි
    අනික බෑන් වෙයිද දැන් න නෙමෙයිනේ ඔය කිවේ බෑන් වෙන්න කලින් බලන්න කියලා
    ඔයා කරපු කතාව නම් වැරදි සහෝ :no::no:

    feie0m.jpg

    උබ කොහොමද මම ෆේක් කියන්නේ ..උබේ පොයින්ට් එක කියපන් බලන්න
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මේවා ෆොටෝ ගහල online දැම්ම එකා මහා පොන්නයෙක්. A/C bus වල අන්තිම seat එකට couple ගොඩක් යන්නේ කිස් කරන්න තමයි. public කියල මහා එවුන් ඕව දන්නේ නැති දේවල් නෙවේ නේ.. ඔන්න පොඩි එවුන් ඉන්න තැනක කරා නම් සංස්කෘතියට හොද නෑ කියන්න පුලුවන්..