LG phone help..fake or real..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla...mata loku udawwak oni...mama LG phone ekak gatta...LG Magna 4G ekak....phn eka brand new kiyala gatte..features nam okkoma tiyenawa,,model eka LG H520Y ...meke cam eka pattama awl...quality eka antima awl...youtube videos baluwa....evageth ehemai....LG PC Suite ekata nam H520 kiyala detect karaganawa...CPU Z app eka daala baluwa..hardware details hari..verify wenawa......mata poddak kiyapanko meka common problem ekakda nattan replica version ekak da kiyala....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    25 විතර නේද phone එක..
    G2 එකේ cheap version එක නෙ ඉතින්
    ගන්න කලින් බලල නෙවේද ගත්තෙ reviews..
    G2 එකක් ගන්න තිබ්බෙ.. අපරාදෙ

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    25 විතර නේද phone එක..
    G2 එකේ cheap version එක නෙ ඉතින්
    ගන්න කලින් බලල නෙවේද ගත්තෙ reviews..
    G2 එකක් ගන්න තිබ්බෙ.. අපරාදෙ

    na bn..13kata gatte...IMEI eka gahala check kala firmware eka download karaganna...me widihata detect une....phn eke options ookoma wada..display ekat 720P 320ppi ekak tiyenawa....hardware specs okkoma hari.. LG Magna 520Y \ G4c

    Download Firmware
    Version: V10g
    Country: SEA/ARROW(SINGAPORE)
    Model: LGH520Y
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    ෆොටෝ එකක් අරන් දාපන් බලන්න
    මගේ ගාවත් තියෙනවා ඔය ෆෝන් එක
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ෆොටෝ එකක් අරන් දාපන් බලන්න
    මගේ ගාවත් තියෙනවා ඔය ෆෝන් එක

    photo ekak ganna widihan na bn..

    lg_magna_blue_black.jpg

    phone eka meka
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    badu hambuna,,,seems like its not a fake one..Singapore LG site eke Magna 4G eka tiyenne H520Y kiyala.....dan balanna oni cam eke quality awl ai kiyala...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    badu hambuna,,,seems like its not a fake one..Singapore LG site eke Magna 4G eka tiyenne H520Y kiyala.....dan balanna oni cam eke quality awl ai kiyala...

    කියන තරම් නම් අවුලක් නෑ වගේ බන්..
    13 දහට ඉතින් ඔය මදැයි..

    මන්ද බන් phone එක නම් 20 පනින්න ඕන පොතේ හැටියට :eek:
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    photo ekak ganna widihan na bn..

    lg_magna_blue_black.jpg

    phone eka meka
    ෆෝන් එක මොකද්ද කියලා දන්නවා මම, මගේ ගාවත් තියෙනවා නෙ
    මම කිව්වෙ උඹට කැමරාවෙන් මොනා හරි ෆොටෝ එවකක් අරන් එවපන් කියලා :baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ෆෝන් එක මොකද්ද කියලා දන්නවා මම, මගේ ගාවත් තියෙනවා නෙ
    මම කිව්වෙ උඹට කැමරාවෙන් මොනා හරි ෆොටෝ එවකක් අරන් එවපන් කියලා :baffled:

    charge ekata daala tiyenne bn....macro photos nam awlak na..anithwa blur gathiya wadi patta widihata....focus unaama tikak hari..eth detail nam antimayi....cam eke awlakda danne na...B/N kiyala dunne..

    LG PC Suite ekatath detect karagannawa H520Y kiyala..
    LG Service menu ekath wada 277634#*#..service test ekat pass okkoma...
     
    Last edited:

    මම ෆෝන් ශොප් එකක් කරන්නෙ
    බ්‍රෑන්ඩ් නිව් වගේම ඕන අයට රිෆලිකා ෆෝනුත් විකුණනවා
    උබට ඕන නම් එවපන් මම කියන්නම් හරියටම
    උඹ බ්‍රෑන්ඩ් නිව් ද ගත්තෙ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම ෆෝන් ශොප් එකක් කරන්නෙ
    බ්‍රෑන්ඩ් නිව් වගේම ඕන අයට රිෆලිකා ෆෝනුත් විකුණනවා
    උබට ඕන නම් එවපන් මම කියන්නම් හරියටම
    උඹ බ්‍රෑන්ඩ් නිව් ද ගත්තෙ?

    Brand new kiyala tamai dunne.( same IMEI sealed box newei)..wenama aragena pack karala wenna oni....ekata nam kamak na..phn eka original nam..mata cam eke awla bn tiyenne...anith eva nam original widihatama tiyenawa..display ekat patta quality colors tiyenawa....meka common fault ekak da danne na...
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    Brand new kiyala tamai dunne.( same IMEI sealed box newei)..wenama aragena pack karala wenna oni....ekata nam kamak na..phn eka original nam..mata cam eke awla bn tiyenne...anith eva nam original widihatama tiyenawa..display ekat patta quality colors tiyenawa....meka common fault ekak da danne na...
    Photo එකක් දාපන් උඹට පුලුවන් උනාම :D
    බ්‍රෑන්ඩ් නිව් නම් 13කට ලැබෙන එකක් නැහැ මලාට
    පාවිච්ච කරපු එකකට හවුසින් / ෆ්‍රේම් ගහලා වෙන්න ඇති
    නැත්තම් රිෆලිකා හරි ක්ලෝන් හරි වෙන්න ඇති
    ක්ලෝන් නම් අවුලක්ම නැහැ (ඔක්කොම බඩු එකයි බඩු වල බ්‍රෑන්ඩ් තමා බාල)
    රිෆලිකා නම් අවුල් (බඩු වල වටේ පෙනුම විතරයි සමාන, කොලිටි ගූ 70යි)
     
    Last edited:

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    ඔය ෆුල් කොලිටිද? මොනා හරි ඇප් දාලාද?
    උඹගේ කැමරාවට ගියාම ස්මූත් විදිහට ඔටෝ ෆෝකස් වෙනවද?
    නිකම් තිත් තිත් එහෙ මෙහෙ යනවා වගේද?
    බැටරි එක කීයට බැස්සමද ඕෆ් වෙන්නෙ?

    ෆොටෝ කොලිටි නම් බොක මචන්