ගීතා කුමාරසිංහ දුන්න පට්ට ආතල් එක

FCB

Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    lole lol lu machan la
    kiyanne deyak nati gembo tika ranil ge video daanawa.

    geetha waradila kiyala aththe mechachara kal nida gattu minissu gaana wenna athi
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Minihata baduwak gahanda hithunada danne na. :shocked::rofl::rofl::rofl::P
    :P එකනම් ඉර බස්නාහිරින් පයුවත් වෙන්නේ නැති නියතයක් :cool::P

    පොනිලගේ ගෑනිත් වේලෙනවා .දැන් පිස්සුවෙන් වගේ ඉන්නේ
    :P:P
    අතින්වත් අල්ලන්නේ නැහැලු :sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මරුසිරා;20510480 said:
    :P එකනම් ඉර බස්නාහිරින් පයුවත් වෙන්නේ නැති නියතයක් :cool::P

    පොනිලගේ ගෑනිත් වේලෙනවා .දැන් පිස්සුවෙන් වගේ ඉන්නේ
    :P:P
    අතින්වත් අල්ලන්නේ නැහැලු :sorry:

    Man danne na hitan. Man paththara balana ekak ye. :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මරුසිරා;20510480 said:
    :P එකනම් ඉර බස්නාහිරින් පයුවත් වෙන්නේ නැති නියතයක් :cool::P

    පොනිලගේ ගෑනිත් වේලෙනවා .දැන් පිස්සුවෙන් වගේ ඉන්නේ
    :P:P
    අතින්වත් අල්ලන්නේ නැහැලු :sorry:

    එහෙම කියන්නේ එපා මචන්. මයිත්‍රී වික්‍රමසිංහ කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තියෙන උගත් කථිකාචාර්යවරියක්. :yes::yes:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ගීතා විතරක් නෙමෙයි...ඔය සෙට් එකේ ඉන්න සේරම ඔකෝම ගොබ්බයෝ...ඩලස් කාරයා කියපු කතාව විදියට අගෝස්තු 01 දා හැම ප්‍රවෘත්ති නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්තිය කරනවා කිව්වේ පාදයාත්‍රාවෙන් කොළඹට මිලියනක සෙනඟ කියන එකනේ...පස්සේ වැඩේ කුජිත වුනාම මෑන්ස් කිව්වේ කොළඹට සාමාන්‍යයෙන් එන මිනිස්සුත් එක්ක ගණන් කරපු ගානටනේ....මහින්දානන්ද අළුත්ගමත් මාධ්‍ය සාකච්ඡාවේදි කිව්වේ මිලියන දෙකක් කියලා ඒ කියන්නේ ලක්‍ෂ විස්සක් කියලා හැබැයි....නිදහස් පක්‍ෂෙය් මුලස්ථානයේදී හූ කිව්ව එකේදි කිව්වේ පාදයාත්‍රාවට සහභාගි වුන 35,000 පිරිස අතරේ ඔය වගේ දේවල් කරපු අයත් ඉන්න පුළුවන් කියන ගානට.....ඒ අතින් බලනකොට මුලු ජනගහනය දෙකොටියක් වෙන ලංකාවේ පාද යාත්‍රාවට දෙකොටියක් ආවා කියලා ගිතා කිව්ව එක ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ.....තව විමල් කාරයාත් පහුගිය දවසක රැස්වීමකදී දේශපාලන ගණන් ප්‍රශ්නයකදී උඩ දෙකට යට දෙක කැපුණාම බිංදුවයි කියපු එකාලා ඉන්න පොදු විපක්‍ෂයේ අයගේ ගණන් දැනුම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.....සේරම ඉන්න මොලේ කුරුවල් වෙච්චි ඈයෝ.....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය වගේ උන්වනේ තොපේ අගමැති ගන්න හැදුවේ..:rofl::rofl:

    tKXExXL.png

    http://www.fastnews.lk/english/24761

    http://www.ceylontoday.lk/print20160701CT20161030.php?id=3565

    thats who says...... Geetha... still you believe her.. so this shows your stupidness... :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම කියන්නේ එපා මචන්. මයිත්‍රී වික්‍රමසිංහ කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තියෙන උගත් කථිකාචාර්යවරියක්. :yes::yes:

    they don't admire educated people they admire only thugs...look at the way they talk. thats why they called wahallu.... :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගීතා විතරක් නෙමෙයි...ඔය සෙට් එකේ ඉන්න සේරම ඔකෝම ගොබ්බයෝ...ඩලස් කාරයා කියපු කතාව විදියට අගෝස්තු 01 දා හැම ප්‍රවෘත්ති නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්තිය කරනවා කිව්වේ පාදයාත්‍රාවෙන් කොළඹට මිලියනක සෙනඟ කියන එකනේ...පස්සේ වැඩේ කුජිත වුනාම මෑන්ස් කිව්වේ කොළඹට සාමාන්‍යයෙන් එන මිනිස්සුත් එක්ක ගණන් කරපු ගානටනේ....මහින්දානන්ද අළුත්ගමත් මාධ්‍ය සාකච්ඡාවේදි කිව්වේ මිලියන දෙකක් කියලා ඒ කියන්නේ ලක්‍ෂ විස්සක් කියලා හැබැයි....නිදහස් පක්‍ෂෙය් මුලස්ථානයේදී හූ කිව්ව එකේදි කිව්වේ පාදයාත්‍රාවට සහභාගි වුන 35,000 පිරිස අතරේ ඔය වගේ දේවල් කරපු අයත් ඉන්න පුළුවන් කියන ගානට.....ඒ අතින් බලනකොට මුලු ජනගහනය දෙකොටියක් වෙන ලංකාවේ පාද යාත්‍රාවට දෙකොටියක් ආවා කියලා ගිතා කිව්ව එක ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ.....තව විමල් කාරයාත් පහුගිය දවසක රැස්වීමකදී දේශපාලන ගණන් ප්‍රශ්නයකදී උඩ දෙකට යට දෙක කැපුණාම බිංදුවයි කියපු එකාලා ඉන්න පොදු විපක්‍ෂයේ අයගේ ගණන් දැනුම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.....සේරම ඉන්න මොලේ කුරුවල් වෙච්චි ඈයෝ.....

    ow hebai anduwe inne ton ganan bara salli malu thaniyen ath walin ussan giya kiyl kiyn unne.ewa ahal maha buddhimath widihata piligaththu unne ubala.ehew un dan kegahnw buddhimath kam gena.:rofl:.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Thopita yako mechara ratata hena gahala thiyenawa job eka dunna nam paduwe katawahagena hitapiya. rata jathiya pawala dunnath ekai. Amma wikunuwath ekai.

    Umbala thamai ban ratata karanna puluwan lokuma winashe karala thienne. Rata $ billion ganakata naya karala puluwan tharan hora kala kala,
    Hemadama bale inna hithagena Muslim-Sinhala jathiwadeenta udaw karala den enawa methana baba part danna
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    lole lol lu machan la
    kiyanne deyak nati gembo tika ranil ge video daanawa.

    geetha waradila kiyala aththe mechachara kal nida gattu minissu gaana wenna athi

    uba anunge athal kiynawa.thone yako niyam athal denne.geetha koti 2k ekk nidan thiyelu uba kiyn widiht
    geetha awuruddakadi nida gaththu minissu=20000000/61=327868.85
    geetha ethakot 1dawasakdi nida gaththu minissu=327868.85/365=898.27
    geetha 1peyakdi nida gathu minissu=898.27/24=37.42
    ekiynne ube hetiyt geetha ipaduni dawase idal ada dakwa eka peyak samanyen minissu 38 denek ekka nida gena thiyenw.katad dn me athal eka kiynne.:P:lol:.
     
    athal bump:lol:.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියන්නේ එපා මචන්. මයිත්‍රී වික්‍රමසිංහ කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තියෙන උගත් කථිකාචාර්යවරියක්. :yes::yes:
    මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්......
    නමුත් ඒ මනුස්සයවත් කියන්නේ නැති හැටි රනිල් ලොක්කට ලොල් ආතල් දෙන්න එපා යකෝ කියලා....:sorry::sorry:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්......
    නමුත් ඒ මනුස්සයවත් කියන්නේ නැති හැටි රනිල් ලොක්කට ලොල් ආතල් දෙන්න එපා යකෝ කියලා....:sorry::sorry:

    ගොන් ආතල් දෙන එක ලංකාවෙ දේශපාලනයට අත්යාවශ්ය දෙයක්. ඒක වික්‍රමසිංහ මහත්මියට වෙනස් කරන බෑ. රනිල්, මයිත්‍රීපාල, මහින්ද, චන්ද්‍රිකා ඇතුලු පාර්ලිමේන්තු ගොන් රැල 225 ම කරන්නෙ ඕක තමයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්......
    නමුත් ඒ මනුස්සයවත් කියන්නේ නැති හැටි රනිල් ලොක්කට ලොල් ආතල් දෙන්න එපා යකෝ කියලා....:sorry::sorry:

    ඒක ඉතින් දේශපාලනේ නේ බන්. ඔය වගේ ගොන් ආතල් නිසා තමයි එතුමා ලංකාවේ මෙතරම් ජනප්‍රිය.

    ලංකාවේදී නම්

    ජනප්‍රියවීම == චන්ද වැඩිවීම
     
    • Like
    Reactions: sahani_000

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ඒක ඉතින් දේශපාලනේ නේ බන්. ඔය වගේ ගොන් ආතල් නිසා තමයි එතුමා ලංකාවේ මෙතරම් ජනප්‍රිය.

    ලංකාවේදී නම්

    ජනප්‍රියවීම == චන්ද වැඩිවීම

    ඕක මෙහෙමයි වෙන්න ඕන
    ගොන් ආතල් ===> ජනප්‍රිය වීම ===> චන්ද ලැබීම ===> බලයට පත් වීම