Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    KWID එකෙන් පස්සේ market එක 90% විතර බැහැල බන් . ජපන් SUV owners ල ඔක්කොම විකුනනවා , බයියෝත් ගන්නේ නැහැ බන් , උන් බයයි අයේ විකුණගන්න බැරිවෙයි කියල . Exchange කරනවානම් දැන්ම කරගනින් මම දැක්ක උදේ පෝලිම AMW එක ඉස්සරහ . එකෙක් BMW SUV එකක් අරන් ඇවිත් exchange කරගන්න උටනම් ලක්ෂ 15ක් අඩු කරලා BMW නිසා.

    bmw-suv-1.jpg

    ඔව් බන් බොරැල්ල AMW එකේ පෝලිම තියෙනවා කනත්ත අයිනෙන් දේවි බාලිකා එක හරියටම :sorry: කරන එකක් ඉක්මනට :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උබල හිනා වේවි හිටපල්ලා මමනම් උදේම ලක්ෂයක් ගෙවලා KWID එකක් බූක් කරන්න දුන්න . නැත්නම් මේ විදිහට ජපන් owners ල exchange කරාට පස්සේ අපිට ගන්න වෙන්නේ 2020 වගේ .

    අපේ ආණ්ඩුවත් බලන්නේ මොකෙන් හරි tax ගහන්න , මිනිස්සු KWID ගන්න නිසා හරියටම 799 CC වාහන වලට special tax එකක් ගහනවලු .

    800 CC wedi ban mama bayai laga pick up wela kadagena bidagena yana wahanawalata.. a hinda mata oka hariyanne na.. perfomance wedi mama bayai.. mama asa 2.0, 3.0 wage ewata.. uba ganin ekak.. :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    1.5 Nissan FB15 (QG15DE)

    104 horsepower
    95 hp/ton

    Renault Kwid

    54 hp
    82 hp/ton
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් බොරැල්ල AMW එකේ පෝලිම තියෙනවා කනත්ත අයිනෙන් දේවි බාලිකා එක හරියටම :sorry: කරන එකක් ඉක්මනට :yes:

    අද පාර වහන සීන් එකක් තියෙන්නේ
    එච්චරට සෙනග
    :yes::yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Wahane nam wadak na bn aththa kiyanna epai... 22lks deelada umba gaththe ?aparadene ...umbata japan/korean ekak aran passe Brand new ekakt yanna thibbane...Umbata Hondai nm kamak na Eth ithin Net ekema ona tharam thiyenawane Balana ekekta decide karanna...Aparade oya wade kale:sorry::sorry:

    ඒක උඹේ පොයින්ට් ඔෆ් විවු එක මචන්. මෙ වාහනේ ගන්න ගානට පට්ට විදිහට වටිනවා. පරන එකක් ගන්න මට දැනුමක්, වත් කමක් තිබුනෙ නෑ. අනිත් එක කොරියන් යනවනම් 30ක් වත් අතේ තියෙන්න ඔනේ. ඇත්තටම කියනවනම් ලංකාවේ කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ඔව් බන් බොරැල්ල AMW එකේ පෝලිම තියෙනවා කනත්ත අයිනෙන් දේවි බාලිකා එක හරියටම :sorry: කරන එකක් ඉක්මනට :yes:

    ෆෙක් එවුන්ට රිප්ලයි කරන්න එපා බං, පඩෙකට ගනන් ගන්න එපා!
    මට සැකයි මේකෙ මම හැම දේයක්ම දන්නවා කියෙන එකෙක්ගෙ කුජීත වැඩක්ද කියලා. කොහොම හරි ඔකා xxx ගිෆ් එකක් තියෙන ෆොටො එකක් දාලා රෙප් එකක් දීලා තිබ්බ. හොඳටම රිදිලා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    අද පාර වහන සීන් එකක් තියෙන්නේ
    එච්චරට සෙනග
    :yes::yes::yes:

    අම්මපා, යකො රෙනොල්ට් විකුන්නනේ බොරැල්ලෙ නෙවෙයි. ශො රූම් එක තියෙන්න ගංගා රාමේ. උපහාසාත්මක වෙන කොට ගොන් විදිහට කරන්න එපා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    විකාරද බං Grand Vitara එකකුයි FB15 එකකුයි kwid එකකුයි compare කරන්නේ?:eek:

    පිස්සු ඕයි
    ඊළඟට ලේලන්ඩ් එකක් උස්සං එයිද දන්නෙ නෑ මෙන්න ඉන්දියාවේ හෝස් පවර් කියල
    :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    පිස්සු ඕයි
    ඊළඟට ලේලන්ඩ් එකක් උස්සං එයිද දන්නෙ නෑ මෙන්න ඉන්දියාවේ හෝස් පවර් කියල
    :baffled:

    විකාරද යකො එෆ් බී 15 එකක් එක්ක ක්විඩ් එකක් කම්පෙයා කරන්න.

    හැච් බැක් VS සිදාන්
    800සිසි VS 1500සිසි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    විකාරද යකො එෆ් බී 15 එකක් එක්ක ක්විඩ් එකක් කම්පෙයා කරන්න.

    හැච් බැක් VS සිදාන්
    800සිසි VS 1500සිසි

    Same Price range, used for same purpose unlike the Grand Vitara! lol! SUVs need the extra horsepower and torque because they might be used off the road. One would expect you have learned there is a difference between Family cars and SUVs after 6 months of "research"
     
    Status
    Not open for further replies.