ජර්මණිය වටේ රවුමක් යමු...

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Ah eka thamai. :)
    Ohe part time job ekak hoya ganna ehema lesida?
    Man mehen enna kalin gothe institute eke language eka tikak igenagena enne. :yes:
    අනිවර්යෙන්ම ඔයා language exam එක පස්ස් වෙන්න ඔනෙ. මෙහෙ ඇවිත් ඒ exams කලාට පස්සෙ ඔයාට student visa එකෙන් part time කරන්න පුළුවන්. හැබැයි ඒ ඒ කාල සීමාවට කරන්න පුළුවන් පැය ගණනක් තියෙනව.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනිවර්යෙන්ම ඔයා language exam එක පස්ස් වෙන්න ඔනෙ. මෙහෙ ඇවිත් ඒ exams කලාට පස්සෙ ඔයාට student visa එකෙන් part time කරන්න පුළුවන්. හැබැයි ඒ ඒ කාල සීමාවට කරන්න පුළුවන් පැය ගණනක් තියෙනව.

    English course ekakata enawa nam German language eka one naha.
    Man enne 100% English course ekakata. Language eka igena ganne one wena hinda. :yes:
    20 hr per week wada karanna puluwan. Man me baluwe job ekak hoya ganna eka ehema kohomada kiyala. :D
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    English course ekakata enawa nam German language eka one naha.
    Man enne 100% English course ekakata. Language eka igena ganne one wena hinda. :yes:
    20 hr per week wada karanna puluwan. Man me baluwe job ekak hoya ganna eka ehema kohomada kiyala. :D
    ඒ ගැන නම් මම කියන්න දන්නේ නැහැ. හැබැයි visa වලට language එක අහනවා නේද?English වලින් නම් මෙහෙ වැඩ කරන්නෙම නැහැ. ඒ නිසා German නැතිව නම් වැඩ කරන එක නම් අපහසුවෙයි.
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    දැන් අපි ඊලඟට යමු ඓතිහාසික බර්ලින් තාප්පය බලන්න යමු.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒ ගැන නම් මම කියන්න දන්නේ නැහැ. හැබැයි visa වලට language එක අහනවා නේද?English වලින් නම් මෙහෙ වැඩ කරන්නෙම නැහැ. ඒ නිසා German නැතිව නම් වැඩ කරන එක නම් අපහසුවෙයි.

    Na English taught course ekakata yanawa nam German one na.
    Language eka igena ganna patan gannawa uni ekata accept unama.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    its great pleasure to have such a experiences guy in this forum.

    thanks for your photos
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    P1150662.jpg

    P1150796.jpg

    P1150813.jpg
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ බර්ලින් තාප්පය මුළු බර්ලින් නගරය පුරාවටම තිබෙන අතර දැන් ඒ සියල්ල කඩා දමා ස්ථාන කිහිපයක පමණක් නටබුන් හැටියට ඉතිරි කර තියෙන්නේ..
    P1150785.jpg

    P1150742.jpg

    P1150788.jpg

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හදිසි වෙන්න එපා. අපි හිමින් සැරේ යමු. තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට ඔයාලගේ සහාය දිරිය අවශ්‍ය වෙනවා..

    ඒවුනාට එයාපෝට් එකේ ලකා ගහන් ඉන්න එක මහ එපාකරපු වැඩක් මහත්තයෝ..:oo:
    ඒක ගැන ඉතින් හොඳටම දන්නව ඇතිනේ..:P
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY

    ඒවුනාට එයාපෝට් එකේ ලකා ගහන් ඉන්න එක මහ එපාකරපු වැඩක් මහත්තයෝ..:oo:
    ඒක ගැන ඉතින් හොඳටම දන්නව ඇතිනේ..:P
    Airport එකේ වැඩිවෙලා රස්තියාදු කලේ නැහැනේ.. අනෙක ජර්මණිය වගේ රටක අපේ passport එකකින් ලෙහෙසියෙන් ඇතුළුවෙන්න බැහැ. අපේ ගමන් බලපත්‍රය එච්චරටම බලගතුයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Airport එකේ වැඩිවෙලා රස්තියාදු කලේ නැහැනේ.. අනෙක ජර්මණිය වගේ රටක අපේ passport එකකින් ලෙහෙසියෙන් ඇතුළුවෙන්න බැහැ. අපේ ගමන් බලපත්‍රය එච්චරටම බලගතුයි.
    One of the worst 10 passports. :baffled:
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    සමන්ත අයියාව එළකිරි එකේ පරණම කෙනෙක් වගේ.
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ තාප්පය නිසා ජර්ම්න් ජනතාව සෑහෙන්න බැට කාලා තියෙනවා.. බටහිර සහ නැගෙනහිර වශයෙන් බෙදුනාට පසුව සමහර එකම පවුලේ අය දෙපැත්තක ජීවත් වෙලා තියෙන්නේ..