මම ඔය project එක ගැන කියෙව්වේ පොඩිකාලේ විජය පත්තරෙන්,
බලහන් ඉතින් කොච්චර කාලයක් ගිහිල්ලද කියල.
මේ වගේ වඳවී යන එවුනුත් සංරක්ෂණය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි,
මැමත් සතාව ආපහු හදන්න ලේසි වෙලා තියෙන්නේ උගේ සම්පුර්ණ මළසිරුරක් අයිස් තට්ටු වලින් වැහිලා තිබිල හම්බුනු නිසා,කිසිම හානියක් නොවිච්ච,





More details please?
http://www.dailymail.co.uk/sciencetech/article-3006260/Return-woolly-mammoth-Scientists-giant-step-recreating-extinct-beast-inserting-14-genes-elephants.html
http://www.livescience.com/51424-woolly-mammoth-genome-sequenced.html
http://www.livescience.com/48625-mummy-woolly-mammoth-brain-revealed.html
http://www.livescience.com/48617-mummy-woolly-mammoth-photos.html
http://www.dailymail.co.uk/news/article-467534/10-000-year-old-mummified-mammoth-perfect-discovered.html
හයිබ්රිඩ් කරන්ඩ සත්තු නැතුව ඇති කිඹුලො වගේ එවුන් පොඩියිනෙ ජුරාසික් පාක් එකේ විදියට ගෙම්බොත් එක්කනම් බැරුව ඇති..ඩයිනසෝර් ලත් බැරිද දන්නේ නෑ මේ වගේම. අන්තිමට ජුරාසික් පාක් වගේ වෙයි..
ඩයිනසෝර් ලත් බැරිද දන්නේ නෑ මේ වගේම. අන්තිමට ජුරාසික් පාක් වගේ වෙයි..
මේ වැඩේ නම් එච්චර හොඳ නෑ වගේ..
නිකන් හරි මුන් ව කන්ට්රෝල් කර ගන්න බැරි උන ගමන් පෝලිමට මරල දායි..
මොන කන්ට්රෝල්ද බන්? මුන් දාන්න යන්නේ සයිබීරියාවේ .උන්ගේ ආතල් එකක් අරගෙන පාඩුවේ ඉන්න පුළුවන්... මොකද අපි යනවද බාධා කරන්න.......![]()
සතෙක් හදන්න මචන් ඒ සතාගේ ජීනෝම් සම්පූර්ණවෙන්න ඕනේ. ජීනෝම් කියන්නේ සතාගේ සමස්ථ ඩීන්ඒ වල එකතුවයි, ජාන ඇතුලුව. මැමොත්ලාගේ මේක සම්පූර්ණ කරලා තියෙන්නේ, නමුත් ඩයිනෝසෝර්ලාගේ තවම එහෙම කරන්න බැරිවෙලා මොකද උන් වදවෙලා තියෙන්නේ මිලියන 65 කට කලින් නිසා, ඉතින් ඒක ගොඩක් අමාරුයි. මැමොත්ලා වදවුනේ අවුරුදු 10,000 කට වගේ විතර කලින්. එතකොට ඒක එච්චර අමාරු නෑ ජීනෝම් එක හදන්න.