Renualt KWID Interior Review Part 02

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිවිව් එක දාපු දවසට මට ලින්ක් එක එවපන් මචෝ...මාත් කිවිඩ් ගන්නෙ නැතුව එෆ් බි ෆිෆ්ටීන් එකක් අරන් අනාත වෙච්ච අනාත කුකුලෙක්....හිත වත් හැදෙන්න එෆ් බී 15 රිවිව් එකක් බලන්න ඕන :oo::oo::oo:

    :shocked::shocked: FB15 මාකට් එක පට්ටෙට බැහැලා.... ගෙදර තියන් විකුණන්න බැරි නිසා පුංචි කාර් නිවසට ගෙනිහින් බාර දුන්නා.... එන එන එකා බැන බැන යනවලු.... මේ ජපන් පරණ ලදරම් ලක්ෂ 20ක් දීලා මොකට අපි ගන්නවද...?? බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් තියෙද්දි කියලා..... !! :baffled::baffled: දැන් ඔන්න ඔහේ එන එකෙක්ට ලක්ෂ 10කට වගේ වත් දීලා දානවා මේක..... :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:

    මිනිස්සු මුලා කරන්නේ නැති දේවල් මම කිව්යුවනම්. යූසර් රිවිවු දාන්නේ යූස් කරන එවුන්. :cool::cool:

    මිනිස්සු මුලා කරන්නේ වහනේ ගැන නොදන්න එවුන් සහ, පුශ් බයිසිකලයක් වත් නැති එවුන් ;););)

    :oo::oo: මචන් කෝ බං උඹේ වාහනේ ෆොටෝ කෑල්ලක් දැක්කේ නෑ නේ අපි....?? :rolleyes::rolleyes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :shocked::shocked: FB15 මාකට් එක පට්ටෙට බැහැලා.... ගෙදර තියන් විකුණන්න බැරි නිසා පුංචි කාර් නිවසට ගෙනිහින් බාර දුන්නා.... එන එන එකා බැන බැන යනවලු.... මේ ජපන් පරණ ලදරම් ලක්ෂ 20ක් දීලා මොකට අපි ගන්නවද...?? බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් තියෙද්දි කියලා..... !! :baffled::baffled: දැන් ඔන්න ඔහේ එන එකෙක්ට ලක්ෂ 10කට වගේ වත් දීලා දානවා මේක..... :(:(

    :sorry::sorry::sorry::sorry::sorry:

    ෆුල් ඔප්ශන් සවි ශක්තිය තියෙන තෙලුත් කරන පාට්ස් මිල අඩු එෆ් බී ෆිෆ්ටීන් ලදරමට ගිය කලක් :'( කිවිඩ් එක නිසා. මගේ එකත් විකුනලා කිවිඩ්ඩක් ගන්න ඕන...ලස්සන සෙට් අප් එකකුත් ඒකෙ තියී....ඉස්සරහ ශෙල් එක මාරම ගති...බ්‍රෙක් නම් නැති උනාට කමක් නෑ මම හයියෙන් යන්නෙ නෑ නෙ....දිරුවත් කමක් නෑ හැප්පිලා මලත් කමක් නෑ යකෝ කිවිඩ්ඩ බ්‍රැන්ඩ් නිව් නෙ....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    අර කිව්ව වෙලෙ නානාගේ ඇගෙ ගහන්න තිබ්බා, දැන් ඉතින් 10laks වලට වත් දෙන්න වෙන්නේ නැ, නානාත් කුවිඩ් එකක් බස්සලා ඇති..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry::sorry::sorry::sorry:

    ෆුල් ඔප්ශන් සවි ශක්තිය තියෙන තෙලුත් කරන පාට්ස් මිල අඩු එෆ් බී ෆිෆ්ටීන් ලදරමට ගිය කලක් :'( කිවිඩ් එක නිසා. මගේ එකත් විකුනලා කිවිඩ්ඩක් ගන්න ඕන...ලස්සන සෙට් අප් එකකුත් ඒකෙ තියී....ඉස්සරහ ශෙල් එක මාරම ගති...බ්‍රෙක් නම් නැති උනාට කමක් නෑ මම හයියෙන් යන්නෙ නෑ නෙ....දිරුවත් කමක් නෑ හැප්පිලා මලත් කමක් නෑ යකෝ කිවිඩ්ඩ බ්‍රැන්ඩ් නිව් නෙ....

    :baffled::baffled: කවුරු හරි එකෙක් .... මේක බලාගෙන ඉදලද කොහෙද මට අද කෝල් කරලා FB15 කීයද අන්තිම දෙන්නේ අහනවා...... :( මම කිව්වා 10.5ක් දෙන්න කියලා..... ඌ කියනවා උගේ ගාන 4.50 ලු..... මට වහ ටිකක් දීපන් කියලා ඌට කියලා මම ෆෝන් එක තිබ්බා බං.... :( මේ යන විදිහට ජපන් මාකට් එක පජාතම වෙලා යයි වගේ..... !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කිව්ව වෙලෙ නානාගේ ඇගෙ ගහන්න තිබ්බා, දැන් ඉතින් 10laks වලට වත් දෙන්න වෙන්නේ නැ, නානාත් කුවිඩ් එකක් බස්සලා ඇති..........

    :( නානටත් SUV පිස්සුව නේ.... අනිවා කුයිඩ් එකක් බස්සයි.... :yes:
     
    mmishk

    Junior member
  • Sep 25, 2007
    127
    6
    18
    45
    Happy to announce your vehicle has arrived @it's under clearance. Kindly arrange your finance ready. performa invoices will issued end of next week. Renault Sales Division.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Happy to announce your vehicle has arrived @it's under clearance. Kindly arrange your finance ready. performa invoices will issued end of next week. Renault Sales Division.

    Leakage and wiper issue
    I got the delivery of the car in the month of March . The first two months the car performed decent . But the average kept going low as compared to going higher . Since 1 month i have been experiencing that during heavy rains , the water is accumulating near the foot area in the front . No idea where the water is coming from . Renault has given 1 wiper only . In heavy rains , it is almost impossible to view the road with 1 wiper moving . Its not at all visible enough to drive on the highway with heavy rains . The average that the car gives in 12 in the city with ac and approx 15 on highway . Which is not at all good enough .
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැමෝම අන්තිමේ කියලා තියෙන්නෙ We have been cheated "අපි රැවටුනා..." කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න ඉතින් කියුවා හෙන ගොන් කතාවක්. ජපනුන්ට වත් බෑ යකො වහනයක් පාරෙ යනවා බලලා හොඳ නරක කියන්න. මොඩ කතා කියන්න එපා.

    මට නම් වාහන ගැන ඉගෙන ගන්න ඔනේ නෑ පදින්න,වහනයක් ගන්නේ ගමන් යන්න. නැතුව හද හද ඉන්නේ නෙවෙයිනේ. අන්න ඒ කයි ක්විඩ් එකක් වටින්නේ. වැඩි ගානකුත් නෑ, ෆුවල් හොඳට කරනව

    ටීම් බීඑච්පී රිවීව් එක හොඳටම ඇති ඕක ගැන හිතාගන්න. අඟලේ ගැල්වනයිස් බට ෆ්‍රේම් එක උඩ වාහනේ තියෙන්නෙ තව කවර කතාද. දාර සෙටප් එකක් දාල උඹලව අන්දන්න.

    අනික ඉතින් උඹට මාසෙකට ණය වාරිකේ තිස්පන්දහක් විතර ගෙවන්න පුළුවන් නම් රිපෙයාස් වලට වත්කමක් නෑ කියන එක බොරුවක්නේ:rolleyes:

    වැඩි ගානක් නැත්තෙ කොහෙද ඕක ලක්ස හතෙන් එහා වටින්නෙ නෑ :lol::lol:

    පිස්සුද බං උන් මටත කියලා අත්සන් කර ගත්ත දෙයියන් නාන්සෙ කියුවත් ඕඩර් කැන්සල් කරන්නේ නෑ කියලා, සල්ලි හම්බෙන්නෙත් නෑ. මමනම් 50,000 ගෙවලා ඔඩර් කරේ. දැන් 100,000. ගිය සතියෙ 1800ක් ගිහින් තිබ්බ කියල අර [email protected] කියුවෙ. මන් දන්න එකෙක් ඉක්මන් එක්ත් ලක්ශ දෙකක් වඩියේන් දීලා ගන්න හැදුවා බලන් ඉන්න බැරිකමට. වාහනේ නැගලා යනවා.අනිත් එක බාන්ඩෙ කොහෙ හරි නවත්තපු ගමන් කට්ටිය අවිත් අහනවා කවද්ද ආවෙ, කොහොමද මෙච්චර ඉක්මනට ගත්තෙ කියල. ගොඩක් එවුන් නවත්තලා බලනවා වහනේ

    හැබෑට? :lol:

    ඕක නවත්තල යනකොට මේ ජාතියෙ බයිසිකල් ලොක් එකක්වත් දාල පලයන්. නැත්නම් කවුරුහරි උස්සයි. අහ් අනික ලොක් එක රෝදෙට දාන්න එපා. රෝදෙ ගලෝලා පියාජියෝ එකක ස්පෙයාවීල් එකක් හයි කරන් අරන් යයි.

    hardwire_2510_key_cable_bicycle_lock-250x250.jpg

    රීෆන්ඩ්ස් ගන්න බැරි වුනාට වෙන වාහනේකට මාරු කරගන්න පුළුවන් ලු. ඇල්ටො එකකට වගේ. ඔය දහජරාවෙන් අහක් වෙලා ඇල්ටෝ එකකට යනනෙක ඉතාම බුද්ධිමත් අදහසක්. නොවැම්බර් වල ඒවා දැන් එනවයි කියන්නෙ ටක්කෙටම ඕඩර් කැන්සල් වෙලා.

    ඉන්දියන් කාරයන්ගෙ කම්ප්ලේන්ස් බැලුවම නම් නැගලම යන බව පේනවා :lol: අපේ රටේ ඉන්නෙ ඉතින් පබාවත් පාර්ලිමේන්තු එවපු බුද්ධිමත් ජනතාවක් නිසා මෙහෙ වෙන දේවල් ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    :baffled::baffled: කවුරු හරි එකෙක් .... මේක බලාගෙන ඉදලද කොහෙද මට අද කෝල් කරලා FB15 කීයද අන්තිම දෙන්නේ අහනවා...... :( මම කිව්වා 10.5ක් දෙන්න කියලා..... ඌ කියනවා උගේ ගාන 4.50 ලු..... මට වහ ටිකක් දීපන් කියලා ඌට කියලා මම ෆෝන් එක තිබ්බා බං.... :( මේ යන විදිහට ජපන් මාකට් එක පජාතම වෙලා යයි වගේ..... !!

    සිරාවට බන් . මේ KWID එක නිසා ජපන් වාහන market එක නැත්තටම නැති වෙලා , මගේ යාලුවෙක් Premio එකක් විකුනන්න try කරලා කරලා බැරිම තැන ලක්ෂ 6 කට දීලා දාල . ප්‍රාඩෝ මොන්ටෙරෝ තියන උන් විකුනනවලු හෝ හෝ ගලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    :baffled::baffled: කවුරු හරි එකෙක් .... මේක බලාගෙන ඉදලද කොහෙද මට අද කෝල් කරලා FB15 කීයද අන්තිම දෙන්නේ අහනවා...... :( මම කිව්වා 10.5ක් දෙන්න කියලා..... ඌ කියනවා උගේ ගාන 4.50 ලු..... මට වහ ටිකක් දීපන් කියලා ඌට කියලා මම ෆෝන් එක තිබ්බා බං.... :( මේ යන විදිහට ජපන් මාකට් එක පජාතම වෙලා යයි වගේ..... !!

    machan 4.51 dennam oka mata diyan.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ පාලන කාලයේදී සිදුවී ඇති මෙම මූල්‍ය වංචා අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ එම පවුලට සම්බන්ධ ඥාතීන් විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි දහස ඉක්මවා යන ප්‍රමාණයක් බව ද අනාවරණය වී තිබේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපොළ වංචා කිරීම, එම දේපොළ පරිහරණය කර රජයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීම, රජයේ මුදල්වලින් පෞද්ගලික ගෙවීම් සිදුකිරීම විදෙස් ගමන් ආදිය නොමිලේ සිදුකිරීම, මැතිවරණ සඳහා රාජ්‍ය මුදල් යොදා ගැනීම සහ රාජ්‍ය සේව‍කයන් යොදා ගැනීම ඇතුළු වංචාවන් ද රජයට අහිමි වී ඇති කෝටි ගණනක මූල්‍ය අපරාධ අතරට එක්වෙයි.

    පසුගිය රජයේ දේශපාලනඥයන්, ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරු, ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මූල්‍ය වංචාවලට හසු වී සිටිති.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙයි.

    ඒවා අතරින් ද වැඩිම ප්‍රමාණයක් රුපියල් කෝටි පහට වැඩි මූල්‍ය වංචා බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම පැමිණිලිවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය, වංචා කිරීම, රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, බොහෝ සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ භාණ්ඩාගාරයට මුදල් ආදායම් ලබාදිය යුතු ආයතන රැසක් එම මුදල් භාණ්ඩාගාරයට ලබා නොදී එම ආයතනවල ප්‍රධානීන්ගේ පෞද්ගලික පරීහරණයට යොදා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධව රාජ්‍ය විගණනය ද පසුගිය කාලයේ විගණන පරීක්ෂණ පවත්වා ඇත. ඊට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති පැමිණිලි අතර වෙයි.

    මෙම මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට විවිධ වූ අපහසුතාවලට මුහුණදීමට සිදු වී ඇත.

    ඒ අතර ඇතැම් මූල්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් එම ආයතනවල සටහන් වී නොමැත.

    තවත් ලියකියවිලි අස්ථානගතවී තිබිණි. තවත් අවස්ථාවල එම ආයතනවල විෂය භාර නිලධාරීන් එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදීම ද මඟහරින තත්ත්වයක් තිබූ බව ද පැවසේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ රට තුළ සිදු වී ඇති අතිවිශාල රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධව කිසි විටෙකත් හෙළිකර ගැනීමට ‍අපහසු ගනුදෙනු පවා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    මෙතෙක් පරීක්ෂණ පවත්වා අවසන් වී නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට ආසන්න වෙයි. පරීක්ෂණ අවසන් වූ තවත් පරීක්ෂණ වාර්තා ගණනාවක් නීතිපති උපදෙස් ලබාගැනීමට යවා තිබේ.