සියදිවි නසාගැනීම/බුදු දහම

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹට මැරෙන්න ඕනේ නිසා දෙනවා නම් උබ දන් දෙන එකෙන් රැස් වෙන පිනට වඩා රැස් වෙන්නේ පවක්. එත් දාන පාරමිතාව සම්පුර්ණ කරන්න දෙනවා නම් ඒ කියන්නේ දානය කියන සිතුවිල්ලම බලවත් කරගෙන, එක පිනක්. ඒත් එකට මනස ගොඩක් දිවුණු වෙන්න ඕනේ. උඹ ඉන්න තත්වේ අනුව නම් කියන්න තියෙන්නේ පිස්සු වැඩ කරන්න එපා කියලා. දෙමවුපියෝන්ට නොසලකා මැරිලා යන්න එපා බන්. දෙමවුපියෝ උඹව මහන්සි වෙලා හදන්න ඇත්තේ උඹට සියදිවි හානි කරගන්න නෙමෙයි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුද්ධ දර්මයට අනුව සියදිවි නසා ගැනීම පාපයක්නෙ. ඒත් තව කෙනෙක් වෙනුවෙන් තමන් මැරුනොත් ඒක පාපයක් වෙනවද.?

    උදාහරනයක් විදියට මෙහෙම හිතන්න. කවුරුහරි මරනාසන්න රෝගියෙක් ඉන්නව, මට පුලුවන් මගේ අවයවයක් එයාට දෙන්න හැබැයි ඒ අවයවය මම එයාට දුන්නොත් මම මරෙනව. ඒක දැන දැනත් මම අවයවය දෙන්න තීරනය කරනව.අවයවය දීල මම මැරෙනව. එතකොට ඔක පාපයක්ද.?

    ඒක පවක් වෙන්නේ නැති වෙයි දන් දීමේ අදහසින් කරොත්.
    මොකද බෝදිසත්වයොත් ඒ වගේ හිස පවා දන් දීල තියෙනවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Chethanahan Bhikkawe Khammang Wadhami

    Chethanawa karmaya yay wadarami.chethanawa hoda hinda ethana pawak ne.hebei ube chethanawa suiside karaganna wena kramayak hoyanawa wage scene ekak.etakota pawak wei.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබේ මොලේ මැරිල ආය ගොඩ ගන්න බැරි තත්වයක් වගේ නම් එහෙම අවයව දෙන එක අවුලක් නැතුව ඇති ලොකු පිනකුත් එක්ක..එහෙම අනිවා මැරෙන බව දැන ගෙන කරොත් පවක් නේද..බුදුහාමුදුරුවො නම් එහෙම කරල තියෙනව බුදු වීමට පාරමිතාවක් ලෙස.
     

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    පහත video 1k 2:20:00 සිට බලන්න , සියදිවි නසාගැනීම අතීත අකුසලයක් නිසා හටගත් සිතිවිල්ලක් බව දකින්න ,, ඔබට තෙරුවන් සරණ පතමි

     
    Last edited:

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මම ජීවත් වෙනවට වඩා අනිත් කෙනා ජීවත් වෙන එක හොදයි කියන සිතුවිල්ල තියනව නම්.?
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මගේ චේතනාව අනිත් කෙනාව බේරගන්න එකට වඩා මගේ ජීවිතේ නැතිකරගන්න එක උනොත් එක පවක් වෙයිද :(

    අනිවා මචන්, මට මතකයි උබේ කලින් ත්‍රෙඩ් එක. මට ශුවර් උබේ චේතනාව වැඩි බර ඔය වටිනා මිනිස් ජීවිතය නැතිකර ගන්න එක. කවදාවත් ඒක කරන්න එපා මචන්. මම ලින්ක් එකක් PM කරන්නම්. දර්ම දේශනා අහන්න. දුප්පත් උනත් පොහොසත් උනත්, ලස්සන උනත් කැත උනත් මන්ද බුද්දික නොවෙයි නම් මේ මිනිස් ජීවිතයක තියෙන වටිනා කම උබට තෙරේවි. ඒක තේරෙනකන් ටිකක් ඉවසල ඉදහන්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බුද්ධ දර්මයට අනුව සියදිවි නසා ගැනීම පාපයක්නෙ. ඒත් තව කෙනෙක් වෙනුවෙන් තමන් මැරුනොත් ඒක පාපයක් වෙනවද.?

    උදාහරනයක් විදියට මෙහෙම හිතන්න. කවුරුහරි මරනාසන්න රෝගියෙක් ඉන්නව, මට පුලුවන් මගේ අවයවයක් එයාට දෙන්න හැබැයි ඒ අවයවය මම එයාට දුන්නොත් මම මරෙනව. ඒක දැන දැනත් මම අවයවය දෙන්න තීරනය කරනව.අවයවය දීල මම මැරෙනව. එතකොට ඔක පාපයක්ද.?

    ehema organ gan na bn ethically:baffled:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka

    koi utta thibbath ehema organ gan na

    patta talk eka...........

    maanasika beheth ganna gaman maanasika upadeshanayakata yanna. hospital walin nikan karagannna puluwan......depression kiyanne hoda karanna puluwan ledak........... sahanayak labeyi.... uba okkotama kalin ubata hoda wenna ona kiyala hitha ganin. ekarala ekata mahanci unaanam hari. mama danna aya innawa severe depression tibila hoda una. dan hodatama innawa.... anik godak minissunta wadaa.....

    mata mathakayi uba kalin thread ekak daala tibuna penuma lassana na kiyala......... nikan wikaara karan nathuwa hitapan..... mama eketh comment karala ati. oyawage dewal walata wada godak prashna tiyana minissu innawa mchn.............. uba therum ganna ona ekama de loke hamotama prashna tiyanawa kiyana eka.... ehema kiyala marenna gaththoth me loke bohoma tika denek ithuru weyi...........
     
    Last edited:
    • Like
    Reactions: dasss

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම ජීවත් වෙනවට වඩා අනිත් කෙනා ජීවත් වෙන එක හොදයි කියන සිතුවිල්ල තියනව නම්.?

    kohoma unath wedak ne.uba owa gena hithyha merunoth ubata eelaga athme manussayek wenna be.uba match ehema blnne nedda bn.blhn tv ada ude 10 match eka thiye.anith ek uba oya gedara inna gaman oya jaraa hindi film nm blnn epa bn.nikan gon love magul.e wage dewal loweth ne.machn uba gedrt wela inna eke hoda nirmaan tikak hodat hithal hadahnko.math oya podi gajet hadanw bn.eke patta fun ekak enw.ubath ewage dewal gena hithala hadahnko.ewage dewal heduwam enwa bn joliyk.oya kello seen atha erapn bn.me loke kochchara lassan un innawad kasad nobanda.naluwoth inne naki wela nobeda.kello gena hithann epa bn.:cool:.
     
    • Like
    Reactions: Hasantha125

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මම ජීවත් වෙනවට වඩා අනිත් කෙනා ජීවත් වෙන එක හොදයි කියන සිතුවිල්ල තියනව නම්.?

    මචන් , බොධිසත්ව වරුන් පුරන "පරමත්ත පරමිතාවල්" කියන්නේත් ජීවිතය පුදා දාන,සීල,ආදී දසපාරමී පිරීම.
    (දස පාරමී + දස උප + දස පරමත්ත= 30)
    එහෙනම් බෝසත්වරුනුත් අනුන් වෙනුවෙන් තම ජීවිතය දන් දෙන එක පවක් වෙනවනේ.. නමුත් එය පාරමිතාවක් බවනේ අපි ඉගෙනගන තියෙන්නේ.ඒනිස එහෙම පවක් වෙන්නේ නෑ සියදිවි හානිකරගන්න හැම වෙලාවෙම..
    චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි කියලනේ උගන්වන්නේ.ඒඅනුව දෙයක් තීරනය කරන්න , එහෙම නැතුව එක එක්කෙනාට හිතිල කියන දේවල් අපි ඔලුවට ගන්න ඔනි නෑ..


    බුදුමල්ලියේ ඔයවගේ ප්‍රශ්නවලට හොද උත්තර දීපු පොතක් තියනවා.. "ධර්ම විනිශ්චය කියල" රේරුකානේ හාමුදුරුවන්ගේ.. ඒකේ ඔය ප්‍රශ්නයත් තියනව.. පොත බාගනින්.


    හැබැයි පුතෝ.... මතක තියාගනින් වන්චනික දර්ම කියලත් දෙයක් තියනව(පොතකුත් තියනවා ඔය ස්යිට් එකේ). උබ උබේශරීරය කෙරෙහි ගැටීමෙන් එය විනාශකරගන්න හදන ගමන් එක, ජීවිත පුජාවක් කියල උඩින් සාදාරනීකරනය(ජස්ටිෆ්යි ) කරනවානම් එක අකුසලයක්ම තමයි.උබට බෑ ලෝක දර්මතාවට "මරසිය" දාන්න.




    http://www.rerukanemahanahimi.lk/
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැහැ ,,,සම්පුර්ණ බොරු කතාවක් ඕක
    බුදුදහමට අනුව සියදිවි නසා ගැනීම ගැන කියවෙන්නේ මෙහෙමයි
    ''නොයෙක් හේතුන් නිසා නොයෙක් දෙනා සිය දිවි නසා ගන්නවා.සමහරු ජීවිතය ගැන කලකිරීමෙන් එහෙම කරනවා.සමහරු ලෙඩ දුක් රෝග පීඩා ඉවසන්න බැරුව එහෙම කර ගන්නවා.සමහරුන් ද්වේශය තරහව ඊර්ෂියාව වැනි නොයෙක් හේතු නිසා දිවි නසා ගන්නවා.නමුත් ඉතිං ඊලග උප්පත්තිය ඇති වෙන්නේ අවසන් මොහොතේ ඇතිවුන චිත්තවීථියේ හැටියටයි.ඒක එක්කෙනාට වෙනස් වීමට පුළුවන්.අපි හිතමු කෙනෙක් දිවි තොර කර ගැනීමට වැලක එල්ලුනා කියලා.එත් මැරෙන මොහොතේ එයාට පෙර කල හොද දෙයක් මතක් උවා නම්, ඒගැන හිත දිව්වා නම් ඒ අනුවයි ඊලග ජන්මය ලැබෙන්නේ.ඒ නිසා අකුසලය උනත් පුත්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.සිය දිවි නසා ගන්නා දුගතියක උපදිනවාය යන්න භූයෝවෘත්තියෙන් කියා තිබෙන දෙයක්''