A ubagen ahanna hitiye Ube shop eken wahana gannakota Free Service denawada bn. Ubata onnam AutoMiraj eke hoda package ekak aran dennam. dannawane Kobe Motors warranty gana Automiraj eke.
Machn Creed meke aththa natha dana ganna ahanne. mn dakka FB eke Japan inna dial ekak dala thibba me Japan walin gennana wahana gana. ape un yard hadagena hapicha wahana genalla aluth wage hadala meter karakawala ewanawa nikan brand new wage kiyala. mn dannawa uba kiyanna kiyala, eth aththa dana ganna wena ekek nathi hinda ahuwe. mn danna eka Company ekak ehema karanawa kiyala dannawa. Pepiliyana pathe thiyenne e thana. un lankawata gennalath hadanawa.
A ubagen ahanna hitiye Ube shop eken wahana gannakota Free Service denawada bn. Ubata onnam AutoMiraj eke hoda package ekak aran dennam. dannawane Kobe Motors warranty gana Automiraj eke.
ඔව් මචන් එහෙම කරන එවුන් ඉන්නවා. අපිට ඒවා නවත්වන්න බැහැ නේ බන්.
kari wada bn ewa. minissu mahansiyen hamba karala ganna wahane ohoma rattala denawa kiyanne. kari wada. oka ahuwata passe hithuwa kochara kal giyath ganna wahane ekke Japan gihin mn ma eka danawa, natha kiya giyath kamak na kiyala brandnew company ekenma gannawa kiyala.
ඔහොම හිතුවොත් ලංකාවේ උන් වාහන ගන්නේ නැහැ. company ත් ඔය වැඩේ කරනවා එහෙමයි බන් .
මේ මාස 3 ට වාහන 8000 කට වැඩිය ලංකාවට ඇවිත් තියෙනවා. මචන් මට කෝල් කරන අය කියන්නේ accident එකක් හරි ගේන්න කියලා එහෙම නැත්නම් repair තියෙන එකක් හරි ගෙන්න කියලා. ඔය මට කතා කරන අය.
ඔය වගේ කීදෙනෙක් ලංකාවේ sale වලින් ගිහින් වාහන ගන්නවද?. මිනිස්සු රැවටෙන්නේ 1% විතර 65%කම ඇත්ත දන ගෙන වාහන ගෙන්වන්නේ . නමුත් මම ඔය වැඩේ කරන්නේ නැහැ. හැබැයි මට ගෙන්නලා දෙන්නේ එයාලගේ කැමැත්ත අනුව . accident එකක් ඉල්ලුවොත් ගෙනල්ල දෙනවා . නැත්නම් එයාලා වෙන තැනකින් එ වහනෙම ගන්නවා නේ බන්.
Mn hithanna bn Company ehema karai kiyala, unge Agent eka nathi wenna hari puluwan kawuru hari hodata hoya balala complain ekak dammoth.
laksha ganan dila hapichcha wahana gannawa ape minisuth ane mnda bn.
Sadaranawa business karanawanam Katath hari yanawa bn. Asadaranawa karan eka dawasaka watenne naththata nathi wenna.
mn wahanayak gennanne ekko company nathan ithin ape Creed Puthagen thama. e uba gana thiyena wiswase nisa bn. api goda giya dawasaka ubawa hoyan ennamko..
Ayye 30,000$ ekata genna puluwan wahana wala price list ekak (roughly) share karanna puluwanda idea ekak ganna...
Civic / Civic coupe
CR-V
Subaru Crosstrek
Subaru WRX![]()
Mewa permit eken genna puluwanda?