Renualt KWID Interior Review Part 02

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    na ban mama me beluwe muge 15 ekai ape caravan ekai dekama parts karala japan walata wath patawanna kiyala.. :rolleyes:

    15 එක AMW එකට දුන්නම කුයිඩ් එකෙන් ලක්ෂයක් අඩු කරනවලු. :yes:
    අතින් විසි එකයි 15 එකයි දීල කුයිඩ් එකක් ගත්තනම් හරි :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    රාජපක්ෂත් කුයිඩ් එකක් ගත්තනම් අහවරයිනෙ. එහෙනම් පාගමන් යන්න ඕන නෑ, මිනිස්සු කුයිඩ් එක නවත්තල අහයි ඔබතුමා කවදද ගත්තෙ, හොඳයිද වාහනෙ කියල. අන්න ජනතා ආකර්ෂණය. අරක්කු දෙන්න ඕන නෑ සල්ලි දෙන්න ඕන නෑ බත් දෙන්න ඕන නෑ මිනිස්සු නිකන්ම ආකර්ශණය වෙනව කුයිඩ් එකට :cool:

    නාමල්ටත් කුයිඩ්ඩයක් අරන් දුන්නනම් ඊළඟ ජනාදිපති කරන්න තිබ්බ ලේසියෙන්ම.
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    අනේ උඔ දන්න දෙයක් කියපන්.. මෙතන තවත් බොරු ඇද බානවා... බොරු කියන එකේ සීමාවක් තියා ගනින්... අපි මිනිස්සු කියලා කටක් නිකන් තියෙනවා කියලා ඔනෑවට වඩා බොරු ඇද බාන්න එපා මචං... උබ දන්නේ නැත්නං ඉගෙන ගනින්... ආය මේ වගේ බොරු නොකියා ඉදින් ගොනෝ.... Place කරපු ඕඩර් එකක් වත් ආය කැන්සල් කරන්න බෑ... රිෆන්ඩ් කරන්නත් බෑ.. ඒක ගිවිසුමේ පැහැදිලිව තියෙන නීතියක්..(පිලිගන්න බැරිනම් AMW කතා කරලම දැන ගනින්)

    True macho I tried my very best to refund they don't allow that even for another vehicle..... they asked me to go to consumer appeal court (ldk what the hell it is)... I have some friends in AMW even they tried but no luck as well... you can cancel but they don't gv your advance back... so I don't think anyone will cancel....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    True macho I tried my very best to refund they don't allow that even for another vehicle..... they asked me to go to consumer appeal court (ldk what the hell it is)... I have some friends in AMW even they tried but no luck as well... you can cancel but they don't gv your advance back... so I don't think anyone will cancel....

    අඩෝ හෙණගහන වැඩක්නෙ ඒක. පාරිභෝගික සේවා අධිකාරිය ද මොකක්ද තියෙන්නෙ. අන්න ඒකට පැමිණිලි කරපන්. උන්ගෙ ආච්චිලට හාල් ගරන්ඩ

    මේ ලිංක් එකට ගිහින් බලපන් පොඩ්ඩක්
    http://gic.gov.lk/gic/index.php?option=com_info&id=469&task=info&lang=si
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ටීම් බීඑච්පී රිවීව් එක හොඳටම ඇති ඕක ගැන හිතාගන්න. අඟලේ ගැල්වනයිස් බට ෆ්‍රේම් එක උඩ වාහනේ තියෙන්නෙ තව කවර කතාද. දාර සෙටප් එකක් දාල උඹලව අන්දන්න.

    රීෆන්ඩ්ස් ගන්න බැරි වුනාට වෙන වාහනේකට මාරු කරගන්න පුළුවන් ලු. ඇල්ටො එකකට වගේ. ඔය දහජරාවෙන් අහක් වෙලා ඇල්ටෝ එකකට යනනෙක ඉතාම බුද්ධිමත් අදහසක්. නොවැම්බර් වල ඒවා දැන් එනවයි කියන්නෙ ටක්කෙටම ඕඩර් කැන්සල් වෙලා.

    ඉන්දියන් කාරයන්ගෙ කම්ප්ලේන්ස් බැලුවම නම් නැගලම යන බව පේනවා :lol: අපේ රටේ ඉන්නෙ ඉතින් පබාවත් පාර්ලිමේන්තු එවපු බුද්ධිමත් ජනතාවක් නිසා මෙහෙ වෙන දේවල් ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ.

    හොදටම රිදුනා.....:sorry::sorry::sorry:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    අඩෝ හෙණගහන වැඩක්නෙ ඒක. පාරිභෝගික සේවා අධිකාරිය ද මොකක්ද තියෙන්නෙ. අන්න ඒකට පැමිණිලි කරපන්. උන්ගෙ ආච්චිලට හාල් ගරන්ඩ

    මේ ලිංක් එකට ගිහින් බලපන් පොඩ්ඩක්
    http://gic.gov.lk/gic/index.php?option=com_info&id=469&task=info&lang=si

    තැනක් යු !!!! සිතිරයා.... හෆොයි... එච්චර කට්ටක් කන්න බැ බන්... එත් දැනගත්ත එක හොඳයි ඉදිරියට උවමනා උනොත්... :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :sorry::sorry::sorry::sorry::sorry:

    ෆුල් ඔප්ශන් සවි ශක්තිය තියෙන තෙලුත් කරන පාට්ස් මිල අඩු එෆ් බී ෆිෆ්ටීන් ලදරමට ගිය කලක් :'( කිවිඩ් එක නිසා. මගේ එකත් විකුනලා කිවිඩ්ඩක් ගන්න ඕන...ලස්සන සෙට් අප් එකකුත් ඒකෙ තියී....ඉස්සරහ ශෙල් එක මාරම ගති...බ්‍රෙක් නම් නැති උනාට කමක් නෑ මම හයියෙන් යන්නෙ නෑ නෙ....දිරුවත් කමක් නෑ හැප්පිලා මලත් කමක් නෑ යකෝ කිවිඩ්ඩ බ්‍රැන්ඩ් නිව් නෙ....

    මෙන්න මේවට තමයි නියම මාරකට්න් කියන්නෙ, තමුන් ගෙ වාහනෙ ශේප් ඒකෙ මාකට් කරනවා. :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව් මචන් ඒ කතාව ඇත්ත. ඒ උනාට මේවා දැකලා ඇහැ කන පියාගෙන ඉන්නත් බෑ නේ ;) ඇස් පනාපිට ඔප්පු වෙච්චා එහෙම නැහැයි කියනකොට. :sorry:

    කියන්නා කෙසේ කීවත් අසන්නා පැදලා බලලා, පදින එකෙක්ගෙන් විමසලා තමයි ගන්න ඕනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :shocked::shocked: FB15 මාකට් එක පට්ටෙට බැහැලා.... ගෙදර තියන් විකුණන්න බැරි නිසා පුංචි කාර් නිවසට ගෙනිහින් බාර දුන්නා.... එන එන එකා බැන බැන යනවලු.... මේ ජපන් පරණ ලදරම් ලක්ෂ 20ක් දීලා මොකට අපි ගන්නවද...?? බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් තියෙද්දි කියලා..... !! :baffled::baffled: දැන් ඔන්න ඔහේ එන එකෙක්ට ලක්ෂ 10කට වගේ වත් දීලා දානවා මේක..... :(:(

    උඹටත් ඔය ටිකම තමයි අහගන්න වෙන්නේ, බලපං කෝ නැද්ද කියලා. උබේ වැගන් ආර් සිහිනයට මොකද උනේ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :oo::oo: මචන් කෝ බං උඹේ වාහනේ ෆොටෝ කෑල්ලක් දැක්කේ නෑ නේ අපි....?? :rolleyes::rolleyes:

    කලින් එකේ දැම්ම, ඊලඟ රිවිවු එකෙත් දාන්නම් :yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :baffled::baffled: කවුරු හරි එකෙක් .... මේක බලාගෙන ඉදලද කොහෙද මට අද කෝල් කරලා FB15 කීයද අන්තිම දෙන්නේ අහනවා...... :( මම කිව්වා 10.5ක් දෙන්න කියලා..... ඌ කියනවා උගේ ගාන 4.50 ලු..... මට වහ ටිකක් දීපන් කියලා ඌට කියලා මම ෆෝන් එක තිබ්බා බං.... :( මේ යන විදිහට ජපන් මාකට් එක පජාතම වෙලා යයි වගේ..... !!

    :angry::angry::angry::angry: හින්දියෙන්: බස් භායි බස්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    හැමෝම අන්තිමේ කියලා තියෙන්නෙ We have been cheated "අපි රැවටුනා..." කියලා

    :rofl::rofl::rofl::rofl: බොරු කියන කොට ටිකක් පිලි ගන්න පුලුවන් විදිහට කියපං
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ටීම් බීඑච්පී රිවීව් එක හොඳටම ඇති ඕක ගැන හිතාගන්න. අඟලේ ගැල්වනයිස් බට ෆ්‍රේම් එක උඩ වාහනේ තියෙන්නෙ තව කවර කතාද. දාර සෙටප් එකක් දාල උඹලව අන්දන්න.

    අනික ඉතින් උඹට මාසෙකට ණය වාරිකේ තිස්පන්දහක් විතර ගෙවන්න පුළුවන් නම් රිපෙයාස් වලට වත්කමක් නෑ කියන එක බොරුවක්නේ:rolleyes:

    වැඩි ගානක් නැත්තෙ කොහෙද ඕක ලක්ස හතෙන් එහා වටින්නෙ නෑ :lol::lol:

    රිවිවු බලලා විතරක් නෙවෙයිනේ මම වාහනේ ගත්තේ අනිත් එක ඔය කියන බට නම් දාලා තියෙන්නෙ කොරොශන් ෆ්‍රී අවුරුදු 2ක් වොරන්ටියක් දෙන්න බෑ නේ. එකෙන්ම තෙරෙනවා කියපු කතාව තවත් එක බං කොලොත් තර්කයක් කියලා

    ඕක නවත්තල යනකොට මේ ජාතියෙ බයිසිකල් ලොක් එකක්වත් දාල පලයන්. නැත්නම් කවුරුහරි උස්සයි. අහ් අනික ලොක් එක රෝදෙට දාන්න එපා. රෝදෙ ගලෝලා පියාජියෝ එකක ස්පෙයාවීල් එකක් හයි කරන් අරන් යයි.[/SIZE]

    hardwire_2510_key_cable_bicycle_lock-250x250.jpg

    ඔක දාගනින් උබේ එකට, හැබැයි එහෙම දැම්මේ නැතත් බේර ගන්න පුලුවන්, කවුරුත් අරන් යන්නේ නෑනෙ :D:D:D:D

    රීෆන්ඩ්ස් ගන්න බැරි වුනාට වෙන වාහනේකට මාරු කරගන්න පුළුවන් ලු. ඇල්ටො එකකට වගේ. ඔය දහජරාවෙන් අහක් වෙලා ඇල්ටෝ එකකට යනනෙක ඉතාම බුද්ධිමත් අදහසක්. නොවැම්බර් වල ඒවා දැන් එනවයි කියන්නෙ ටක්කෙටම ඕඩර් කැන්සල් වෙලා.

    ඒක නම් දන්නේ නෑ. පුලුවන්නම් කර ගනින් උඹ. ඇල්ටො එකට වඩා 1000 ගුනයක් මෙක හොඳයි

    1. ඉඩ
    2. පහසුව
    3. තෙල් කිරීම

    ඉන්දියන් කාරයන්ගෙ කම්ප්ලේන්ස් බැලුවම නම් නැගලම යන බව පේනවා :lol: අපේ රටේ ඉන්නෙ ඉතින් පබාවත් පාර්ලිමේන්තු එවපු බුද්ධිමත් ජනතාවක් නිසා මෙහෙ වෙන දේවල් ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ.

    උඹ මොනා කියුවත් ගන්න එකා ගන්නවා බං. ඉන්දියන් භීතිකාවට බෙහෙත් නෑ හොඳේ. බුදු දහම්ත් ඉන්දියාවේන් තමයි ආවේ. බය / තරහා / ක්‍රොධය නැති කර ගන්න. මයිත්‍රී කරන්න පින්වත;););););)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රාජපක්ෂත් කුයිඩ් එකක් ගත්තනම් අහවරයිනෙ. එහෙනම් පාගමන් යන්න ඕන නෑ, මිනිස්සු කුයිඩ් එක නවත්තල අහයි ඔබතුමා කවදද ගත්තෙ, හොඳයිද වාහනෙ කියල. අන්න ජනතා ආකර්ෂණය. අරක්කු දෙන්න ඕන නෑ සල්ලි දෙන්න ඕන නෑ බත් දෙන්න ඕන නෑ මිනිස්සු නිකන්ම ආකර්ශණය වෙනව කුයිඩ් එකට :cool:

    නාමල්ටත් කුයිඩ්ඩයක් අරන් දුන්නනම් ඊළඟ ජනාදිපති කරන්න තිබ්බ ලේසියෙන්ම.

    උඹේ වගේ පරන වැගන් එකක් ගත්තනම් මිනිස්සු කියයි සරල ජනපති කෙනෙක් කියලා නේද මචන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අඩෝ හෙණගහන වැඩක්නෙ ඒක. පාරිභෝගික සේවා අධිකාරිය ද මොකක්ද තියෙන්නෙ. අන්න ඒකට පැමිණිලි කරපන්. උන්ගෙ ආච්චිලට හාල් ගරන්ඩ

    මේ ලිංක් එකට ගිහින් බලපන් පොඩ්ඩක්
    http://gic.gov.lk/gic/index.php?option=com_info&id=469&task=info&lang=si

    අක මැතිනම් අත්සන් නොකර ඉන්න තිබ්බනේ. එක එකාගේ ගොබ්බ බයිලා අහලා

    උඹ කියන්නේ ඇත්තනම්, ලොයර් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. තමුන් ආස නැති වාහනයක් කොච්චර හොඳ උනත් වැඩක් නැති නිසා