Skrill 20$ ක් ඔ්නේ

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    උඹට 20ක් දීල 20ක් ගන්න නම් අමාරු වෙයි.
    අනික transaction fees ගැනත් හිතපන්.
    bump​

    ඉතින් සාධාරණව කරන 1නෙ හරි වැඩේ... :baffled::baffled::baffled: හරි මට 20$ක් දියල්ලා මං 21$ක් දෙන්නම් :confused::confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතින් සාධාරණව කරන 1නෙ හරි වැඩේ... :baffled::baffled::baffled: හරි මට 20$ක් දියල්ලා මං 21$ක් දෙන්නම් :confused::confused:

    මම උඹෙන් සල්ලි කඩාගන්න නෙවේ බන් කිව්වේ :D මන් ළඟ Skrill නෑ කොහොමත්. සාමාන්යෙන් ඔහොම exchange කරනකොට ගොඩක් එවුන් පොඩි ලාබයක් තියාගන්නවා, ඒකයි කිව්වේ. අනික Skrill/Paypal වලින් transfer කරද්දී පොඩි ගානක් කැපෙනවා ඒකත් උඹට තමයි දරන්න වෙන්නේ.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මම උඹෙන් සල්ලි කඩාගන්න නෙවේ බන් කිව්වේ :D මන් ළඟ Skrill නෑ කොහොමත්. සාමාන්යෙන් ඔහොම exchange කරනකොට ගොඩක් එවුන් පොඩි ලාබයක් තියාගන්නවා, ඒකයි කිව්වේ. අනික Skrill/Paypal වලින් transfer කරද්දී පොඩි ගානක් කැපෙනවා ඒකත් උඹට තමයි දරන්න වෙන්නේ.

    ඉතින් ඒකතමා බං.. ට්‍රාන්ස්අැක්ෂන් එකට උපරිම 1$ක් කැපෙයි.. ඒ්ගාන දෙන්නම්..