Machan maara awlaka man inne

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    11,678
    1
    19,502
    113
    28
    Kalutara
    උඹ මේ ආත්මේ මොකාටවත් කරදර කලේ නෑ කියල හිතුවට වැඩක් නෑ කලින් ආත්ම වල කරුම තමයි ඔය පස්සෙන් පන්නන්නේ. එව්වා පල දෙනකොට උඩ පැන පැන දෙන්නේ, :sorry:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    4,701
    3,242
    113
    Heaven :p
    මේ වගේ ප්රශ්නයක්නම් වෙන්න එපා හතුරෙක්ටවත්:no::no:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,580
    656
    113
    Los Ratmalanos.
    let time heal all wounds bro.... just hold on.

    incase if you still being treated badly... don't make someone a priority who only makes you an option...
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    6,262
    242
    63
    Earth
    උඹ මේ ආත්මේ මොකාටවත් කරදර කලේ නෑ කියල හිතුවට වැඩක් නෑ කලින් ආත්ම වල කරුම තමයි ඔය පස්සෙන් පන්නන්නේ. එව්වා පල දෙනකොට උඩ පැන පැන දෙන්නේ, :sorry:
    that's true
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,897
    1
    4,438
    113
    චූවගෙ රෑෂ් එකේ
    Hodata Inna unta aniwa kela wenawa mchn.
    අත්දැකීමෙන් කියන්නෙ.

    මේක ඇත්තක් තියෙනවා මචන්. හිත හොඳ වුණාම කරදර වැඩියි. කරදර පිට කරදර එනවා හරියට අපේ හිත කොච්චර ශක්තිමත්ද, කොච්චර ඉවසීමක් තියෙනවද කියල චෙක් කරන්න ස්වභාවිකම ප්‍රශ්ණ ගලන් එනවා වගේ හැඟිමක් එනවා. :no:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    2,166
    1,536
    113
    M-Town
    මේක ඇත්තක් තියෙනවා මචන්. හිත හොඳ වුණාම කරදර වැඩියි. කරදර පිට කරදර එනවා හරියට අපේ හිත කොච්චර ශක්තිමත්ද, කොච්චර ඉවසීමක් තියෙනවද කියල චෙක් කරන්න ස්වභාවිකම ප්‍රශ්ණ ගලන් එනවා වගේ හැඟිමක් එනවා. :no:
    කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,518
    15,393
    113
    කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.

    Your hoda is compared to other people.uba hodai kiyanne ube wate inna unta wada uba hodai kiyala compare karalane?okath illusion ekak.ube hodak ne hitha uba hoda ekek kiyala hitanawa etcharai
    Ubata kela karana ekatath adare karanna.ubata kela wena ewatath nosali inna ekatath adare karanna.anna edata uba attatama hoda ekek
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,897
    1
    4,438
    113
    චූවගෙ රෑෂ් එකේ
    කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.

    එහෙම කෙළ වෙලා වෙලා තමයි අන්තිමට උබට සතුට ලැබෙන්නෙ. සමහර අයට මුලින් සතුට ලැබිල අන්තිමට ඉතුරු වෙන්නෙ දුක. සමහර අයට දුක මුලින් ලැබිලා අන්තිමට තමයි සතුට ලැබෙන්නෙ. දුක විඳලා සතුට ලැබෙන එක හොඳයි බන්. මොකද සතුට විඳලා දුක ලැබුණාම අන්තිමට හිතට ඒක දරා ගන්න බැරි වෙනවා. මට විශ්වාසයි උබට කවද හරි හරියනවා. මටත් හරියනවා. ඒක විශ්වාස කරපන් මචාාාාන්. :love:
     
    • Like
    Reactions: Dishta Didin