Machan maara awlaka man inne

chathura414

Well-known member
  • Jan 2, 2014
    4,865
    6,753
    113
    M-Town
    මේක ඇත්තක් තියෙනවා මචන්. හිත හොඳ වුණාම කරදර වැඩියි. කරදර පිට කරදර එනවා හරියට අපේ හිත කොච්චර ශක්තිමත්ද, කොච්චර ඉවසීමක් තියෙනවද කියල චෙක් කරන්න ස්වභාවිකම ප්‍රශ්ණ ගලන් එනවා වගේ හැඟිමක් එනවා. :no:
    කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,864
    55,915
    113
    කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.

    Your hoda is compared to other people.uba hodai kiyanne ube wate inna unta wada uba hodai kiyala compare karalane?okath illusion ekak.ube hodak ne hitha uba hoda ekek kiyala hitanawa etcharai
    Ubata kela karana ekatath adare karanna.ubata kela wena ewatath nosali inna ekatath adare karanna.anna edata uba attatama hoda ekek
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,665
    1
    42,051
    113
    චූවගෙ රෑෂ් එකේ
    කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.

    එහෙම කෙළ වෙලා වෙලා තමයි අන්තිමට උබට සතුට ලැබෙන්නෙ. සමහර අයට මුලින් සතුට ලැබිල අන්තිමට ඉතුරු වෙන්නෙ දුක. සමහර අයට දුක මුලින් ලැබිලා අන්තිමට තමයි සතුට ලැබෙන්නෙ. දුක විඳලා සතුට ලැබෙන එක හොඳයි බන්. මොකද සතුට විඳලා දුක ලැබුණාම අන්තිමට හිතට ඒක දරා ගන්න බැරි වෙනවා. මට විශ්වාසයි උබට කවද හරි හරියනවා. මටත් හරියනවා. ඒක විශ්වාස කරපන් මචාාාාන්. :love:
     
    • Like
    Reactions: Dishta Didin

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,081
    725
    113
    Albuquerque, New Mexico.
    muu mee ahaka yana kunu godak karagahagena jeewithe widawanawa,gaani adare parana kollatalu mona labbakatada bn ehenum bande muuwa,gaani divorce wennath kamathi naa aye kasada badinna wenne nathi hinda mata hithenne

    muuta sex karanna denneth naa,mugen pinata kaka bibi innawa,oya wage ledawal karagahanna epa bn,hithapan meki hinda muge jeewithe kochara passata yanna adda
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,081
    725
    113
    Albuquerque, New Mexico.
    gaanige pawule unuth maara kapati,kalin kiyala naa kollek innawa kiyanaeka,thawa muuta kochara boru kiyanna adda,muu salli baage thiyana kollek hinda duwa muge kare gahuwa

    muu athtama paw,godak ahinsaka dial ekak kiyala hithenawa,gani ekige pawlai ekai muuwa rawattala thiyenne
    gaani muwa divorce karala parana kolla ekka giyath puduma wenna deyak na
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,807
    113
    මහනුවර
    gaanige pawule unuth maara kapati,kalin kiyala naa kollek innawa kiyanaeka,thawa muuta kochara boru kiyanna adda,muu salli baage thiyana kollek hinda duwa muge kare gahuwa

    muu athtama paw,godak ahinsaka dial ekak kiyala hithenawa,gani ekige pawlai ekai muuwa rawattala thiyenne
    gaani muwa divorce karala parana kolla ekka giyath puduma wenna deyak na


    :rofl::rofl::rofl:
    2016
     

    365

    Member
    Apr 21, 2019
    24
    4
    3
    හැමෝටම ඔය වගේ ජීවිතේ කතාවක් තියෙනවා මචන්. සමහර උන් මොකුත්ම දන්නේ නැතුව මැරෙනවා. සමහරු දැනගෙන වෙන කරන්න දෙයක් නැතිකමට මැරි මැරී ජීවත් වෙනවා..අනිත් උන් ඒ දේවල් දැනගෙන ඒවා පිළිඅරන් ජීවත් වෙනවා...අනිත් උන් ඔක්කොම අතඇරලා දානවා...මගේ කතාවත් මන් වෙලාවක මේකම දාන්නම්.. එතකොට උබම හිතල බලපන් මොකක්ද ගන්න පුළුවන් හොදම තීරණය කියලා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,942
    10,502
    113
    Kandy
    උබල දන්නවද දැන් මුන්ට ලමයි 2 ඉන්නවා කියලා

    ඒක තමා ගෑණිට අර කලින් කොල්ලගෙනුත් ලමයෙක් ඉන්නවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,541
    19,313
    113
    Fantasy
    හැමෝටම ඔය වගේ ජීවිතේ කතාවක් තියෙනවා මචන්. සමහර උන් මොකුත්ම දන්නේ නැතුව මැරෙනවා. සමහරු දැනගෙන වෙන කරන්න දෙයක් නැතිකමට මැරි මැරී ජීවත් වෙනවා..අනිත් උන් ඒ දේවල් දැනගෙන ඒවා පිළිඅරන් ජීවත් වෙනවා...අනිත් උන් ඔක්කොම අතඇරලා දානවා...මගේ කතාවත් මන් වෙලාවක මේකම දාන්නම්.. එතකොට උබම හිතල බලපන් මොකක්ද ගන්න පුළුවන් හොදම තීරණය කියලා.
    මේ දවස්වල ෆ්‍රී හින්දා ඉක්මනට දාන්ඩ මචෝ. අපිට ගන්න දෙයක් ඇතිනේ කතාව කොහොම උනත්
     
    • Like
    Reactions: TWishwadeepa

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,322
    9,207
    113
    24
    Matara
    appa.kasada bandinnath epa una meka kiyewwahama.kohoma unath dan prashana wisandagena hondin pawul jeewithe gewanawa athi kiyala hithenwa.umbe iwaseema supiri machan.anyway good luck!:)

    habayi aparade ube jeewithe ohoma gewune oya tika.:sorry:best time.oya kellonge aththa heti mama hithanne.;):D
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,071
    1,463
    113
    ai kiyanna oneda?
    නියම පිරිමියෙක් වගේ ඉවසන් පවුල මෙච්චර කලක් රැකගෙන ආපු උබට මචන් මම සැහෙන්න ගරු කරනව මුලින්ම...
    මෙච්චර කලක් මෙච්චර දෙයක් ඉවසපු උබ තව ටික කලක් ඉවසල ඉදපන් මචන්.. ඕව මචන් ගිය ආත්මවල කරපු පව්.. නිතරම වයිෆ් එක්ක පන්සල් ගිහින් බොදිපුජා තියන්න.. තව ටික දවසකින් ඔය ඔක්කොම හරියයි මචන්

    උබේ ඉවසීමට මම හිස නමා උබට ආචාර කරනව....


    Ube katin mecchara lassana wadanak ahema enawada bn. shoook neh @miyuru4u @.::J@S::.




    machan mokada ube den prashna wisandala happy eke da?