Minihata baduwak gahanda hithunada danne na.![]()
එකනම් ඉර බස්නාහිරින් පයුවත් වෙන්නේ නැති නියතයක් 




මරුසිරා;20510480 said:එකනම් ඉර බස්නාහිරින් පයුවත් වෙන්නේ නැති නියතයක්
පොනිලගේ ගෑනිත් වේලෙනවා .දැන් පිස්සුවෙන් වගේ ඉන්නේ
අතින්වත් අල්ලන්නේ නැහැලු![]()

මරුසිරා;20510480 said:එකනම් ඉර බස්නාහිරින් පයුවත් වෙන්නේ නැති නියතයක්
පොනිලගේ ගෑනිත් වේලෙනවා .දැන් පිස්සුවෙන් වගේ ඉන්නේ
අතින්වත් අල්ලන්නේ නැහැලු![]()


ඔය වගේ උන්වනේ තොපේ අගමැති ගන්න හැදුවේ..
![]()
http://www.fastnews.lk/english/24761
http://www.ceylontoday.lk/print20160701CT20161030.php?id=3565

එහෙම කියන්නේ එපා මචන්. මයිත්‍රී වික්‍රමසිංහ කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තියෙන උගත් කථිකාචාර්යවරියක්.![]()

ගීතා විතරක් නෙමෙයි...ඔය සෙට් එකේ ඉන්න සේරම ඔකෝම ගොබ්බයෝ...ඩලස් කාරයා කියපු කතාව විදියට අගෝස්තු 01 දා හැම ප්රවෘත්ති නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්තිය කරනවා කිව්වේ පාදයාත්රාවෙන් කොළඹට මිලියනක සෙනඟ කියන එකනේ...පස්සේ වැඩේ කුජිත වුනාම මෑන්ස් කිව්වේ කොළඹට සාමාන්‍යයෙන් එන මිනිස්සුත් එක්ක ගණන් කරපු ගානටනේ....මහින්දානන්ද අළුත්ගමත් මාධ්‍ය සාකච්ඡාවේදි කිව්වේ මිලියන දෙකක් කියලා ඒ කියන්නේ ලක්ෂ විස්සක් කියලා හැබැයි....නිදහස් පක්ෂෙය් මුලස්ථානයේදී හූ කිව්ව එකේදි කිව්වේ පාදයාත්‍රාවට සහභාගි වුන 35,000 පිරිස අතරේ ඔය වගේ දේවල් කරපු අයත් ඉන්න පුළුවන් කියන ගානට.....ඒ අතින් බලනකොට මුලු ජනගහනය දෙකොටියක් වෙන ලංකාවේ පාද යාත්‍රාවට දෙකොටියක් ආවා කියලා ගිතා කිව්ව එක ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ.....තව විමල් කාරයාත් පහුගිය දවසක රැස්වීමකදී දේශපාලන ගණන් ප්‍රශ්නයකදී උඩ දෙකට යට දෙක කැපුණාම බිංදුවයි කියපු එකාලා ඉන්න පොදු විපක්ෂයේ අයගේ ගණන් දැනුම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.....සේරම ඉන්න මොලේ කුරුවල් වෙච්චි ඈයෝ.....
.එහෙම කියන්නේ එපා මචන්. මයිත්‍රී වික්‍රමසිංහ කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තියෙන උගත් කථිකාචාර්යවරියක්.![]()
Thopita yako mechara ratata hena gahala thiyenawa job eka dunna nam paduwe katawahagena hitapiya. rata jathiya pawala dunnath ekai. Amma wikunuwath ekai.
lole lol lu machan la
kiyanne deyak nati gembo tika ranil ge video daanawa.
geetha waradila kiyala aththe mechachara kal nida gattu minissu gaana wenna athi

.uba anunge athal kiynawa.thone yako niyam athal denne.geetha koti 2k ekk nidan thiyelu uba kiyn widiht
geetha awuruddakadi nida gaththu minissu=20000000/61=327868.85
geetha ethakot 1dawasakdi nida gaththu minissu=327868.85/365=898.27
geetha 1peyakdi nida gathu minissu=898.27/24=37.42
ekiynne ube hetiyt geetha ipaduni dawase idal ada dakwa eka peyak samanyen minissu 38 denek ekka nida gena thiyenw.katad dn me athal eka kiynne..
.මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්......එහෙම කියන්නේ එපා මචන්. මයිත්‍රී වික්‍රමසිංහ කියන්නේ ගොඩක් හොඳ ගතිගුණ තියෙන උගත් කථිකාචාර්යවරියක්.![]()


මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්......
නමුත් ඒ මනුස්සයවත් කියන්නේ නැති හැටි රනිල් ලොක්කට ලොල් ආතල් දෙන්න එපා යකෝ කියලා....![]()
මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්......
නමුත් ඒ මනුස්සයවත් කියන්නේ නැති හැටි රනිල් ලොක්කට ලොල් ආතල් දෙන්න එපා යකෝ කියලා....![]()
ඒක ඉතින් දේශපාලනේ නේ බන්. ඔය වගේ ගොන් ආතල් නිසා තමයි එතුමා ලංකාවේ මෙතරම් ජනප්‍රිය.
ලංකාවේදී නම්
ජනප්‍රියවීම == චන්ද වැඩිවීම