bank ekata 3250k danna.
skrill 20k dennam![]()



162.50යිද බං ඩොලර් 1ක්??? ගීතා කුමාරසිහ වෙන්ඩ අැති කියන්න අැත්තෙ 



උඹට 20ක් දීල 20ක් ගන්න නම් අමාරු වෙයි.
අනික transaction fees ගැනත් හිතපන්.
bump


හරි මට 20$ක් දියල්ලා මං 21$ක් දෙන්නම් 

ඉතින් සාධාරණව කරන 1නෙ හරි වැඩේ...හරි මට 20$ක් දියල්ලා මං 21$ක් දෙන්නම්
![]()
මන් ළඟ Skrill නෑ කොහොමත්. සාමාන්යෙන් ඔහොම exchange කරනකොට ගොඩක් එවුන් පොඩි ලාබයක් තියාගන්නවා, ඒකයි කිව්වේ. අනික Skrill/Paypal වලින් transfer කරද්දී පොඩි ගානක් කැපෙනවා ඒකත් උඹට තමයි දරන්න වෙන්නේ.මම උඹෙන් සල්ලි කඩාගන්න නෙවේ බන් කිව්වේමන් ළඟ Skrill නෑ කොහොමත්. සාමාන්යෙන් ඔහොම exchange කරනකොට ගොඩක් එවුන් පොඩි ලාබයක් තියාගන්නවා, ඒකයි කිව්වේ. අනික Skrill/Paypal වලින් transfer කරද්දී පොඩි ගානක් කැපෙනවා ඒකත් උඹට තමයි දරන්න වෙන්නේ.