මචංලා A level Help Needed

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ඖරුදු 10 කට පස්සේ A/L කරලා ගිය පාර කුරුණෑගල 72
    පන්ති ගියේ නෑ. ජොබක් කරන ගමන්.
     

    SupunMW

    Member
    May 11, 2016
    33
    1
    0
    ක්ලාස් යන්නේ නැත්නම් හොඳ විවරණ ටිකක්වත් ගන්න ඕනේ..!
    chemistry - රංග ගුනරත්න ගේ විවරණය සුපිරි.
    physics and combined maths or biology නම් හරියන එකක් අහුවුණේ නෑ මටනම්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    මම ඖරුදු 10 කට පස්සේ A/L කරලා ගිය පාර කුරුණෑගල 72
    පන්ති ගියේ නෑ. ජොබක් කරන ගමන්.



    උඹත් මැත්ස් ද කළෙ ??

    මොනවද මචං සබ්ජෙක්ට්ස්
     

    chathu4742

    Well-known member
  • Paper clz ekakata yanna kiyapan.
    Revision ekak yanna puluwan nam sub 3 tama ekath ela.
    ape ee dawas wala maths clz eke apith ekka awrudu 49 ka porak hitiya. podi kollo ekka wadi wela hari hariyata pora ganan hadanawa. ganan hadala atha uassanawa. uta uwamanawak thiyenawa nam clz ekakata yanna kiyapan. mokada A/L kiyanne amuthuma seen ekak. Thaniyama karanna amarui. athdakeemen kiyanne. Revision ekak yanna puluwan nam 3tama ela thamai.

    Passpapers set eka liyanna kiyahan A/L liyanna kalin. passpapers awrudu 10ka ewa karanna kiyapan. aduma gane passpapers set eka 5 parak wath karoth A/L walata kalin.....goda thama sure. A 3 kin nathara wennath bari na. :rofl: uta baya nathuwa kapaweemen karanna kiyahan
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Possible...very possible! But a lot of hard work would be needed.

    Ask him to do past papers for past 10 years (3 times). So 3 subjects 30 papers 3 times each, 90 times.

    Skip theory classes. Attend revision classes. Would be hard to catch up at first. But it will go away slowly. For chemistry, I can recommend Srinath sir, if he is still doing classes.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය සල්ලි දීලා ඉගෙන ගන්න තැන ඕන තරන් තියෙන්නේ ....එකකට ගිහින් දිග්රියක් ගත්තනම් ඉවරයිනේ බන් ....