මෙකයි සීන් එක . මගෙ බොක්කෙ ෆිට් එකක් ඉන්නවා මචං ඌ A level first shy කලේ 2012 දී එක කණුවක් තියෙනවා.කණුව තියෙන්නෙ කෙමිස්ට්‍රී වලට.ඉන් පස්සෙ පොර ආයෙ කළෙ නැහැ .දැන් ඌට අයෙත් කරන්න අවශ්‍ය වෙලා මොකද ලංකාවෙ මොනවා කිව්වත් ජොබ් එකක් කරදදි එ ලෙවල් අවුල් නම් හිර වෙනවා නෙ .ඒක නිසා.පොර ගාව ඔක්කොම නෝට්ස් සහ අනෙක් පොත්පත් තයෙනවා.පොර හදන්නෙ සෙල්ෆ් ස්ටඩි කරලා කැම්පස් යන්නම ගොඩ දාගන්න. ඒත් ඌ උපදෙසක් අහනවා. උඹලාගෙ අයිඩියා එක මොකක්ද ?? මෙ වැඩෙ හරියාවිද ඌට ?? උඹලගෙන් පොඩි උපදෙසක් ඕනෙ මේ සම්බන්ධව.





