Bonsai ගැන උනන්දුවක් තියෙන අය මෙහාට එන්ට


.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මේකයි කතාව මගේ යාළුවෙක් එයාගේ Bonsai පැළ ටික සාධාරණ මිලවල් වලට විකුණන්න තීරණය කරලා තියෙනවා. සාමන්යෙන් මෙතන පැළ අවුරුදු 10 සහ ඊට වැඩි ඒවාත් තියෙනවා.. ඉතින් මේ ගැන උනන්දුවක් තියෙන, තමන්ගේ ආයතයට හෝ කාර්යාලයකට හෝ ගෙදර ලස්සනට හදන්න හරි කැමති, ගන්න කැමති ඕනෑම කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න .. මන් Details දෙන්නම් ඒ කෙනාව සම්බන්ද කරගන්න.
බොන්සායි කියන දේ අද වෙද්දී ගොඩක් ජනප්රිය
කලාවක්.. ඕනෑම ස්ථානයක කුඩා ඉඩක උනත් තියාගන්න ගන්න පුළුවන්.. ඒ වගේ කරපු පැළ කිහිපයක් පහල දාලා තියෙනවා..

.
.



අනිත් අය BUMP කරන්න සලකනු ලැබේ


Last edited:
master miyagi..