මචන් උඹට sureද උඹ Skylark නෙමෙයි කියල?
එහෙමත් නැත්නම් උඹ එයාගෙ නිවුන් සහෝදරයාද?
පොඩ්ඩක් සිහියෙන් ඉඳල, වෙන account එකක් පාවිච්චි කරනකොට type කරන විදිහවත් වෙනස් කරපන්.
අනේ ඔබ වගේ මුග්ධයෙක්. මේ ත්රේඩ් එකේ OP ට පලමු රිප්ලයි එක දාල ඊට පස්සේ ආපු එක ප්රස්නෙකටවත් උත්තර දීගන්න බැරුව, පස්සේ හොර සංවාදයක් මවා පාලා අතේ මාට්ටුවෙලා තවත් මුග්ධ කතා කියන ඔබ ගැන ඇත්තටම කනගාටුයි. මම ඉන්නේ US බොස්ටන්. කමල් හෙවත් ස්කයිලාර්ක් ඉන්නේ UK. විකටයොත් දැක්කා මෙහෙම මුග්ධ විකටයෙක් නං දැක්කමයි.කරුණාකරලා ඔබේ මුග්ධකම ලෝකෙටම ප්රකාශ නොකර අහල තියෙන ප්රස්න වලට උත්තර දෙන්න.
Last edited:



