වදවීගිය මැමොත්ලට යළිපන

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    tfs.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ඔය project එක ගැන කියෙව්වේ පොඩිකාලේ විජය පත්තරෙන්,
    බලහන් ඉතින් කොච්චර කාලයක් ගිහිල්ලද කියල.
    මේ වගේ වඳවී යන එවුනුත් සංරක්ෂණය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි,

    මැමත් සතාව ආපහු හදන්න ලේසි වෙලා තියෙන්නේ උගේ සම්පුර්ණ මළසිරුරක් අයිස් තට්ටු වලින් වැහිලා තිබිල හම්බුනු නිසා,කිසිම හානියක් නොවිච්ච,

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම ඔය project එක ගැන කියෙව්වේ පොඩිකාලේ විජය පත්තරෙන්,
    බලහන් ඉතින් කොච්චර කාලයක් ගිහිල්ලද කියල.
    මේ වගේ වඳවී යන එවුනුත් සංරක්ෂණය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි,

    මැමත් සතාව ආපහු හදන්න ලේසි වෙලා තියෙන්නේ උගේ සම්පුර්ණ මළසිරුරක් අයිස් තට්ටු වලින් වැහිලා තිබිල හම්බුනු නිසා,කිසිම හානියක් නොවිච්ච,

    :shocked::shocked::shocked:

    More details please?​
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ වැඩේ නම් එච්චර හොඳ නෑ වගේ..:baffled:
    නිකන් හරි මුන් ව කන්ට්‍රෝල් කර ගන්න බැරි උන ගමන් පෝලිමට මරල දායි..:oo:

    (You must spread some Reputation around before giving it to Chamath2015 again.)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked::shocked:

    More details please?​

    Code:
    http://www.dailymail.co.uk/sciencetech/article-3006260/Return-woolly-mammoth-Scientists-giant-step-recreating-extinct-beast-inserting-14-genes-elephants.html
    Code:
    http://www.livescience.com/51424-woolly-mammoth-genome-sequenced.html

    Code:
    http://www.livescience.com/48625-mummy-woolly-mammoth-brain-revealed.html
    Code:
    http://www.livescience.com/48617-mummy-woolly-mammoth-photos.html
    Code:
    http://www.dailymail.co.uk/news/article-467534/10-000-year-old-mummified-mammoth-perfect-discovered.html

    ගූගල් රෙසල්ට් වලින් තම මචන් මේවා හොයාගත්තේ,
    පත්තරේ නම් මතක හැටියට තිබ්බේ වෙන පොටෝ එකක්.
    දල තියෙන ලොකු එකෙක්ගේ වගේ.
    wikpedia එකත් හම්බෙච්ච කීප දෙනෙක්ගේ විස්තර තිබ්බා.
     
    • Like
    Reactions: KingCM

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩයිනසෝර් ලත් බැරිද දන්නේ නෑ මේ වගේම. අන්තිමට ජුරාසික් පාක් වගේ වෙයි..
    හයිබ්‍රිඩ් කරන්ඩ සත්තු නැතුව ඇති කිඹුලො වගේ එවුන් පොඩියිනෙ ජුරාසික් පාක් එකේ විදියට ගෙම්බොත් එක්කනම් බැරුව ඇති..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඩයිනසෝර් ලත් බැරිද දන්නේ නෑ මේ වගේම. අන්තිමට ජුරාසික් පාක් වගේ වෙයි..

    සතෙක් හදන්න මචන් ඒ සතාගේ ජීනෝම් සම්පූර්ණවෙන්න ඕනේ. ජීනෝම් කියන්නේ සතාගේ සමස්ථ ඩීන්ඒ වල එකතුවයි, ජාන ඇතුලුව. මැමොත්ලාගේ මේක සම්පූර්ණ කරලා තියෙන්නේ, නමුත් ඩයිනෝසෝර්ලාගේ තවම එහෙම කරන්න බැරිවෙලා මොකද උන් වදවෙලා තියෙන්නේ මිලියන 65 කට කලින් නිසා, ඉතින් ඒක ගොඩක් අමාරුයි. මැමොත්ලා වදවුනේ අවුරුදු 10,000 කට වගේ විතර කලින්. එතකොට ඒක එච්චර අමාරු නෑ ජීනෝම් එක හදන්න.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ වැඩේ නම් එච්චර හොඳ නෑ වගේ..:baffled:
    නිකන් හරි මුන් ව කන්ට්‍රෝල් කර ගන්න බැරි උන ගමන් පෝලිමට මරල දායි..:oo:

    මොන කන්ට්‍රෝල්ද බන්? මුන් දාන්න යන්නේ සයිබීරියාවේ .උන්ගේ ආතල් එකක් අරගෙන පාඩුවේ ඉන්න පුළුවන්... මොකද අපි යනවද බාධා කරන්න.......:P:P
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සතෙක් හදන්න මචන් ඒ සතාගේ ජීනෝම් සම්පූර්ණවෙන්න ඕනේ. ජීනෝම් කියන්නේ සතාගේ සමස්ථ ඩීන්ඒ වල එකතුවයි, ජාන ඇතුලුව. මැමොත්ලාගේ මේක සම්පූර්ණ කරලා තියෙන්නේ, නමුත් ඩයිනෝසෝර්ලාගේ තවම එහෙම කරන්න බැරිවෙලා මොකද උන් වදවෙලා තියෙන්නේ මිලියන 65 කට කලින් නිසා, ඉතින් ඒක ගොඩක් අමාරුයි. මැමොත්ලා වදවුනේ අවුරුදු 10,000 කට වගේ විතර කලින්. එතකොට ඒක එච්චර අමාරු නෑ ජීනෝම් එක හදන්න.

    pana denne kohomada?