unp මඩ බලකාය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,892
    4,532
    113
    බයියෝ ටික එක්කහු වෙලා පාලු ගෙදර වලන් බිඳිනවා. ආසාවනේ.:D

    වලං නෙමේ අහු උනුත් තොගේ පු#ත් පලවනවා බල්ලෝ දාල
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,808
    932
    113
    Hamilton, NZ
    බයියෝ ටික එක්කහු වෙලා පාලු ගෙදර වලන් බිඳිනවා. ආසාවනේ.:D

    අඩෝ පොනිල්ගේ වහලා. ebay එකෙන් order කරපු රබර් පයිය ආවද? පොනිල් හාමුගේ එකට වඩා ලොකුද? :rofl:
     
    • Like
    Reactions: Lejayange

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,808
    932
    113
    Hamilton, NZ

    :rofl::rofl::rofl::rofl::rofl:

    ව්‍යග්‍රා ගහලා ගණිකාවෝ එක්ක ගියේ කවුද බන්? රෝසි ට මඩම් කියක් තියෙනවද? මාද්‍යවේදීන් කියන්නේ එක්නැලිගොඩ වෙන්නැති? එක්නැලිගොඩ දන්නෝ දනිති .උ හිටියනම් යුද්ධේ ඉවරකරන්න වෙන්නේත් නෑ. උන් මරන්න ඕනේ ගල් ගහල.බටලන්දේ වදකාගරේට ගෙනත් මැරුවේ නපුරු මිනිස්සු වෙන්නැති? දැන් sporting star ඔක්කොම වහලනේ තියෙන්නේ ? අපි දැකපු විදියටනම් වැනසිලා තිබුන ලංකාව හැදුවේ ඒ මිනිහගේ කාලේ.
    හයිවේ
    පේමන්ට් වල ගල් අල්ලලා
    පාරවල් කාපට් කරලා , පේමන්ට් කානු හදලා ,අලුතෙන් ට්‍රැෆික් ලයිට් දාලා මිනිස්සුන්ට පාර පනින්න
    දියත උයන
    අපේ ගම
    නෙලුම් පොකුණ රගහල
    ඇවිදින මංතීරු
    ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස්
    දැයට කිරුල

    දැන් කොමිස් ගහන්නේ නෑද?

    චන්දෙට වැඩ කරා කියලා RDA එකට උපදේශකයෝ දාපු ?
    කැලණිය කැම්පස් එකට ලෙක්චර් දාපු එක ?
    රාජිතගේ පවුල් ගහ ?
    සිරිසේනගේ පවුල් ගහ ?
    අර්ජුනගේ පවුල් ගහ ?
    රවිගේ කොකේන් ?
    ලන්සගේ කුඩු ?
    මහේන්ද්‍රන් රනිල් බැදුම්කර ?
    බටලන්ද මිනි මැරුම් ?
    තොප්පිගල කැලයක් ?
    අලිමංකඩ ,පාමංකඩ?
    යුද්ධකරන ගොන්නු ?
    ගැලවීමේ හමුදාව ?
    සාලාව කදවුරේ ගින්න ?
    ආමි කෑම්ප් ඉවත්කිරීම ?
    යුධ ආයුධ මුහුදට දැමීම?
    යාපනේ කැම්පස් එකේ සිංහල දෙමල වලිය?
    හම්බයෝ ,දෙමලු පිබිදීම ?
    බුද්ධි අංශ සෙබළු ගාතනය ?

    1600/= ෆුක දෙන මේ සක්කිලියට ඕවා තේරේනවනම් බැරියා බන්. :lol: මොලේ කලදක් නැති පොන්සියෙක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ȜMA X;20508852 said:
    අඩෝ පොනිල්ගේ වහලා. ebay එකෙන් order කරපු රබර් පයිය ආවද? පොනිල් හාමුගේ එකට වඩා ලොකුද? :rofl:

    lol022.gif
     
    • Like
    Reactions: ȜMA X

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1500/= ට කඩේයන ටොයියො සැට් එක
    අලි බෙටි වලඳන ටොයියො සැට් එක

    320sw0sw7847.gif
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,477
    28,259
    113
    unp මඩ බලකාය ??? :lol::lol::lol:

    Car-Monk-.jpg

    Mahanayakes ask President to cancel ‘Night Races’ in Kandy

    June 23, 2014 07:51 pm

    Sri Lanka’s Mahanayake Theros today called on President Mahinda Rajapaksa to cancel the ‘Night Races’ automobile sporting event scheduled to be held in Kandy on June 27 and 28.

    In a letter to the President, the Mahanayake Theros point out that holding car races in the sacred city of Kandy, which was declared a world heritage site by UNESCO in 1988, would be harmful to the heritage and sacredness of the city, where the Temple of the Tooth Relic is located.

    The letter is signed by the Most Ven. Niyangoda Sri Vijithasiri Anunayake Maha Thero of Maha Vihara Vanshika Shyampali Maha Nikaya Malwatta Capter of Sri Lanka, Most Venerable Udugama Sri Saddharma Keerthi Dhmmadassi Rathnapala Buddharakkitha Mahanayake Thera of Asgiriya Chapter, Most Ven. Dawuldena Gnanissara Mahanayake Thero of the Amarapura Chapter and Most Venerable Napana Premasiri Mahanayaka Thero of the Ramanna Maha Nikaya.

    - http://www.adaderana.lk/news/mahanayakes-ask-president-to-cancel-night-races-in-kandy-
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක ඔය විදියට බොරුවට හදල දැම්මේ lankaenews කියන වෙබ් සයිට් එක. ඔය Colombo night races වල after party එකේ තිබුණු ඩාන්ස් එකක් පිටිපස්සට දළදා මාලිගාවේ පින්තූරයක් දාල හදපු එකක්. හැබැයි ඕක රටේම ප්‍රසිද්ධ උනා වගේම ඒ කාලේ මිනිස්සු පිළිගත්ත ඔය දළදා මාලිගාව ළඟ තිබුණු දෙයක් විදියට.

    දැන් අපි බලමු ඇයි එහෙම උනේ කියල. ප්‍රධානම හේතුව තමයි රාජපක්ස පාලනය එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමා රජාට ඇන්ද එක. අපේ මෝඩ මිනිස්සුත් ඒ මනුස්සයව රජාට ඇන්දෙව්වා. එතුමාත් බොහොම සතුටින් ඔටුන්න දා ගත්ත.

    දැන් බලමු රජවරුන්ගේ හැටි. රජවරු සහ රජ දරුවෝ කියන්නේ එයාල මොන දේ කලත් මහජනතාව කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ කියල හිතන ජාතියක්. හිටපු ජනාධිපතිතුමාත් පරදින්න හේතු උනේ ඕකම තමා. එයාල හිතුව "අපි මොන දේ කලත් ජනතාව චන්දෙ දෙනව " කියල. එයාලගේ ඒ මානසිකත්වය විසින්ම තමා එයාලව පරද්දුවේ.

    දැන් ඔය night races photo එක බලන්න. ඒ කාලේ ඔය වෙබ් සයිට් එක ලංකාවේ වාරණය කරලා තිබුනේ. හැබැයි එක රැයින් ලෝකේ පුරා ගියා. ආණ්ඩුව පැත්තෙන් කිසිම ප්‍රකාශයක් කලේ නැහැ ඕක බොරුවක් කියල.

    අනිත් එක අදටත් මහනුවර කියන්නේ night life එකක් නැති නගරයක්. කොළඹ වගේ party සීන් නුවර සෑහෙන්න අඩුයි. ඉතින් මහා නායක හාමුදුරුවරුත් එපා කියත්දී මොන හුයන්නකටද ඕක නුවර පැවැත්තුවේ. ??? කලින් කියපු රජාට ඇඳපු එකටම තමයි ඒකටත් හේතුව.

    දැන් සමහරු කියනවනේ හිටපු පාලනය හොරකම් කලේ නැහැ කියල. අපි හිතමු ඇත්තටම එහෙමයි කියල. හැබැයි මම ඒක දකින්නේ හරියට ලස්සන කෙල්ලෙක් අරගෙන ඒකිට භාවනා කරන්න උගන්වන්න හෝටල් කාමරයකට යනවා වගේ වැඩක්. මොකද ගියේ භාවනාව උගන්වන්න උනාට ලෝකෙට පේන්නේ, ලෝකයා පිළිගන්නෙ වෙන දෙයක්. එතනදිත් රජ මානසිකත්වය තමයි බලපෑවේ. අපි මොනවා කලහම මොකෝ. අපිනේ මේ රටේ රජවරු වගේ හිතුවේ. කිසිම විනිවිදභාවයකින් තොර සංවර්දන වියාපෘති පටන් ගන්නත් හේතුව ඒකයි.

    ඒකෙන් විපක්ෂෙට අවස්තාවක් ආව හොරකම් කලේ රුපියල් 100 නම් ඒක 100000 කරලා පෙන්වන්න.

    දැන් අපි හිතමුකෝ 2015 ජනවාරි 8 රාජපක්ස ජනාධිපති තුමාම බලයට ආව කියල. එහෙනං ඔය තත්වය තවත් වැඩි වෙනවා මිසක් හැදෙන්නෙ නැහැ.

    හැබැයි එහෙමයි කියල දැන් ඉන්න උන්ගේත් විශේෂ හොඳක් නැහැ.

    කොලබ පැවති උත්සවයක ජයාරුප යොදා ගනිමින් unp මඩ බලකාය විසින් මෙ කරන්නා උ පහත් දෙශපාලනය උතුම් දලාදා මලිගාවට කරන නිගරුවකි...පහත සිතියමින් දාවනය කෙරු මරගය පෙන්වා ඇත..මෙයට විරුද්ද වන්න.දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැදීමක් සිදුවූයේ නැත.මේ කරන්නාවූ නිගරුව දළදා වහන්සේට ඊට වඩා වැඩි අගෞරවයක් නොගෙනෙන්නේද?

    13932921_1110851445647558_4307418770198095453_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    dance eka maligawa laga newi kiyala godak un dannawa ban eka edit karapu ekak kiyala. maligawata jiwitheta giya nathi ekek thamai oka wiswasa karanne.

    i have no idea about racing track

    The map is accurate. Race track never ran in front of Maligawa.

    Did you know in the past it was common practice to have තිරික්කල් රේස් around the kandy lake, going right in front of Maligawa? and they used to hold mini-cooper races around lake, again passing in front of maligawa during 70's?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    unp මඩ බලකාය ??? :lol::lol::lol:

    Car-Monk-.jpg

    Mahanayakes ask President to cancel ‘Night Races’ in Kandy

    June 23, 2014 07:51 pm

    Sri Lanka’s Mahanayake Theros today called on President Mahinda Rajapaksa to cancel the ‘Night Races’ automobile sporting event scheduled to be held in Kandy on June 27 and 28.

    In a letter to the President, the Mahanayake Theros point out that holding car races in the sacred city of Kandy, which was declared a world heritage site by UNESCO in 1988, would be harmful to the heritage and sacredness of the city, where the Temple of the Tooth Relic is located.

    The letter is signed by the Most Ven. Niyangoda Sri Vijithasiri Anunayake Maha Thero of Maha Vihara Vanshika Shyampali Maha Nikaya Malwatta Capter of Sri Lanka, Most Venerable Udugama Sri Saddharma Keerthi Dhmmadassi Rathnapala Buddharakkitha Mahanayake Thera of Asgiriya Chapter, Most Ven. Dawuldena Gnanissara Mahanayake Thero of the Amarapura Chapter and Most Venerable Napana Premasiri Mahanayaka Thero of the Ramanna Maha Nikaya.

    - http://www.adaderana.lk/news/mahanayakes-ask-president-to-cancel-night-races-in-kandy-

    ආ තව එකෙක් ඇවිත්....

    ඈ උබලගේ ආණ්ඩුව වැඩ කරන්නේ හාමුදුරුවෝ කියන විදියට වෙන්නැති?
    සෝභිත හාමුදුරුවෝ එපා කියද්දී පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් සිරා කරපු දේ හරිද?
    :P:P:P:P

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dance eka maligawa laga newi kiyala godak un dannawa ban eka edit karapu ekak kiyala. maligawata jiwitheta giya nathi ekek thamai oka wiswasa karanne.

    i have no idea about racing track

    so why are you justifying them now... uba nikan katussek wagne. mahindata palu yanna benna neda.ea kale. dan mahinda hoda eka wela da? :rolleyes::P wediyennema mada gahanne bayyan. unge hitha duka niwa ganna dana thread mewa :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආ තව එකෙක් ඇවිත්....

    ඈ උබලගේ ආණ්ඩුව වැඩ කරන්නේ හාමුදුරුවෝ කියන විදියට වෙන්නැති?
    සෝභිත හාමුදුරුවෝ එපා කියද්දී පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් සිරා කරපු දේ හරිද?
    :P:P:P:P

    යන්නේ කොහෙද මල්ලේ පොල් නොවී අරු දාපු දේට පැහැදිලි උත්තරයක් දියන්. අපි දන්නවා උබට දේශපාලන දැනුමක් නැහැ කියල. ලොල් :D
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    how about this ? :rolleyes::P is this real ??????????

    මුන්ගේ දේශපාලනේ ගැන කතාකරනවට වඩා හොඳයි බන් ඝාතීය ශ්‍රිතයක දෙවන අවකලනයේ උපරිම සිමාව ගැන එලදෙනෙක් එක්ක තර්ක කරනවා.
    වහලභාවයේ සුපිරිම සංකේතයක්
     
    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    යන්නේ කොහෙද මල්ලේ පොල් නොවී අරු දාපු දේට පැහැදිලි උත්තරයක් දියන්. අපි දන්නවා උබට දේශපාලන දැනුමක් නැහැ කියල. ලොල් :D

    ow ow uba maha lokuwata danna eka. palayan pak* yanna. tho kalin hitapu petiya neda
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මෙහි පලවන සියලුම කාරණා සත්‍ය බැවින් මුන් දෙගොල්ලම අපිට කෙලවා ඇති බව පෙනී යන්නේ මට පමණද??:rofl::rofl:
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28

    :rofl::rofl::rofl::rofl::rofl:

    ව්‍යග්‍රා ගහලා ගණිකාවෝ එක්ක ගියේ කවුද බන්? රෝසි ට මඩම් කියක් තියෙනවද? මාද්‍යවේදීන් කියන්නේ එක්නැලිගොඩ වෙන්නැති? එක්නැලිගොඩ දන්නෝ දනිති .උ හිටියනම් යුද්ධේ ඉවරකරන්න වෙන්නේත් නෑ. උන් මරන්න ඕනේ ගල් ගහල.බටලන්දේ වදකාගරේට ගෙනත් මැරුවේ නපුරු මිනිස්සු වෙන්නැති? දැන් sporting star ඔක්කොම වහලනේ තියෙන්නේ ? අපි දැකපු විදියටනම් වැනසිලා තිබුන ලංකාව හැදුවේ ඒ මිනිහගේ කාලේ.
    හයිවේ
    පේමන්ට් වල ගල් අල්ලලා
    පාරවල් කාපට් කරලා , පේමන්ට් කානු හදලා ,අලුතෙන් ට්‍රැෆික් ලයිට් දාලා මිනිස්සුන්ට පාර පනින්න
    දියත උයන
    අපේ ගම
    නෙලුම් පොකුණ රගහල
    ඇවිදින මංතීරු
    ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස්
    දැයට කිරුල

    දැන් කොමිස් ගහන්නේ නෑද?

    චන්දෙට වැඩ කරා කියලා RDA එකට උපදේශකයෝ දාපු ?
    කැලණිය කැම්පස් එකට ලෙක්චර් දාපු එක ?
    රාජිතගේ පවුල් ගහ ?
    සිරිසේනගේ පවුල් ගහ ?
    අර්ජුනගේ පවුල් ගහ ?
    රවිගේ කොකේන් ?
    ලන්සගේ කුඩු ?
    මහේන්ද්‍රන් රනිල් බැදුම්කර ?
    බටලන්ද මිනි මැරුම් ?
    තොප්පිගල කැලයක් ?
    අලිමංකඩ ,පාමංකඩ?
    යුද්ධකරන ගොන්නු ?
    ගැලවීමේ හමුදාව ?
    සාලාව කදවුරේ ගින්න ?
    ආමි කෑම්ප් ඉවත්කිරීම ?
    යුධ ආයුධ මුහුදට දැමීම?
    යාපනේ කැම්පස් එකේ සිංහල දෙමල වලිය?
    හම්බයෝ ,දෙමලු පිබිදීම ?
    බුද්ධි අංශ සෙබළු ගාතනය ?

    තව කොයි තරම් දේවල් තියනවද බන් අපේ රටට කරපු. බලයට ආපු කිසිම රජයකින් නොකරපු වැඩ කන්දරාවක් මහින්ද මහත්තයා කළා.:yes::yes::yes: ඇයි අද මේ මිනිස්සු අන්දයෝ ගොළුවෝ බිරෝ වගේ ඉන්නේ. මට නම් unp jvp ltte තුනම එකයි බන්. උන් ඔක්කොම කලේ මේ රට, මිනිස්සු විනාශ කරපු එක. :oo::baffled:
     
    • Like
    Reactions: KDH