තනිකම
කලකිරීම
depression
owa gena hithanna epa bn.me ek ekata ewilla kattiyath ekka chatt eke inna.
තනිකම
කලකිරීම
depression
mano waidya warayek hamba weyan.
bana ahapan.bana poth kiyawapan.baawanaa karapan.
owa gena hithanna epa bn.me ek ekata ewilla kattiyath ekka chatt eke inna.

බුද්ධ දර්මයට අනුව සියදිවි නසා ගැනීම පාපයක්නෙ. ඒත් තව කෙනෙක් වෙනුවෙන් තමන් මැරුනොත් ඒක පාපයක් වෙනවද.?
උදාහරනයක් විදියට මෙහෙම හිතන්න. කවුරුහරි මරනාසන්න රෝගියෙක් ඉන්නව, මට පුලුවන් මගේ අවයවයක් එයාට දෙන්න හැබැයි ඒ අවයවය මම එයාට දුන්නොත් මම මරෙනව. ඒක දැන දැනත් මම අවයවය දෙන්න තීරනය කරනව.අවයවය දීල මම මැරෙනව. එතකොට ඔක පාපයක්ද.?
මගේ චේතනාව අනිත් කෙනාව බේරගන්න එකට වඩා මගේ ජීවිතේ නැතිකරගන්න එක උනොත් එක පවක් වෙයිද![]()
බුද්ධ දර්මයට අනුව සියදිවි නසා ගැනීම පාපයක්නෙ. ඒත් තව කෙනෙක් වෙනුවෙන් තමන් මැරුනොත් ඒක පාපයක් වෙනවද.?
උදාහරනයක් විදියට මෙහෙම හිතන්න. කවුරුහරි මරනාසන්න රෝගියෙක් ඉන්නව, මට පුලුවන් මගේ අවයවයක් එයාට දෙන්න හැබැයි ඒ අවයවය මම එයාට දුන්නොත් මම මරෙනව. ඒක දැන දැනත් මම අවයවය දෙන්න තීරනය කරනව.අවයවය දීල මම මැරෙනව. එතකොට ඔක පාපයක්ද.?

මම ජීවත් වෙනවට වඩා අනිත් කෙනා ජීවත් වෙන එක හොදයි කියන සිතුවිල්ල තියනව නම්.?
koi utta thibbath ehema organ gan na
මම ජීවත් වෙනවට වඩා අනිත් කෙනා ජීවත් වෙන එක හොදයි කියන සිතුවිල්ල තියනව නම්.?
.මම ජීවත් වෙනවට වඩා අනිත් කෙනා ජීවත් වෙන එක හොදයි කියන සිතුවිල්ල තියනව නම්.?