නුවර එලියෙ පැත්ත...?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    නුවර එලියෙ පැත්ත...?

    මේ දවස්වල වල Rooms ගණන් එහෙම කීයක් වෙයිද..? හොදම එව්ව නෙවෙයි:P, 3, 4දෙනෙකුට විතර ඉන්න පුලුවන් සාමාන්‍යය එකක්..?:confused::confused:

    මේ දවස්වල දේශගුණය එහෙම කොහොමද...?:confused::confused:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මම ගිය මාසෙ ගියා. මාර සීතලක් බන් තිබුනේ ඒ දවස් ටිකේ නම්.මැයි ජුනි වලට නම් සීතල ගොඩක් වැඩිලු.දැන් නම් කොහාමද දන් නෑ.නැවතුනේ නම් නුවර එලියේ ටවුන් එක මැදමය තියෙන post office එකත් එක්කම තියෙන postal holiday home එකේ.ඒක නම් සුපිරි.8ක් ගියා අපි.ලොකු ගානක් නම් නෑ.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Api giya sathiye gihin awe...Hoda Climate ekak thiyenne...Hitiye Grand View kiyana hotel eke....Supiri Room..Attach Bathrrom, Hot water thiyenawa...3500 4 Bed room ekak...077-6171882 call karala balahan..
     
    Thanks for info mcn... :yes: