හැට්ස් ඕෆ් මචන් උබේ ඉවසීමට මේක ටිකක් කල් එකක් හින්දා මන් දැන් මොනවා වෙලාද කියන එක නම් දන්නේ නෑ ඒත් මට නම් හිතෙන්නේ ඕක සාමාන්‍යයි මචන්.. ලව් දැනෙන්න ගන්නවා ගෑනුන්ට ඔහොම උබ පට්ටම පොරක් වගේ වැඩ කරලා තියෙන්නේ ටිකක් තරහා ගත්තත් සමහර වෙලාවට
මන් දන්න තරමින් ගෑනු හරි ලෝබයි ඔය වගේ පිරිමින්ට මොනවා කිව්වත් එලකිරි මචන් ! ජය
මන් දන්න තරමින් ගෑනු හරි ලෝබයි ඔය වගේ පිරිමින්ට මොනවා කිව්වත් එලකිරි මචන් ! ජය