මචංලා A level Help Needed

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    මෙකයි සීන් එක . මගෙ බොක්කෙ ෆිට් එකක් ඉන්නවා මචං ඌ A level first shy කලේ 2012 දී එක කණුවක් තියෙනවා.කණුව තියෙන්නෙ කෙමිස්ට්‍රී වලට.ඉන් පස්සෙ පොර ආයෙ කළෙ නැහැ .දැන් ඌට අයෙත් කරන්න අවශ්‍ය වෙලා මොකද ලංකාවෙ මොනවා කිව්වත් ජොබ් එකක් කරදදි එ ලෙවල් අවුල් නම් හිර වෙනවා නෙ .ඒක නිසා.පොර ගාව ඔක්කොම නෝට්ස් සහ අනෙක් පොත්පත් තයෙනවා.පොර හදන්නෙ සෙල්ෆ් ස්ටඩි කරලා කැම්පස් යන්නම ගොඩ දාගන්න. ඒත් ඌ උපදෙසක් අහනවා. උඹලාගෙ අයිඩියා එක මොකක්ද ?? මෙ වැඩෙ හරියාවිද ඌට ?? උඹලගෙන් පොඩි උපදෙසක් ඕනෙ මේ සම්බන්ධව.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උගෙ මහන්සි වෙලා පාඩම් කලොත් ගොඩ යන්න පුළුවන් වෙයි.. කාගෙන් හරි ටියුශන් ගත්තොත් තවත් ලේසි වෙයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City

    තැන්ක්ස්

    a kale ape match class eke sir nam kiwwe awrudu 30 ganan wala kenekuth oya wage karala campus giya kiyala..

    pora nam 3 paratath wada karalada kohedo gihin tibbe.. bump

    අහ් එහමද මචං . අදහසට තැන්ක්ස්

    උගෙ මහන්සි වෙලා පාඩම් කලොත් ගොඩ යන්න පුළුවන් වෙයි.. කාගෙන් හරි ටියුශන් ගත්තොත් තවත් ලේසි වෙයි.
    ටියුෂන් යන්න නම් පොර අකමැති මචං. හැබැයි ඌ ගාව සම්පූර්ණ නොට්ස් ටික තියනවා.
    තැන්ක්ස්

    හරියනවා .. !
    තැන්ක්ස්
    තැන්ක්ස්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට කියන්න පේපර් ක්ලාස් වලට යන්න කියල. පේපර් එකක් කරල එදාම පේපරේ සාකච්චා කරල ලකුණු දෙන එකකට. ක්ලාස් වලට ගිහින් අනිත් උන් වැඩකරනව දැක්කම, සර්ලා මොරාල් අප් කරල ගත්තම තමා වැඩ කරන්න හිතෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    උට කියන්න පේපර් ක්ලාස් වලට යන්න කියල. පේපර් එකක් කරල එදාම පේපරේ සාකච්චා කරල ලකුණු දෙන එකකට. ක්ලාස් වලට ගිහින් අනිත් උන් වැඩකරනව දැක්කම, සර්ලා මොරාල් අප් කරල ගත්තම තමා වැඩ කරන්න හිතෙන්නෙ.


    ඔව් නේ මචං කොච්චර දැනුම තිබ්බත් පෙපර් එකකට ලියන්න ඕන මානසිකත්වය වෙනමම එකක් නේ ?? ඒක නිසා මටත් ඕක හිතුනා වැඩිය දන්නෙ නැති නිසා උඹලාගෙන් ඇහැව්වෙ. තැන්ක් මචං රිප්ලයි එකට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    maat al 2pass bn matat karanna weida :O danata sys admin. :(


    පාස් කියලා කියන්න පුළුවන් වෙන්න හරි ගොඩ දාන එක හොඳයි බන්. මොකද ඔය කවුරු මොනවා කිව්වත් ඒ ලෙවල් නැත්තම් ලංකාවෙ හිර වෙනවා .
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    අනේ බන් බබා හුකුන් නැතිව උබ එකක් ෆේල් .
    ඒත් ආයේ කරන්න හිතෙනවා බන් මට ,

    කිවුව නම් ඉවරයි නේ .. :yes:
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    self study karalanam amarui machan :(
    mokada vishaye wena wenaskam and papers karanna sir kenek lagata yana eka hodai.
    anika tharagayak thiyenna one anith ayath ekka.nathnam hariyata wade karaganna ba.

    habai ithin uthsahawanthaya jayagannawa :D
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    past papers kanna oni
    ex: chemistry pp mcq vivaranaya
    by A.H pharis
    physics pp vivaranaya
    by Dr.Rosa
    :yes::yes::yes::yes::yes::yes::yes:
    good luck!
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    syllabus eka hariyata hoyana(net eke athi,teachers guide book ekath athi) padan karana tikemma pass ehekata kittuwenna set kara gatthaki..ganan thiyena part tika nan past papers hadala karaganna ona...oke ganan walath mulika structure tikak thiyenawa ea tika witharak practice wunama ekata eka example eka gane lesi